මගේ සැකය..

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ලොකු ඒකාදිපති බලයක් තියෙන එකෙක් මෙච්චර නිහඩතාවෙන් ඉන්නෙ ඇයි? හිතාගන්න බෑ ඉතින් මේ turning point එක ලෙෆ්ට් කරගන්නත් බෑ ඕවා ගැන හිතලා.මට හිතෙන්නෙ නන්දෙත් යයි කියලා.😅
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ගෝට තමා මම හිතන්නෙ ඔක්කොම කරවන්නෙ. මහියගෙ සෙට් එකම ලෙෆ්ට් කරනවා.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ගෝට තමා මම හිතන්නෙ ඔක්කොම කරවන්නෙ. මහියගෙ සෙට් එකම ලෙෆ්ට් කරනවා.
    ඒක වෙන්න බෑ නේද? ගෝටා එක්කො වෙනම ප්ලෑනක් ගහනවා නැත්තම් පැදුරටත් නොකියා රට පනිනව වගෙ සීජ් එකක් යන්නෙ,අනික දේස පාලු පවුල් වලට නෑ ගෙවල් වලට තියා පාරෙ වත් යන්න නෑ.225ම ඉල්ලා අස් උනොත් උන්ගෙ ලමයිට හරි නිදහසෙ ජීවත් වෙන්න පුලුවන් වෙයි.මේකෙන් පේන්නෙ අපෙ උන්ගෙ පීඩනෙ පිපිරීම,රාජපස්සලා හිතුවෙ ලන්කාවෙ උන් වහල්ලු කියලා.පැය කීපෙකින් සේරම සුන්නදූලි🥰
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඒක වෙන්න බෑ නේද? ගෝටා එක්කො වෙනම ප්ලෑනක් ගහනවා නැත්තම් පැදුරටත් නොකියා රට පනිනව වගෙ සීජ් එකක් යන්නෙ,අනික දේස පාලු පවුල් වලට නෑ ගෙවල් වලට තියා පාරෙ වත් යන්න නෑ.225ම ඉල්ලා අස් උනොත් උන්ගෙ ලමයිට හරි නිදහසෙ ජීවත් වෙන්න පුලුවන් වෙයි.මේකෙන් පේන්නෙ අපෙ උන්ගෙ පීඩනෙ පිපිරීම,රාජපස්සලා හිතුවෙ ලන්කාවෙ උන් වහල්ලු කියලා.පැය කීපෙකින් සේරම සුන්නදූලි🥰

    ආමි එක පැත්තකට කරල ගෝට ගහන ගේමක් මේක. අනිවා.
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Dan karanna puluwan deyak na,ane samakami wenna kiyanna witharai puluwan military power use karoth gotage malagama thamai,echara moda wena ekak na.ekko me Tika dawasa kagena indala aluth agamathi kenek path karai,nattam muth ain wei,Dan wena karanna deyak na
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    උබ මේව හිතන් නැතුව ඉස්කෝලේ වැඩක් බලා ගනින් hecker
     
    • Haha
    Reactions: 119©