Ear Buds දෙකක් ගන්න ඕනේ.දැනට හිතන් ඉන්නේ Soundpeats T2 එකක් ගන්න 13ක් වෙනවා. Apple phone එකක් එක්ක යුස් කරන්නේ. මොකද හිතන්නේ උබල? වෙන හොද මොඩල් මොනවද 13කට අඩුවෙන් ගන්න පුළුවන්?
මගේ අවශ්‍යතාවය
1. Sound quality එක උපරිම වෙන්න ඕනේ.
2. ANC & transparency mode අනිවාර්ය නෑ, best quality සවුන්ඩ් තමා අවශ්‍යම දේ.
3. කෝල් ගන්නේ නෑ. හැබැයි youtube වීඩියෝ බලනවා ගේම් ඉදල හිටලා ගහනවා latency අඩු වෙන්න ඕනේ.
4. සිලිකන් ටිප්ස් එන ජාතියක් වෙන්න ඕනේ අනික්වා කනේ හිටින්නෙම නෑ මගේ
soundpeats එකට අමතරව වෙන recommendation එකක් තියෙනවද? 13 000ට අඩු

Last edited: