ලොකු ඒකාදිපති බලයක් තියෙන එකෙක් මෙච්චර නිහඩතාවෙන් ඉන්නෙ ඇයි? හිතාගන්න බෑ ඉතින් මේ turning point එක ලෙෆ්ට් කරගන්නත් බෑ ඕවා ගැන හිතලා.මට හිතෙන්නෙ නන්දෙත් යයි කියලා.
අෆ්ෆට මන් හිතන්නෑ මෙතන තියෙනව ඇත්තෙ ගෝටයි ආරක්ශක අන්ශවල බෙදීමක්ඔව්
ඉන්දියන් හමුදාවට බාර දීල යයි
එතකොට බලේයන්නෙ යාපා කාරයට නේද?Math hithanne ada hetama ain wei
Ai arakshaka lekamaaබලයක්?
ඌ ජනාධිපති කියලා පිලිගන්නේ සවෙන්ද්ර විතරයි![]()
ඒක වෙන්න බෑ නේද? ගෝටා එක්කො වෙනම ප්ලෑනක් ගහනවා නැත්තම් පැදුරටත් නොකියා රට පනිනව වගෙ සීජ් එකක් යන්නෙ,අනික දේස පාලු පවුල් වලට නෑ ගෙවල් වලට තියා පාරෙ වත් යන්න නෑ.225ම ඉල්ලා අස් උනොත් උන්ගෙ ලමයිට හරි නිදහසෙ ජීවත් වෙන්න පුලුවන් වෙයි.මේකෙන් පේන්නෙ අපෙ උන්ගෙ පීඩනෙ පිපිරීම,රාජපස්සලා හිතුවෙ ලන්කාවෙ උන් වහල්ලු කියලා.පැය කීපෙකින් සේරම සුන්නදූලිගෝට තමා මම හිතන්නෙ ඔක්කොම කරවන්නෙ. මහියගෙ සෙට් එකම ලෙෆ්ට් කරනවා.
ඔව් එහෙම සීන් එකක් තියෙනවා කියලා හිතෙන්නෙMilitariya kadila athi
ඒ කීවෙඔයාට තාම අරගලේ තේරිල නෑ හෙකර්
ඒක වෙන්න බෑ නේද? ගෝටා එක්කො වෙනම ප්ලෑනක් ගහනවා නැත්තම් පැදුරටත් නොකියා රට පනිනව වගෙ සීජ් එකක් යන්නෙ,අනික දේස පාලු පවුල් වලට නෑ ගෙවල් වලට තියා පාරෙ වත් යන්න නෑ.225ම ඉල්ලා අස් උනොත් උන්ගෙ ලමයිට හරි නිදහසෙ ජීවත් වෙන්න පුලුවන් වෙයි.මේකෙන් පේන්නෙ අපෙ උන්ගෙ පීඩනෙ පිපිරීම,රාජපස්සලා හිතුවෙ ලන්කාවෙ උන් වහල්ලු කියලා.පැය කීපෙකින් සේරම සුන්නදූලි![]()