Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    Ear Buds දෙකක් ගන්න ඕනේ.දැනට හිතන් ඉන්නේ Soundpeats T2 එකක් ගන්න 13ක් වෙනවා. Apple phone එකක් එක්ක යුස් කරන්නේ. මොකද හිතන්නේ උබල? වෙන හොද මොඩල් මොනවද 13කට අඩුවෙන් ගන්න පුළුවන්?
    මගේ අවශ්‍යතාවය
    1. Sound quality එක උපරිම වෙන්න ඕනේ.
    2. ANC & transparency mode අනිවාර්ය නෑ, best quality සවුන්ඩ් තමා අවශ්‍යම දේ.
    3. කෝල් ගන්නේ නෑ. හැබැයි youtube වීඩියෝ බලනවා ගේම් ඉදල හිටලා ගහනවා latency අඩු වෙන්න ඕනේ.
    4. සිලිකන් ටිප්ස් එන ජාතියක් වෙන්න ඕනේ අනික්වා කනේ හිටින්නෙම නෑ මගේ

    soundpeats එකට අමතරව වෙන recommendation එකක් තියෙනවද? 13 000ට අඩු
     
    Last edited:

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Calls ගන්නේ නැත්තන්, ANC ඹ්නේ නැත්තන් මොකටද Bluetooth ගන්නේ?

    IEM අරගන්න. Three best IEMs under $80 are

    Moondrop Aria - Neutral
    HBB Mele - Bass
    TiHiFi T3+ - The best All rounder

    Sound comparison

    .
    I use the T3+ everyday. Can recommend 👍

    TINHIFIT3PLUS-1.jpg

    https://www.linsoul.com/products/tinhifi-t3-plus

    If you still want Bluetooth with the best audio quality, can recommend the Samsung Galaxy Buds Pro or AKG N400NC TWS. But they cannot compete with the above IEMs for audio quality. These 2 are the best among the Bluetooth earbuds for audio

    AKG_N400NC_black_Hero.png
     
    Bluetooth ගන්නේ බන් wireless වෙන්න ඕන නිසා.
    IEM එක wired නිසා හරියන්නේ නෑ. Samsung Galaxy Buds Pro or AKG N400NC TWS දෙක 40 000 ගානක්නේ බන්. එච්චර වියදන් කරලා තේරුමක් නෑ .
    උපරිම 14 000ක් වගේ වෙන එකක් තම බැලුවේ මන්

    airpods ganin
    original එකක් ගන්න එක තේරුමක් නෑ ගාන වැඩියි. highcopy එකක් යුස් කරලා බැලුව සවුන්ඩ් මදි. 1500ට ගත්ත JBL Tune 110 එකේ සවුන්ඩ් තියෙනව ඊට වඩා.
    ------ Post added on May 2, 2022 at 12:14 PM
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,532
    4,312
    113
    original එකක් ගන්න එක තේරුමක් නෑ ගාන වැඩියි. highcopy එකක් යුස් කරලා බැලුව සවුන්ඩ් මදි. 1500ට ගත්ත JBL Tune 110 එකේ සවුන්ඩ් තියෙනව ඊට වඩා.
    iporn ecath oya ganata wadi nethee
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,182
    379
    83
    Soundpeats nm saamahara earbuds ear ekata loku wedi.. hariyata fit wenne ne etakota.. nikanma loos wela watenawa..
    Anit ewat e wageda kiyala balanna..
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    Soundpeats nm saamahara earbuds ear ekata loku wedi.. hariyata fit wenne ne etakota.. nikanma loos wela watenawa..
    Anit ewat e wageda kiyala balanna..
    T2 eka thama lokuma eka thiyena ewagen. check karala balanna widiyak nathi eka thama prashne
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,182
    379
    83
    man baluwa machan. ewa wala thiyena widiata nan awulak nathi patai, eth 13k dila eka para ganna bayai bn ear ekata set wenne nathi unoth wadakma nane
    soundpeats h1 ekanm apple earbuds ekata wada lokui.. ear ekata athulata obanna ona.. etakota tika welawakin kana ridenawa.. comfort ne.. sound nm itin supiriii...
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    ඇන්කර් එකක් ට්‍රයි කරන්න
    any recommendations ?

    e
    soundpeats h1 ekanm apple earbuds ekata wada lokui.. ear ekata athulata obanna ona.. etakota tika welawakin kana ridenawa.. comfort ne.. sound nm itin supiriii...
    apple ear buds nan mage kanata hodata fit wenawa watenne na. ubata earpods fit wenneth nadda
    ------ Post added on May 2, 2022 at 10:30 PM