School Book

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,536
    366
    83
    Kurunegala
    මචන් ලොකු උදවුවක ඹනේ

    හතර වසරෙ ඉස්කෝල ළමයි කීප දෙනෙකුට අච්චු පොත් ටිකක් හොයාගන්න ඹනේ. සල්ළි වලට හරි ගන්න තියන තැනක් කියපල්ල

    ගණිතය පොත් 25 යි
    ඉංගිරිසි වැඩ පොත් 25 යි
    ඉංගිරිසි කියවීම පොත් 5 යි
    සිංහල පොත් 7 යි
    බුද්ධ ධර්මය පොත් 3 යි