සජිත් Engine Left

magix

Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    කැබ් එකේ.. පා ගමන 😂😂😂
    වාහනේ ගිහිල්ලත් ඉන්ජිම බොයිල් කරලා නම්.. ඉතින් හිතාපල්ලකෝ පොරගේ කැපෑසිටිය.😂😂
    FB_IMG_1651137611562.jpg

    FB_IMG_1651137614029.jpg

    FB_IMG_1651137616164.jpg

    කුක්කා FB Page
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,151
    49,516
    113
    සේදවත්ත
    කැබ් එකේ.. පා ගමන 😂😂😂
    වාහනේ ගිහිල්ලත් ඉන්ජිම බොයිල් කරලා නම්.. ඉතින් හිතාපල්ලකෝ පොරගේ කැපෑසිටිය.😂😂
    View attachment 169077
    View attachment 169078

    View attachment 169079

    කුක්කා FB Page
    යකෝ මූට 50 . අනික ම් ටිකේ රස්නේ 32+ තොපි පැය ගානක් ඕම ඉදපන් මේම බොයිල් වෙන්නේ නැද්ද බලන්න .
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    යකෝ මූට 50 . අනික ම් ටිකේ රස්නේ 32+ තොපි පැය ගානක් ඕම ඉදපන් මේම බොයිල් වෙන්නේ නැද්ද බලන්න .
    අපේ එන්ජිම හොදයි බොලව් . එහෙනම් ගෝල් ෆේස් ඉන්න එවුන් මැරිලා වැටෙන්නේ ඕනේ 🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,151
    49,516
    113
    සේදවත්ත
    අපේ එන්ජිම හොදයි බොලව් . එහෙනම් ගෝල් ෆේස් ඉන්න එවුන් මැරිලා වැටෙන්නේ ඕනේ 🤣
    ගෝල් ෆේස් ඉන්න උන් එක තැන ඉන්නේ මාරු වෙන්වා 50 උන උන් නෑ එකේ ඉන්න උන් බෙරිහන් දෙනවා එච්චරයි
     
    • Like
    • Dislike
    Reactions: Aki992 and magix

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    තව දුර ගියානම් බටයක් පුපුරලා පුතාණෝ ලෙප්ට් සදහටම

    උඹලගෙ නාකි වේස මයිනට වඩා නම් මූ හොඳයි හැබැයි..මොකද මූට චිචීලා නෑනේ රටේ සල්ලි වලින් $ මිලියන 350ක් දීල රොකට් යවන්න.🚀
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,266
    8,367
    113
    රූකඩ රාජ්ජේ
    උඹලගෙ නාකි වේස මයිනට වඩා නම් මූ හොඳයි හැබැයි..මොකද මූට චිචීලා නෑනේ රටේ සල්ලි වලින් $ මිලියන 350ක් දීල රොකට් යවන්න.🚀
    ඉතිං උඹටත් අරින්න තිබුණනේ චිචී එක්ක එකතු වෙලා ? නිර්පාක්ෂික අරගල කාරයාගේ පක්ෂේ එලියට ඇවිත් .. රෙදි ලෙප්ට් නේ ?