යූපීස් + බැටරි උදවුවක් ඕනේ...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,572
    6,125
    113
    ත්‍රීවීල් බර්ටරියක් හම්බ උනා.. ඒකේ අර පාට පෙන්නන රවුම රතු වෙලා තිබ්බේ.. බැටරි චාර්ජ් කරන තැනකට ගෙනියපුවහම ඇසිඩ් දාලා තිබ්බා(මම නෙමේ ගියේ),,ඒ වෙලාවේ කරන්ට් කපලා ,චාර්ජ් කරන්න විදියක් නැති නිසාගෙනියපු කෙනා ගෙනාවා... රතු වෙලා තිබුන රවුම කොල දැනටත්...

    මම ගෙදර තිබ්බ 600 යූපීස් එකකට සෙට් කරා... මල්ටිමීටරේ සෙට් කරා බැට්‍රියට..මම හිතන්නේ මගේ මීටරේ අවුලක් තියෙනවා.. 15වෝල්ට් පෙන්නනවා....

    පස්සේ ආයේ කරන්ට් ගියා.. ගෙදර තිබුනා 12වෝල්ට් බල්බ් වැලක් ඒක සෙට් කරා කරන්ට් ගිය වෙලාවේ(ටිකක් හරි චාර්ජ් වෙලාද බලන්න) ඒක පැය 1.30ම වැඩ කරා... පස්සේ ආයේ බැට්ර්ය සෙට් කරා යූපීස් එකට... දැන් බන් ටික ටික වැඩිවෙලා වෝල්ට් විස්සක් වෙනකන් ගියා.. යූපීස් එක පවල් ඕෆ් කරත් 20ක් පෙන්නනවනේ...

    මේක මෙහෙම තියන්නද? තවටිකකින් මොකක හරි පුලුරයිද?

    පොඩි සිද්දාන්ත ටිකක් දන්නවා.. බැට්ර්ය 12 නම් 13.5 වගේ ඕනේ චාර්ජ් වෙන්න.. හැබැයි 20ක්? අනික යූපීස් එක ඕෆ් උනහමත් 20ක් පෙන්නනේ ඇයි... ( මල්ටිමීටරේ 12 වෙනුවට 15 පෙන්නනේ ,ඒ කියන්නේ 20, 18ක් හරි 17ක් හරි 16ක් හරි)
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Confused Podcast GIF by Joe Budden Network

    @NEMISIS
     
    • Like
    Reactions: tinto brass

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    meetar eka danna voltage ekakata set karala balanna hari gana penawada kiyala. 12V battery eka ups eken 13.8V wage thaami charj wenne. sure da 24V ups ekak newi kiyala?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,572
    6,125
    113
    meetar eka danna voltage ekakata set karala balanna hari gana penawada kiyala. 12V battery eka ups eken 13.8V wage thaami charj wenne. sure da 24V ups ekak newi kiyala?
    යූපීස් එක බැට්‍රිය නැතුව ඔන් වෙන් නෑ.. දැන් කෙලින්ම බැටරි යට කනෙක්ට් කරාම මල්ටිමීටරේ 20වෝල්ට් පෙන්නනවා.. (දැන් 20 කලින් 15) වැන් එකේ බැට්‍රියත් වෑන් එක නවත්තලා තියෙද්දි 15ක් පෙන්නවා.. ඒකයි හිතුවේ මීටරේ අවුලක් කියල.. හැබැයි ඒසී දාලා නිකන් ගෙදර කරන්ට් බලද්දි හරියටම 240 පෙන්නනවා...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,228
    1
    101,066
    113
    34
    Kalutara
    ටින්කරින් බාස් දැනගන්න ඕන කරන්ට් වැඩ නොකර ඉන්න..
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,572
    6,125
    113
    multimeter eke battery drain unama false reading pennanawa
    ow bn meke batrya nam kalekin maru karala ne...

    මල්ටියට කෙලවිලා වගේ
    godak ewa hariyata pennanawa bn..
    ------ Post added on May 4, 2022 at 10:28 PM

    meetar eka danna voltage ekakata set karala balanna hari gana penawada kiyala. 12V battery eka ups eken 13.8V wage thaami charj wenne. sure da 24V ups ekak newi kiyala?
    24v ekakn neme bn.. benama 1.2kv ekakuth tiyenwa.. eakata sellam danna bayai.. eaka nisa parana 600 ekakata set kare
    ------ Post added on May 4, 2022 at 10:30 PM