පෝලිම්++++++++++++

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,992
    8,809
    113
    Cenon
    cenon.com
    මචන් i am really disappointed.
    පොඩි උන් එක්කම ඉන්නවා බන් පවුල් පිටින් පෝලිම් වල මිනිස්සු...

    රට මේ තත්වෙට පත් කරපු උන්ට හෙනම ගහන්න ඕනේ!!!
    එක සිතින් ප්‍රර්ථනා කරමු !!!
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ලන්කාව බන්කොලොත් කියල මුදල් ඇමතිම කිව්ව නේද? මන් හිතන්නෙ දැන් ඉතින් පිට රටවල් වලින් බඩු ගන්න වෙන්නෙ ඔක්කොම අත්පිට මුදලට.ඉස්සරත් ලන්කාවෙ ආදායම පරිභෝජනයට මදියිනෙ. ඒකනෙ ණය ගත්තෙ. දැන් ඉතින් ඉස්සරහට කොහොමත් පෝලින් යුගය තමයි.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන් i am really disappointed.
    පොඩි උන් එක්කම ඉන්නවා බන් පවුල් පිටින් පෝලිම් වල මිනිස්සු...

    රට මේ තත්වෙට පත් කරපු උන්ට හෙනම ගහන්න ඕනේ!!!
    එක සිතින් ප්‍රර්ථනා කරමු !!!
    සාමකාමි අරගලය තේරුමක් නෑ ඇමති ෆකොයොන්ගෙ ලමයිට විතරද ජීවිතේ විදින්න පුලුවන්😤
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සාමකාමී අරගල වල තවදුරටත් තේරුමක් නෑ.
    ඇත්තටම මගේ හිත ඇතුලේ තියන අදහස ඕක. ඉක්මන් වැඩි පොලිසියේ උන්ට මේ දුක දනෙනකන් ඉන්න ඕනේ එක. එහෙම උනොත් අඩු ගානක් මරාගේන මේක ඉවර කරන්න පුළුවන් තාම තෙල් පෝලිම් වල ඉන්න උන් ඔය කයිය ගහන 69 බත් ගොට්ටන්ට මේක දැනුනේ නැ. උනුත් රෙඩි වෙන්න ඕනේ. නැත්නම් මේ අසර්න කොල්ලෝ ටිකට තමා වෙඩි කන්න වෙන්නේ
     

    driftlord

    Active member
  • Apr 23, 2008
    335
    129
    43
    ලන්කාව බන්කොලොත් කියල මුදල් ඇමතිම කිව්ව නේද? මන් හිතන්නෙ දැන් ඉතින් පිට රටවල් වලින් බඩු ගන්න වෙන්නෙ ඔක්කොම අත්පිට මුදලට.ඉස්සරත් ලන්කාවෙ ආදායම පරිභෝජනයට මදියිනෙ. ඒකනෙ ණය ගත්තෙ. දැන් ඉතින් ඉස්සරහට කොහොමත් පෝලින් යුගය තමයි.
    Agree
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,564
    113
    සේදවත්ත
    සීමිත සම්පත් අසීමිත උවමනාවන් සපත කරන්න යනකොට හැදෙන ඉල්ලුම සැපයුම කියලා දෙයක් . සැපයුම අඩු උනාම ඉල්ලුම ඉහල යනවා අන්න ඒ න්යාය උබලට ඉස්සරට හොදට අත්විදින්න පුලුවන්
     
    • Like
    Reactions: Cenon

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,843
    13,058
    113
    නාහෙන් අඩන පුන්නක්කු ටොයියෙක් දැක්කේ නැද්ද බං කවුරුවත්. පොල් ගනන් ගියාට පස්සෙ පුන්නක්කුත් ගනන් ගිහින්නෙ :ROFLMAO: