Film එකක්

CryptoMan

Active member
  • Feb 4, 2018
    325
    102
    43
    myether වොලට්ටුවේ
    ආක්ෂේ ඉන්න පිලුමක්

    මැරයෙක් ඉන්නවා ඌ ගාව තොප්පියක් තියෙනවා කේබල් එකක් හයි කරපු. තොප්පිය විසි කලාම ආයේ ඌ ගාවටම එනවා.

    ඕං ඔච්චරයි මතක

    ඒ පිලුම හොයාගන්න ඕනේ
     
    • Like
    Reactions: Red Soda