හිත හයිය

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    උබලට කරදරයක්, ලොකු ලෙඩක් හරි කියලා දැන ගත්තාම කොහොමද සාමාන්‍ය mind එකට එන්න හිත හදා ගන්නේ.වෙනදා වගේ සාමාන්‍ය විදියට වැඩ කරන ගානට එන්න.

    මට පොඩි දෙයක් උනත් සාමාන්‍ය ජීවිතේ එක්ක තියෙන connection එක නැතුව යනවා.අඩුම කවුරුත් කතා කරන එකවත් ඇහෙන්නේ නැතුව යනවා.ඒ තරම් කල්පනාව ඒ ගැන.කවුරු හරි කතා කරන්න ඇවිත් වචනයක් කතා කරන එකත් වදයක් වගේ දැනෙනවා.බඩ දනවා,හුස්ම ගන්න අමාරුයි. ස්ට්‍රෙස්.....
    මේවා අඩු කරන් සාමාන්‍ය ගානට එන්න ක්‍රමයක් නැද්ද....
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    උබලට කරදරයක්, ලොකු ලෙඩක් හරි කියලා දැන ගත්තාම කොහොමද සාමාන්‍ය mind එකට එන්න හිත හදා ගන්නේ.වෙනදා වගේ සාමාන්‍ය විදියට වැඩ කරන ගානට එන්න.

    මට පොඩි දෙයක් උනත් සාමාන්‍ය ජීවිතේ එක්ක තියෙන connection එක නැතුව යනවා.අඩුම කවුරුත් කතා කරන එකවත් ඇහෙන්නේ නැතුව යනවා.ඒ තරම් කල්පනාව ඒ ගැන.කවුරු හරි කතා කරන්න ඇවිත් වචනයක් කතා කරන එකත් වදයක් වගේ දැනෙනවා.බඩ දනවා,හුස්ම ගන්න අමාරුයි. ස්ට්‍රෙස්.....
    මේවා අඩු කරන් සාමාන්‍ය ගානට එන්න ක්‍රමයක් නැද්ද....
    මොකක්ද ලෙඩෙ
     
    • Love
    Reactions: ST.PIERRE

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    මම නම් මිනි පෙට්ටිවල ගණන්. මල් වඩම් වල ගණන්. දෙපැත්තට දාන ලයිට් වල ගණන්. ඇත් දල වල ගණන් මල්ෂාලවෙන් අහනවා. එතකොට බය නැතුව යනවා.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මොකක්ද ලෙඩෙ
    ලෙඩක්ම නෙවේ බන්.මොකක් හරි ලෙඩක ලක්ෂණයක් ආවත් ඒ ලක්ෂනේ එන උපරිම ලෙඩ හොයන් හැදුන ගානට බය වෙනවා.මුකුත් කර ගන්න බෑ ඊට පස්සේ. මුල්ලකට වෙලා කාගේවත් කට හඩක්වත් ඇහෙන්නේ නැති විදියට හැංගිලා ඉන්න හිතෙනවා

    Deep breathing exercises කරන්න පුරුදු වෙන්න stress, anxiety වැඩිවුණ වෙලාවට. :yes:
    තැන්ක්ස් මචන්.මන් try කරන්නම්
    ------ Post added on May 11, 2022 at 12:23 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මම නම් මිනි පෙට්ටිවල ගණන්. මල් වඩම් වල ගණන්. දෙපැත්තට දාන ලයිට් වල ගණන්. ඇත් දල වල ගණන් මල්ෂාලවෙන් අහනවා. එතකොට බය නැතුව යනවා.
    මැරෙනවනම් හොදයි වගේ බන් ස්ට්‍රෙස් පිට විදොන්වට වඩා
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    mehamai machan mama nam hawasatath karanwa.. eth uda pandara 4ta 5ata wage aharala kara nam aya supiri..
    පොත් වගේකුත් තියෙනවා.කරන්න ට්‍රයි කරන්න ඕනේ.

    තැන්ක්ස් මචන් :love:
    ------ Post added on May 11, 2022 at 12:32 PM

    Saralai. Ubata dan thiyana dewal tika gana hithapan. Hithala ewa nathi un ekka compare karala sathutu weyan. Podi welawakata dopamine parak wadinawa. Eken stress eka yanna yanawa
    ඒක හොදයි.ඒත් මොකද්දෝ හුස්ම ගන්න එකේ අමාරුවක් තියෙනවා දවසේම .මන් හිතුවේ නැතත් ඒක ප්‍රොසෙස් වෙනවා වගේ දැනෙනවා යටින්. වීක් වගේ දවසේම
    ------ Post added on May 11, 2022 at 12:34 PM
     
    Blink182

    Active member
  • Sep 18, 2021
    55
    141
    33
    එක විදියක් තමා ඊට වෙනස්ම තමන් ගොඩක්ම කැමති වෙනත් දෙයක් ගැන engage වෙලා ඊට සම්බන්ද වෙලා වැඩ කරගෙන යන එක.

    තව විදියක් තමා ප්‍රශ්නය ගැන ටිකක් ගැබුරට analytical විදියට හිතල බලන්න පුලුවන්. Example එකක් විදියට ප්‍රශ්නෙ මුල කොතනද පටන්ගත්තෙ, ඇයි ඒක මුලදි කඩාගන්න බැරි උනේ, ඉස්සරහට අවුල අඩු කරගන්න short term and long term solution මොනවද වගේ බලන්න පුලුවන්