FD දාල තියෙන ලක්ශ 35 cancel කරලා Binance USDT ගන්න එක හොද investment එකක්ද ?
*1 Bitsane වලට උනා වගේ ; site එක පිටින්ම අතුරුදහන් වෙයිද ? එහෙම උනොත් buy කරපු USDT වලට access නැතුව යනවද?
*2 Binance වලට අවුලක් නොවී ; ලන්කාවේ Gov එකෙන් P2P block කරොත් USDT ටික ; lkr විදිහට bank account එකට ගන්න ක්රමයක් තියෙනවද?