මහින්ද ගිය පමණින් වැඩක් වෙයිද?..මෝඩ සිංහලුනේ අද ඉදන් හරි තමන් වත් හැදියල්ලා?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලංකාවේ ලොකුම ප්‍රශ්නේ රටට එන ඩොලර් ප්‍රමාණය සහ රටින් පිට වන ඩොලර් ප්‍රමාණය බැලන්ස් නැහැ...ඒ කියන්නේ ලංකාවේ පිටරට වැඩ කරන අය ඩොලර් ,ටුවරිසම් ඩොලර් සහ මුළු අපනයෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණය මදි රටේ ඩොලර් වියදමට

    ඒ නිසා දැන් කාලයක් තිස්සේ රටක් විදියට කරේ ණය අරගෙන කකා බිබී හිටිය එක,කිසිම ජාතික වැඩපිළිවෙලක් තිබුනේ නැහැ..ඒ අස්සේ මහින්ද අනවශ්‍ය ප්‍රොජෙට් වලට නය අර ගත්තා..ඒ ප්‍රොජෙට් වලින් රටට ඩොලර් ආවේ නැහැ..දැන් අපි විශාල නය උගුලක හිර වෙලා ඉන්නේ..

    මාසෙකට තෙල් ගෙන්න මිලියන් 350 million usd යනවාලු..දැන් විදුලිය සදහා තෙල් නිකුත් කරාම 600-750 million usd යනවාලු මාසෙකට

    බෙහෙත් ගෙන්න 30 million usd යනවාලු

    gas ගෙන්න 30 million usd යනවාලු

    410 million usd යනවා මාසෙකට ඔය තුනටම..විදුලිය එක්ක බැලුවම 760 million usd මාසෙකට

    දැන් අතවශ්‍ය ආහාර ගෙන්න මසෙකට යනවා ඩොලර් බිලියන් එකකටත් වඩා...

    දැන් හිතපල්ලා පොහොර ගේනවා නම් එකට යනවා නේද අමතර ඩොලර්...ඔන්න ඔය කෙස් එක මුලින්ම දැක්ක නිසා තමා මුන් හීනෙන් නැගිටලා රසායන පොහොර තහනම් කරේ...මොකද උන් බය උනා මිනිසුන්ට ඇත්තටම වෙලා තියෙන දේ කියන්න...

    මොකද දැන් රටේ ගත්ත නය ගෙවන ගමන් වෙනදා වගේ රටින් හැමදේම ගෙනල්ලා දුවන්න බැරි තැනට දැන් ඇවිල්ලා තියෙන්නේ

    ඒ නිසා අද ඉදන් උබලා වත් හැදියල්ලා..පොඩියට හරි ඩොලර් පිටට යන එක නවත්වපල්ලා
    • Netflix බලන එක සම්පුර්ණයෙන්ම නවත්වපල්ලා...බලන එකෙක් දැක්කොත් උට තේරුම් කරලා කරන්නේ නැත්නම් කන පෙලෙන්න දෙකක් දීපල්ලා

    • Pornhub premium බලන එක සම්පුර්ණයෙන්ම නවත්වපල්ලා...බලන එකෙක් දැක්කොත් උට තේරුම් කරලා කරන්නේ නැත්නම් කන පෙලෙන්න දෙකක් දීපල්ලා

    • OnlyFans බලන එක සම්පුර්ණයෙන්ම නවත්වපල්ලා...බලන එකෙක් දැක්කොත් උට තේරුම් කරලා කරන්නේ නැත්නම් කන පෙලෙන්න දෙකක් දීපල්ලා

    • Pemium games වලට ගෙවන එක සම්පුර්ණයෙන්ම නවත්වපල්ලා.....ගෙවන එකෙක් දැක්කොත් උට තේරුම් කරලා කරන්නේ නැත්නම් කන පෙලෙන්න දෙකක් දීපල්ලා

    • ebay,amazon එකෙන් පොඩි පොඩි අයිටම් ගෙන්නන එක සම්පුර්ණයෙන්ම නවත්වපල්ලා

    • Binary option, forex, crypto futures trading සේරම නවත්වපල්ලා, ඕවා කරලා ලොස්ට් උනා ප්‍රමානෙ වැඩි ගොඩක් අය අදායමට වඩා

