ලක්ශ 35ක USDT

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    FD දාල තියෙන ලක්ශ 35 cancel කරලා Binance USDT ගන්න එක හොද investment එකක්ද ?

    *1 Bitsane වලට උනා වගේ ; site එක පිටින්ම අතුරුදහන් වෙයිද ? එහෙම උනොත් buy කරපු USDT වලට access නැතුව යනවද?

    *2 Binance වලට අවුලක් නොවී ; ලන්කාවේ Gov එකෙන් P2P block කරොත් USDT ටික ; lkr විදිහට bank account එකට ගන්න ක්‍රමයක් තියෙනවද?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    FD දාල තියෙන ලක්ශ 35 cancel කරලා Binance USDT ගන්න එක හොද investment එකක්ද ?

    *1 Bitsane වලට උනා වගේ ; site එක පිටින්ම අතුරුදහන් වෙයිද ? එහෙම උනොත් buy කරපු USDT වලට access නැතුව යනවද?

    *2 Binance වලට අවුලක් නොවී ; ලන්කාවේ Gov එකෙන් P2P block කරොත් USDT ටික ; lkr විදිහට bank account එකට ගන්න ක්‍රමයක් තියෙනවද?
    P2P block කරන්නෙ කොහොමද😅 එහෙනම් bank transferත් තහනම් කරන්න වෙනවා
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    එපා ලක්ෂ 35ම දාන්න එපා පුළුවන් නම් ඩොලර් කොළ ගනින් ඉස්ස්රාට තත්වේ තවත් දරුණු වුනෝත් ගනුදෙනු කරන්න ක්රේමයක් ඕනේ usdt ගත්තත් බංක එකෙන් උබට සල්ලි ගන්න අමාරු නම් usdt තියාගෙන වැඩක් නැහැ . usdt වලට ඩිමාන්ඩ්වෙ එක කාලෙන්න කාලෙට්‍ වෙනස් වෙනවා . හැබැයි ඩොලර් කොළ වලට ඩිමාන්ඩ් එක ඉස්සරාට කළුනික වගේ වෙනවා

    ඩොලර් කොළ ගන්න බැරි නම් විතරක් usdt හරි වෙන මොනා හරි ඩිජිටල් කරන්සි එකට යන්න
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    ඕක අහන්න දෙයක්ද බං, රුපියල් පැයෙන් පැයට devalue වෙනවා
     
    • Dislike
    Reactions: Qnjb_54

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    usdt අරන් ඔයාගෙ වොල්ට් එකට දාගන්න
    එතකොට කිසිම අව්ලක් නෑ. ප්‍රයිවට් කී ඔයාලග
     
    • Like
    Reactions: reddeckuka

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,335
    113
    USDT, BUSD, USDC, UST walata kadanna machan. USDT ma witharak danna epa

    pegged eka nathi unoth okkoma dapu ekakakta. ethanama value eka iwaraiyi :baffled:

    Godak ma safe ma dagannawa nam nano Ledger X/ Nano wage hard wallet ekake ganna. Metamask unath awulake na Dapp walata connect karanne nathnam
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    USDT, BUSD, USDC, UST walata kadanna machan. USDT ma witharak danna epa

    pegged eka nathi unoth okkoma dapu ekakakta. ethanama value eka iwaraiyi :baffled:

    Godak ma safe ma dagannawa nam nano Ledger X/ Nano wage hard wallet ekake ganna. Metamask unath awulake na Dapp walata connect karanne nathnam
    this is the method :yes:
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    P2P block කරන්නෙ කොහොමද😅 එහෙනම් bank transferත් තහනම් කරන්න වෙනවා
    Binance app එකට gov රෙස්ට්‍රික්ශන්ස් වැටුනොත්... ආයේ VPN දාලා යන්න බෑනෙ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,190
    113
    Sri Lanka
    USDT කරල පොඩි ෆී එකක් එක්ක කැමති නම් Trust wallat එකට දාගෙන ඉන්න පුළුවන්. එතකොට site එක අතුරුදහන් උනත් ඔයාගෙ බඩු ටික ඔයාගෙ phone එකේ... එතකොට ඕන වෙලාවක තව පොඩි ෆී එකක් ගෙවල වෙන තැනකට යවල LKR කර ගන්න තියෙන්නෙ. හැබැයි දැන් පොඩ්ඩක් උන්ඩියල් වැටීගෙන වගේ එන්නෙ. මොකද ලොකු difference එකක් නෑ දැන් ඉස්සර වගේ බෑන්ක් රේට් සහ උන්ඩියල්. රුපියල් 20ක් 25 ක් තියෙන්නෙ. මම 275 දි අරන් 365 දි විකුණල ලක්ෂ 6ක් වැඩි කර ගත්තා. අපරාදෙ දැන් විකුණන්න තිබ්බෙ. දැන් 400 යි නේහ්....
     
    sleeping_fox

    Well-known member
  • May 24, 2021
    589
    607
    93
    usdt අරන් ඔයාගෙ වොල්ට් එකට දාගන්න
    එතකොට කිසිම අව්ලක් නෑ. ප්‍රයිවට් කී ඔයාලග
    This is the best answer
    Create ur own crypto wallet like Trust Wallet and safely backup privatel key
     
    • Love
    • Like
    Reactions: iworld and Lessar

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    එපා ලක්ෂ 35ම දාන්න එපා පුළුවන් නම් ඩොලර් කොළ ගනින් ඉස්ස්රාට තත්වේ තවත් දරුණු වුනෝත් ගනුදෙනු කරන්න ක්රේමයක් ඕනේ usdt ගත්තත් බංක එකෙන් උබට සල්ලි ගන්න අමාරු නම් usdt තියාගෙන වැඩක් නැහැ . usdt වලට ඩිමාන්ඩ්වෙ එක කාලෙන්න කාලෙට්‍ වෙනස් වෙනවා . හැබැයි ඩොලර් කොළ වලට ඩිමාන්ඩ් එක ඉස්සරාට කළුනික වගේ වෙනවා

    ඩොලර් කොළ ගන්න බැරි නම් විතරක් usdt හරි වෙන මොනා හරි ඩිජිටල් කරන්සි එකට යන්න
    කළුනික
     
    ndnkavinda

    Active member
  • Oct 26, 2007
    679
    37
    28
    I already uplifted my FDs and bought USDT. FD is a waste of time and money.

    Go for this plan

    1.5 million - Dollar Notes
    1 million - USDT
    1 million - Digital USD(Payoneer/Wise)

    How do we do get dollar note? Black market?

    Digital USD Wise is possible now? I heard, it's not possible to activate new accounts. Is digital USD safe?