මුස්ලිම් රටවල් වලින් අවුරුදු 2 ක් ණයට තෙල් ගන්න පුලුවන්ලු සජිත් දින්නොත්. ලන්කාවෙම ඩොලර් තියෙන්නෙ තව දවස් 3 ටලු.
#GoHomeGota
ශ‍්‍රී ලංකාව විසින් විදේශ ණය ගෙවීම් අත්හිටුවීමට තීරණය කර තිබුණද අද විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ දින තුනකට අදාල ආනයන සදහා පමණක් බව ඩේලි මිරර් පවසයි.
#GoHomeGota
ඩොලර් සංචිත ඇත්තේ දින තුනකට පමණයි..
April 28, 2022 at 3:50 pm | lanka C news
ශ‍්‍රී ලංකාව විසින් විදේශ ණය ගෙවීම් අත්හිටුවීමට තීරණය කර තිබුණද අද විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ දින තුනකට අදාල ආනයන සදහා පමණක් බව ඩේලි මිරර් පවසයි.