    • වාහන,සුවද විලදුම්,ඇපල්,මිදී දොඩම් වගේ පිටරටින් ගෙන සියලු දේ තමන්ම ගන්න එක නවත්වන්න අවුරුදු 06කට

    • කොටින්ම ඩොලර් පිටරටට යන හැම විදියකම නවත්වපල්ලා
    දැන් එන්න එපා අපි හබ්බු කලාම අපිට වියදම් කරන්න බැරි නම් වැඩක් නැහැ කියලා...මොකද අපි අපේම වල කපන ඉවරයි...

    අපි කොහොම හරි ඩොලර් එන සහ පිටවන එක බැලන්ස් කරේ නැති උනොත්..තව මාස 06-08 කින්
    • මේ රටේ බහුජාතික සමාගම් ටික රට හැර දාලා යාවි..ලක්ෂ ගානකට එක පාර ජොබ් නැති වේවි...

    • රෝහල් වල බෙහෙත් නැතුව මිනිස්සු මහා පාරේ මැරේවි

    • තෙල්, ගැස් නැති වෙලාම යාවි

    • මිනිස්සු කෑම වෙනුවෙන් මහපාරේ ඇනකොට ගන්න මට්ටම එවි

    • විශාල මහනුවර සියතින් බලා ගන්න පුළුවන් වේවි...

    මේ වෙලාවේ අවුරුදු 06 ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කලොත් 2019 තිබුන ගානට රටට එන්න පුළුවන් වේවි...

    එහෙම නැත්නම් හරියටම අවුරුදු 02 යන්න කලින් රාජපක්ෂලා මේ රටේ අයිමාත් බලේ ගන්න එක නවත්වන්න උබලට බැරි වේවි...මොකද එන එකා හොරු අල්ලලා උන්ගේ හොරු කාපු දේපල රාජ සන්තක කරලා රජයට ගත්තේ නැත්නම් අවුරුදු දෙකක් යද්දී මේ රටේ තෙල් නැහැ,ගැස් නැහැ,බෙහෙත් නැහැ..නය ගෙවන්න විදියක් නැහැ..එන්න එන්නම ලෝකේ තත්වයත් හොද නැහැ.. තෙල්,ගැස් මිල එන්න එන්නම වැඩි වෙනවා.. ඇමරිකා ආර්ථික කඩා වැටිමක ඇත ලග ඉන්නේ...

    එන්න අපි සැබෑ වෙනසක් කරපු අනුන් හදන්න කලින් තමන් හැදිලා ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,950
    165,857
    113
    එකමත් එක රටක
    ඕව සම්පුර්නයෙන් නවත්තන එක විසදුම නෙවෙයි බන්.. එක පැත්තකට විතරක් ගනුදෙනු වෙන්නේ නෑ

    “අපි හබ්බු කලාම අපිට වියදම් කරන්න බැරි නම් වැඩක් නැහැ”
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,444
    1
    51,073
    113
    ප*යාගල
    sorry.com
    ebay,amazon එකෙන් පොඩි පොඩි අයිටම් ගෙන්නන එක සම්පුර්ණයෙන්ම නවත්වපල්ලා

    Lenovo legion lap eka ebay 1000$. Lankawe mila laksha 5 +

    මේකට අපි විතරක් කරල හරියන්නෙ නෑ.කඩ කාරයොත් අපිට සාදාරනව දෙන්න ඕනේ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඕව සම්පුර්නයෙන් නවත්තන එක විසදුම නෙවෙයි බන්.. එක පැත්තකට විතරක් ගනුදෙනු වෙන්නේ නෑ

    අපි හබ්බු කලාම අපිට වියදම් කරන්න බැරි නම් වැඩක් නැහැ
    තව මාස 06 ඔය විදියට යන්නකෝ...දැන් තියෙන තත්වේ අනුව අනවශ්‍ය සේරම නවත්වන්න වෙනවා..මොකද අපි අපේ වල කපා ගෙන ඉවර නිසා...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,069
    20,649
    113
    හස්තිශෛලපුර
    ඕයි ඔය සේරටම හේතුව මහින්ද කරපු බොරු වැඩ.. රටට සතපහක් හම්බෙන්නේ නැති වරායවල් එයාපොට් හදපු එකේ කරුමේ මේ ගෙවන්නේ..

