20,000 - 40,000 - Recommened Mobile Phones - Help Plz

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,571
    1,110
    113
    Android
    Wife ට phone එකක් අරන් දෙන්න ඕනි.

    Requirement
    1) FB, Whatsapp, youtube Lag වෙන්නේ නැතිව වැඩ කරන්න ඕනි. smoothly :D. This is the most critical requirement. :lol::lol::lol::lol::lol:
    2) Selfy cam එක හොදට තියෙන්න ඕනි. 20Mpixel oni na.. Hodata photos clear nam athi :cool:
    3) හොදම battery life එකක් තියෙන්න ඕනි. Critical one.
    4) Fast Chargin තියෙනවා නම් හොදයි
    5) budget : 20,000 - 40,000
    6) Google Playstore වැඩ කරන්න ඕනි.
    7) Dual Sim

    මන් ලොකු budget එකක් phone වලට වියදම් කරන්නේ නෑ කොහොමත්. budget එක 50ට උඩින් ,70ට උඩින් කියල නෑ.

    උඩ ඒවා ටික 20,000 phone එකක තියෙනවා නම් no problem.

    ගන්න හොද phone models ටිකක් mention කරන් යමු. ගන්න හොද place එකත් එක්කම (කොළබ)

    Prices wadie kiyala dannawa...IdeaBeam site eke thiyenne updated priceda? 20k-40k range eke hoda phone pennanawa
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,110
    4,878
    113
    Wife ට phone එකක් අරන් දෙන්න ඕනි.

    Requirement
    1) FB, Whatsapp, youtube Lag වෙන්නේ නැතිව වැඩ කරන්න ඕනි. smoothly :D. This is the most critical requirement. :lol::lol::lol::lol::lol:
    2) Selfy cam එක හොදට තියෙන්න ඕනි. 40Mpixel wage oni na.. Hodata photos clear nam athi :cool:
    3) හොදම battery life එකක් තියෙන්න ඕනි. Critical one.
    4) Fast Chargin තියෙනවා නම් හොදයි
    5) budget : 20,000 - 40,000
    6) Google Playstore වැඩ කරන්න ඕනි.
    7) Dual Sim

    මන් ලොකු budget එකක් phone වලට වියදම් කරන්නේ නෑ කොහොමත්. budget එක 50ට උඩින් ,70ට උඩින් කියල නෑ.

    උඩ ඒවා ටික 20,000 phone එකක තියෙනවා නම් no problem.

    ගන්න හොද phone models ටිකක් mention කරන් යමු. ගන්න හොද place එකත් එක්කම (කොළබ)
    40000 ta, ube requirements cover karanna be. uba hituwa da me 2015-2016 kiyala :lol:
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Android කට්ටක් තමා ඉතින් ඔය ගානට.ඒවගේ cam quality ගැන නම් කතා කරලා වැඩක් නෑ🤭
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    20 a wikka redmi phone dan 44k wage. 3gb ram ewa..dan phone ganna na oya ganata.

    Apple 13 api dunna ganata wada 80k wage dan wadi. Phone nam katha karala wadak na