එළකිරි ඉන්න සමහරක්

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    පොර Talent එක misuse කරන බව නම් පේනවා යම් තාක් දුරකට. එකම දේ කලින් කීවා වගේ මිනිස්සු දෙයක් හොයලා තේරුම් අරගන්නෙ නෑ තනියම, මොකෙක් හරි video එකක් කරාම බලනව. මගේ personal idea එක නම් ඡන්දෙ ඉල්ලන හැම එකාගෙම qualification, හොරකම් කරපු නොකරපු දේවල් website එකක දාන්න ඕන. ඒක හැමොටම access කරලා ගමේ ඉන්න එවුන් ළඟට th යන්න ඕන. නැත්තං වෙන්නේ ඊළඟ පාරත් තව හොරෙක් ඇවිත් රවටන එක. ගොඩක් එවුන්ට දෙශපාලනය නෙවෙයි මෙලොව දෙයක් ගැන විචාර බුද්ධියක් නෑ. ඒත් අවාසනාවට උන්ට ඡන්ද බලය තියනවා, උං මේ රටේ ජීවත් වෙනවා. එක අතකින් උං හොරු රකින්න ඡන්දය එක එක ගානේ හරි දෙනව, අනිත් අතින් නීති කඩනවා, රටේ ඉන්න එපා කරනවා.
    ඕවා කොහේ කල්පනා කරන්නද බාන්
    බඩගින්නෙ පෝලිම්වලට දියවෙලා යන ජීවිත තියෙන්නෙ මිනිස්සුන්ට
     
    • Like
    Reactions: Knowledge hub

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    ඕවා කොහේ කල්පනා කරන්නද බාන්
    බඩගින්නෙ පෝලිම්වලට දියවෙලා යන ජීවිත තියෙන්නෙ මිනිස්සුන්ට
    ඇත්ත මචං,
    යට ඉන්න විකටයා වගේ එවුන් වුණත් ඉන්නේ මේ රටේමනේ.
    get lost pons
    🖕💩
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    බැන්නට හැදෙයි කියල හිතනව නම් උඹ ගල්‍ යුගයේ 😂😂
    කිසිම ආගමකට ඒක misuse කරන්න බැරි විදිහට නීති හැදෙන්න ඕනි.
    හැම ආගමකටම අවශ්‍ය නම් එක සංවිධානයක් විතරක් තියෙන්න ඕනි. ඒක හරහා විතරක් අවශ්‍ය වැඩ සිදුවෙන විදිහට. අනික්වා ඔක්කොම තහනම්.
    අඩුම අවුරුදු 500ක්වත් පරණ එකක් ඇරෙන්න අලුතෙන් පන්සල් පල්ලි හදන එක නවත්තන්න ඕනි.
    අවුරුද්දක් පාසා හරි ක්‍රමයකට ඕව විගනනයක් කෙරෙන්න ඕනි. නැත්නම් දැක්කනෙ, isis කාරයො දේසන තියපුවා, පල්ලි අස්සෙ කඩු මිටිගනං , ඇමෝනියම් නයිට්‍රේට් තිබුන තරං 😂😂😂
    අනික ජාතියක් මුල්කරගෙන ඒ ජාතියේ උං විතරක් චන්ද ඉල්ලන ජාතිවාදී ආගම්වාදී පක්ශ තහනම් කරන්න ඕනි/ නම් ප්‍රතිපත්ති හරිවිදිහට වෙනස් වෙන්න ඕනි. නැත්නම් ඇමරිකාව වගේ පක්ෂ 2ක් විතරක්
    ආගම් අයින් කරන්න ඕනේ ජනතාව ආගම් වෙත නැඹුරු වෙන එක අයින් කරලා නීතිය සහ සාරධර්ම ආචාර ධර්ම උගන්නන්න ඕනේ. ආගම් දැන් පරණයි ඔය ලබ්බවල් මේ 21 වෙනි සියවසට ගැලපෙන් නෑ . ඉය නියාමනයන් වැඩක් නෑ ඕවා කෝම කරත් පිලිකා ලෝකේ සාමකාමි රටවල් ඔක්කම දැන් ආගම් නැති අදහන අඩු රටවල් . ඕවා අයින් කරලා මිනිස්සුන්ට සමාජය වෘත්ත කරන්න ඕනේ නටන්න කන්න බොන්න ආතල් ගන්න ලිංගිකව එකතුවෙන්න නිදහස වැඩි කරන්න ඕනේ . ආගම් වලින් පච කියලා ඕවා නැති කරනවා

    ඇයි බං භාරත 😂
    භාරත ප්‍රේමචන්ද්‍ර ද
    ------ Post added on May 8, 2022 at 3:49 PM

    ආගම් වලට බැන්න කියල විතරක් රට හැදෙන්නේ නෑ. ආගම පැත්තකින් තිබ්බත් රට හදන්න පුළුවන්. දැන් බලපන් New Zealand වල prime minister මුස්ලීම් ගෑනියෙක්, ඒත් රට දියුණුයි, niragamika එවුන් ඉන්න රටවල් දියුණුයි, France wala pm බැඳලා ඉන්නේ උගේ school teacher ද කොහෙද, ඒවා 100% ක් අදාළ නෑ, ආගම පැත්තකින් තියලා රට හැදුවා නම් හරි. ගෝඨාභය වුණත් කරේ බෞද්ධකම සහ ක්‍රිස්තියානි මිනිස්සුන්ගේ දුක විකුණාගෙන රජ වීම විතරයි.

    What?
    ------ Post added on May 8, 2022 at 1:35 PM
    නිව් සීලන්ඩ් අගමැති මුස්ලිම් 😐 කෝ පෘෆ්ස්. එකනම් ගජබින්න වගේ නමවත් මුස්ලිම් නෙමෙයි
    ------ Post added on May 8, 2022 at 3:51 PM
     
    • Like
    Reactions: Knowledge hub

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    ආගම් අයින් කරන්න ඕනේ ජනතාව ආගම් වෙත නැඹුරු වෙන එක අයින් කරලා නීතිය සහ සාරධර්ම ආචාර ධර්ම උගන්නන්න ඕනේ. ආගම් දැන් පරණයි ඔය ලබ්බවල් මේ 21 වෙනි සියවසට ගැලපෙන් නෑ . ඉය නියාමනයන් වැඩක් නෑ ඕවා කෝම කරත් පිලිකා ලෝකේ සාමකාමි රටවල් ඔක්කම දැන් ආගම් නැති අදහන අඩු රටවල් . ඕවා අයින් කරලා මිනිස්සුන්ට සමාජය වෘත්ත කරන්න ඕනේ නටන්න කන්න බොන්න ආතල් ගන්න ලිංගිකව එකතුවෙන්න නිදහස වැඩි කරන්න ඕනේ . ආගම් වලින් පච කියලා ඕවා නැති කරනවා

    භාරත ප්‍රේමචන්ද්‍ර ද
    ------ Post added on May 8, 2022 at 3:49 PM

    නිව් සීලන්ඩ් අගමැති මුස්ලිම් 😐 කෝ පෘෆ්ස්. එකනම් ගජබින්න වගේ නමවත් මුස්ලිම් නෙමෙයි
    ------ Post added on May 8, 2022 at 3:51 PM
    ඒක false information එකක් තමයී. මං බාගෙට කියවපු එකක්.
    මට මතක තිබ්බෙ මෙන්න මේ image එක.

    https://spectatorworld.com/life/jacinda-ardern-hijab-muslims/
     
    Last edited: