ඕවා කොහේ කල්පනා කරන්නද බාන්පොර Talent එක misuse කරන බව නම් පේනවා යම් තාක් දුරකට. එකම දේ කලින් කීවා වගේ මිනිස්සු දෙයක් හොයලා තේරුම් අරගන්නෙ නෑ තනියම, මොකෙක් හරි video එකක් කරාම බලනව. මගේ personal idea එක නම් ඡන්දෙ ඉල්ලන හැම එකාගෙම qualification, හොරකම් කරපු නොකරපු දේවල් website එකක දාන්න ඕන. ඒක හැමොටම access කරලා ගමේ ඉන්න එවුන් ළඟට th යන්න ඕන. නැත්තං වෙන්නේ ඊළඟ පාරත් තව හොරෙක් ඇවිත් රවටන එක. ගොඩක් එවුන්ට දෙශපාලනය නෙවෙයි මෙලොව දෙයක් ගැන විචාර බුද්ධියක් නෑ. ඒත් අවාසනාවට උන්ට ඡන්ද බලය තියනවා, උං මේ රටේ ජීවත් වෙනවා. එක අතකින් උං හොරු රකින්න ඡන්දය එක එක ගානේ හරි දෙනව, අනිත් අතින් නීති කඩනවා, රටේ ඉන්න එපා කරනවා.
බඩගින්නෙ පෝලිම්වලට දියවෙලා යන ජීවිත තියෙන්නෙ මිනිස්සුන්ට