🔴BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,727
    19,488
    113
    අපේ ගෙදර
    🔴 රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට (12) හෝ අනිද්දා (13) ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

    නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. (Lankadeepa)
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    🔴 රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
    ඔයාට දෙන්නම් ඔයා අපිව බේරනවා ද?

    හා..

    එහෙනම් ආ...
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    IMG-20210623-WA0015.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,454
    55,515
    113
    Colombo
    🔴 රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

    තව ඉතුරු වෙලා තියන බැංකු මොනවද ?
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් මේක . වට් ද හෙල් ඉස් හැපනිං ?
     
    • Haha
    Reactions: Ryan08

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,760
    16,800
    113
    ඔය පකය කලිනුත් අගමති කම් කරල කෙලියනේද මහ බැංකුවට..
    රාජපක්ෂලා මේ වෙලාවේදී තෝරගන්නේ උන්ව බේරගන්න එකා මිසක් මහ බැංකුව බේරගන්න එකා නෙමෙයි බන්.. :D :D :D

    @erozan ඉජුක් ඉජුක් :D :D :D :D