බල්ලා

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    අපේ අල්ලපු ගෙදර බල්ලෙක් (dachshund) ඉන්න්වා මූ සෙල්ලමට බරයි. පිස්සෙක් වගෙ. කෝටුවක් විසිකරාම දුවගෙන ගිහින් අහුලගෙන එනවා. මන් කොහෙහරි යන්න යද්දි මූ මාව දැක්කොත් කරේම නගින්න හදනවා. වැස්ස දවස් වලට ඕකව සෙට් උනොත් ඉවරයි ඉතින්. ඒහින්දා මන් කරන්නෙ මූ මන් ලගට එද්දිම කෝටු කෑල්ලක් වනලා විසිකරනවා ඈතට ඌ එක හොයාගෙන එන ටිකට මට ශේප් එකේ මාරුවෙන්න පුලුවන්. ඊයෙ දවලුත් ගමන්ක් යන්න එලියට බැස්සම ඩයල් එක ඉන්නවා නැට්ට වන වන. මන් ගත්තා කෝටු කෑල්ලක් විසිකරා ඈතට. මූත් පිස්සෙක් පිස්සෙක් වගේ දුවන්න හඇදුවට අඩි 10ක් යන්න කලින් ලිදේ :baffled: . ඒක ලොකු ගැබුරකුත් නෑ එත් ඉතින් මූ බයවෙල ඉන්න එකා හපලවත් දම්මොත් බෙහෙත් නෑනෙ හොස්පිටල් එකේවත් , ඒ හින්දා කවෘවත් දැක්කෙත් නති එකේ මන් මාරු උනා අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නෙ නැතිව. අල්ලපු ගෙදර අක්කා ඇවිත් මට කතා කරලා මල්ලී බල්ල ලිදේ උදව් කරන්න මරෙයී කියලා. මන් හිතුවෙ ගෙදර උන් ගොඩ ගනී කියලා. ගොඩගද්දි හබැයි උගෙ ආත්මෙ මාරුවෙලා. අද හවස ආවා දානෙකුත් උයාගෙන අපෙ බල්ලට දෙන්න. මාත් ඉතින් මුකුත් නොදන්න ගානට ශොකය ප්‍රකාශ කරා. හැබයි ඔය කාලකන්නියා මරුන එකත් හොදයි මොකද ගහකින් කොලයක් වටුනත් මූ රෑට බුරන්න තියාගන්නවා :angry:. උගෙ සද්දෙට මෙහාපැත්තෙ ගෙදර ඉන්න බල්ලො ගෑන්ග් එකක්ම බුරන්න ගන්නවා :angry:. දැන් පාඩුවෙ නිදාගන්න පුලුවන්
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    පව් බන්.
    හැබැයි සීන් එක අහල පහල සී සී ටී වී එකක වගේ සෙට් වෙලා අක්කට පෙන්නුවොත් මචන් උඹට බඩු බනිස්..!
     
    • Like
    Reactions: Glitch

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    අපේ බල්ලා කෝටු විසික් කලත් යන්නෑ හැබැයි පට්ට ආදරෙයි .මැරුනා බම් ආයි එපා😢
     
    • Like
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Me post eka madi rs 8000 k watinne ne wagalo - Nissanka Cer
    ekapaarak rep unaama pirimi sanhathiyatama baya gaanuwage ban ubalath. erozan nicjosh wage ekek dennek ehema karaama kiriye inna hama ekaatama bana bana yanawa 8000 pakak kiya kiyaa
    ubai kasun kdp kiyana ekai dennama maansika leddi

    Anuradhara?
    expose unane :(
    පව් බන්.
    හැබැයි සීන් එක අහල පහල සී සී ටී වී එකක වගේ සෙට් වෙලා අක්කට පෙන්නුවොත් මචන් උඹට බඩු බනිස්..!
    lidai maawai dekama ekapaarata pena cam na ban ehariye
    අපේ බල්ලා කෝටු විසික් කලත් යන්නෑ හැබැයි පට්ට ආදරෙයි .මැරුනා බම් ආයි එපා😢
    apo okun wayasata giyaama wade ban
    ------ Post added on May 2, 2022 at 6:12 PM
     
    • Like
    Reactions: priyanka_hdp

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ekapaarak rep unaama pirimi sanhathiyatama baya gaanuwage ban ubalath. erozan nicjosh wage ekek dennek ehema karaama kiriye inna hama ekaatama bana bana yanawa 8000 pakak kiya kiyaa
    ubai kasun kdp kiyana ekai dennama maansika leddi

    expose unane :(

    lidai maawai dekama ekapaarata pena cam na ban ehariye

    apo okun wayasata giyaama wade ban
    ------ Post added on May 2, 2022 at 6:12 PM
    හැම එකාම එහෙමයි බන් උබත් නාකි උනාම බලපන්
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    ekapaarak rep unaama pirimi sanhathiyatama baya gaanuwage ban ubalath. erozan nicjosh wage ekek dennek ehema karaama kiriye inna hama ekaatama bana bana yanawa 8000 pakak kiya kiyaa
    ubai kasun kdp kiyana ekai dennama maansika leddi
    Palayan Bayiyo yanna.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    දවසක උඹත් ඒ ළිඳට ම වැටෙයි...උඹේ දානෙත් ගෙදරින් අරන් ගිහින් අල්ලපු ගෙදර උන්ට දෙයි...
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Mona unath karapu wade kari wadak🤨
    awasthawen prayojana gaththa witharai ban
    දවසක උඹත් ඒ ළිඳට ම වැටෙයි...උඹේ දානෙත් ගෙදරින් අරන් ගිහින් අල්ලපු ගෙදර උන්ට දෙයි...
    mn epatte ynne na
    පව් බන් සික්...
    elagapaara hoda athmeka ipadei, ballek wela idala wadakuth nane
    Hoda wde wesa ballont
    ow ban, ooka danne okungen karadarayk thiyna un witharai
    බලාගෙන පලයන් ළිං ගාවින් යද්දි.
    mn wathurata bahinne na podikale idanma