අපේ අල්ලපු ගෙදර බල්ලෙක් (dachshund) ඉන්න්වා මූ සෙල්ලමට බරයි. පිස්සෙක් වගෙ. කෝටුවක් විසිකරාම දුවගෙන ගිහින් අහුලගෙන එනවා. මන් කොහෙහරි යන්න යද්දි මූ මාව දැක්කොත් කරේම නගින්න හදනවා. වැස්ස දවස් වලට ඕකව සෙට් උනොත් ඉවරයි ඉතින්. ඒහින්දා මන් කරන්නෙ මූ මන් ලගට එද්දිම කෝටු කෑල්ලක් වනලා විසිකරනවා ඈතට ඌ එක හොයාගෙන එන ටිකට මට ශේප් එකේ මාරුවෙන්න පුලුවන්. ඊයෙ දවලුත් ගමන්ක් යන්න එලියට බැස්සම ඩයල් එක ඉන්නවා නැට්ට වන වන. මන් ගත්තා කෝටු කෑල්ලක් විසිකරා ඈතට. මූත් පිස්සෙක් පිස්සෙක් වගේ දුවන්න හඇදුවට අඩි 10ක් යන්න කලින් ලිදේ
. ඒක ලොකු ගැබුරකුත් නෑ එත් ඉතින් මූ බයවෙල ඉන්න එකා හපලවත් දම්මොත් බෙහෙත් නෑනෙ හොස්පිටල් එකේවත් , ඒ හින්දා කවෘවත් දැක්කෙත් නති එකේ මන් මාරු උනා අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නෙ නැතිව. අල්ලපු ගෙදර අක්කා ඇවිත් මට කතා කරලා මල්ලී බල්ල ලිදේ උදව් කරන්න මරෙයී කියලා. මන් හිතුවෙ ගෙදර උන් ගොඩ ගනී කියලා. ගොඩගද්දි හබැයි උගෙ ආත්මෙ මාරුවෙලා. අද හවස ආවා දානෙකුත් උයාගෙන අපෙ බල්ලට දෙන්න. මාත් ඉතින් මුකුත් නොදන්න ගානට ශොකය ප්රකාශ කරා. හැබයි ඔය කාලකන්නියා මරුන එකත් හොදයි මොකද ගහකින් කොලයක් වටුනත් මූ රෑට බුරන්න තියාගන්නවා
. උගෙ සද්දෙට මෙහාපැත්තෙ ගෙදර ඉන්න බල්ලො ගෑන්ග් එකක්ම බුරන්න ගන්නවා
. දැන් පාඩුවෙ නිදාගන්න පුලුවන්