    මහින්ද සක්කිලියා කරපු වැඩෙන් උනේ එක්ස්පොර්ට් ටුවරිසම් රටවිරුවන්ගේන් හම්බෙන ඩොල්ර් ටිකත් ප්‍රයෝජනවත් දේකට යොදාගන්න උනේ නැතිඑක...

    පෝට් සිටි එක විකුණන්න වෙන්නේ චීනටම දැන්..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඕයි ඔය සේරටම හේතුව මහින්ද කරපු බොරු වැඩ.. රටට සතපහක් හම්බෙන්නේ නැති වරායවල් එයාපොට් හදපු එකේ කරුමේ මේ ගෙවන්නේ..

    මහින්ද සක්කිලියා කරපු වැඩෙන් උනේ එක්ස්පොර්ට් ටුවරිසම් රටවිරුවන්ගේන් හම්බෙන ඩොල්ර් ටිකත් ප්‍රයෝජනවත් දේකට යොදාගන්න උනේ නැතිඑක...

    පෝට් සිටි එක විකුණන්න වෙන්නේ චීනටම දැන්..

    අන්තිමට ඉතිං රටේ මිනිස්සු තමා වැරදි.පාලකයෝ හරි..අර සමන්තබද්‍රත් මේකමනේ කියන්නේ හැබැයි ඵයත් දාර බයියා..
     
    • Haha
    Reactions: Idias

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    තව මාස 06 ඔය විදියට යන්නකෝ...දැන් තියෙන තත්වේ අනුව අනවශ්‍ය සේරම නවත්වන්න වෙනවා..මොකද අපි අපේ වල කපා ගෙන ඉවර නිසා...
    රාජපක්ෂලා ඇතූළු නඩේ අපේ වල කපාදීලා ඉවර නිසා කියලා වෙනස් කරන්න ඹ්නේ
     
    kolla boss

    Active member
  • May 5, 2022
    159
    92
    28
    Lenovo legion lap eka ebay 1000$. Lankawe mila laksha 5 +

    මේකට අපි විතරක් කරල හරියන්නෙ නෑ.කඩ කාරයොත් අපිට සාදාරනව දෙන්න ඕනේ
    1000$ කොහෙද හුත්තෝ legion තියෙන්නේ
     
    • Like
    Reactions: Idias

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    අපි හබ්බු කලාම අපිට වියදම් කරන්න බැරි නම් වැඩක් නැහැ

    රාජපක්ශලගෙ මෝඩ ආර්තික ප්‍රතිපත්ති නිසයි මේ ඔක්කොම ප්‍රශ්න. අජිත් නිවාඩ් කබ්‍රාලුත් කියල තිබුණ මහ බැන්කුවෙන් දෙන උපදෙස් බැසිල් ක්‍රියාතමක කලේ නෑ කියල. 2020 ඉදන් IMF යන්න කිව්වත් එකෙක්වත් ඇහුවෙ නෑ. දැන් නන් මොකා අවත් තව කාලයක් යනව මේ වලෙන් ගොඩ එන්න.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඕයි ඔය සේරටම හේතුව මහින්ද කරපු බොරු වැඩ.. රටට සතපහක් හම්බෙන්නේ නැති වරායවල් එයාපොට් හදපු එකේ කරුමේ මේ ගෙවන්නේ..

    මහින්ද සක්කිලියා කරපු වැඩෙන් උනේ එක්ස්පොර්ට් ටුවරිසම් රටවිරුවන්ගේන් හම්බෙන ඩොල්ර් ටිකත් ප්‍රයෝජනවත් දේකට යොදාගන්න උනේ නැතිඑක...

    පෝට් සිටි එක විකුණන්න වෙන්නේ චීනටම දැන්..

    වරාය විකනුපු සල්ලි වලින් වාරයේ නය වත් ගෙව්වද?

