ත්‍රීවීල් බර්ටරියක් හම්බ උනා.. ඒකේ අර පාට පෙන්නන රවුම රතු වෙලා තිබ්බේ.. බැටරි චාර්ජ් කරන තැනකට ගෙනියපුවහම ඇසිඩ් දාලා තිබ්බා(මම නෙමේ ගියේ),,ඒ වෙලාවේ කරන්ට් කපලා ,චාර්ජ් කරන්න විදියක් නැති නිසාගෙනියපු කෙනා ගෙනාවා... රතු වෙලා තිබුන රවුම කොල දැනටත්...
මම ගෙදර තිබ්බ 600 යූපීස් එකකට සෙට් කරා... මල්ටිමීටරේ සෙට් කරා බැට්‍රියට..මම හිතන්නේ මගේ මීටරේ අවුලක් තියෙනවා.. 15වෝල්ට් පෙන්නනවා....
පස්සේ ආයේ කරන්ට් ගියා.. ගෙදර තිබුනා 12වෝල්ට් බල්බ් වැලක් ඒක සෙට් කරා කරන්ට් ගිය වෙලාවේ(ටිකක් හරි චාර්ජ් වෙලාද බලන්න) ඒක පැය 1.30ම වැඩ කරා... පස්සේ ආයේ බැට්ර්ය සෙට් කරා යූපීස් එකට... දැන් බන් ටික ටික වැඩිවෙලා වෝල්ට් විස්සක් වෙනකන් ගියා.. යූපීස් එක පවල් ඕෆ් කරත් 20ක් පෙන්නනවනේ...
මේක මෙහෙම තියන්නද? තවටිකකින් මොකක හරි පුලුරයිද?
පොඩි සිද්දාන්ත ටිකක් දන්නවා.. බැට්ර්ය 12 නම් 13.5 වගේ ඕනේ චාර්ජ් වෙන්න.. හැබැයි 20ක්? අනික යූපීස් එක ඕෆ් උනහමත් 20ක් පෙන්නනේ ඇයි... ( මල්ටිමීටරේ 12 වෙනුවට 15 පෙන්නනේ ,ඒ කියන්නේ 20, 18ක් හරි 17ක් හරි 16ක් හරි)