    අපි හබ්බු කලාම අපිට වියදම් කරන්න බැරි නම් වැඩක් නැහැ

    රාජපක්ශලගෙ මෝඩ ආර්තික ප්‍රතිපත්ති නිසයි මේ ඔක්කොම ප්‍රශ්න. අජිත් නිවාඩ් කබ්‍රාලුත් කියල තිබුණ මහ බැන්කුවෙන් දෙන උපදෙස් බැසිල් ක්‍රියාතමක කලේ නෑ කියල. 2020 ඉදන් IMF යන්න කිව්වත් එකෙක්වත් ඇහුවෙ නෑ. දැන් නන් මොකා අවත් තව කාලයක් යනව මේ වලෙන් ගොඩ එන්න.
    IMF giya kiyala vedak venne nahe lokuvata.. china kemathi nahe naya kal danna...

    ubala oya udin prashne dekala ke gahanne
    ------ Post added on May 9, 2022 at 12:01 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,333
    113
    එන්න එන්නම ලෝකේ තත්වයත් හොද නැහැ.. තෙල්,ගැස් මිල එන්න එන්නම වැඩි වෙනවා.. ඇමරිකා ආර්ථික කඩා වැටිමක ඇත ලග ඉන්නේ.

    :no::no::no:

    Brent eka 175$ta giyoth, mata nam hithaganna wath baaa lanakwata wena deya :(

    US matha mechara global economy eka depend wena eka hena karamuayk bung :no:
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඩොලර් නැත්නම් අපි රටට ඩොලර් ගෙන විදියක් බලන්න ඕනේ
     
    • Haha
    Reactions: deanXX

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    aththa. minisunge swayan winaya nathuwa wena monawa wedak ne. kana topiye kole bimatra atharina, bonna gyama bothale kudu karala wew walata visik karla ena jathiyak inne. ithin anik ewa gena hitaganna puluwan ne
     
    • Like
    Reactions: Die-hard

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ඩොලර් නැත්නම් අපි රටට ඩොලර් ගෙන විදියක් බලන්න ඕනේ
    තිබ්බ ඩොලර් රාජපක්ෂල ගිල්ලද..යහපාලනයේ උන් යනකොට තිබ්බ ඩොලර් මිලියන 7900 ම අවුරුදු 2ට ගිලලා..දැන් අපිද වැරදි ඵතකොට..
     
    • Like
    Reactions: TechnWeb

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඩොලර් නැත්නම් අපි රටට ඩොලර් ගෙන විදියක් බලන්න ඕනේ
    අර උස ඩිල්ඩෝ එක විකුණලා ඩොලර් ගමු 😋
     
    • Haha
    Reactions: TechnWeb

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    අර උස ඩිල්ඩෝ එක විකුණලා ඩොලර් ගමු 😋
    උෟ ගෙදර බයෝ ගෑස් හදල ඩොලර් ගේන්න වගේ හදන්නේ.අර අවුරුදු ගාණක් ලස්සණට ලෝකෙටම export කරපු තේ ටිකටත් කෙලවපු උන්ට ඩොලර් හොයල දෙන්නලු.අාච්චිගෙ රෙද්ද..😁
     
    • Like
    Reactions: icepack

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එන්න එන්නම ලෝකේ තත්වයත් හොද නැහැ.. තෙල්,ගැස් මිල එන්න එන්නම වැඩි වෙනවා.. ඇමරිකා ආර්ථික කඩා වැටිමක ඇත ලග ඉන්නේ.

    :no::no::no:

    Brent eka 175$ta giyoth, mata nam hithaganna wath baaa lanakwata wena deya :(

    US matha mechara global economy eka depend wena eka hena karamuayk bung :no:
    ow ape unta vena de terenne nahe.. avurudu 10 vithara vedima gas mila giya davase 07 ave loka velada pole

    USA kela unoth apita vena de godak ayata terenne nahe

    gas.png
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උන්ඩියල් බිස්නස් කරන ඒ හරහා රටට එවන බිට්කොයින් අරන් එන සල්ලි නවත්තන් උන් තමන්ගෙ ලාබෙ ගැන හිතන්නෙනැතුව පොඩ්ඩක් රට ගැනත් හිතුවොත් හරි