🔴BREAKING

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,691
    39,379
    113
    Homagama
    🔴 රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
    ඕකා එන්නේ රාජපක්ෂලාට පනින්න සේෆ් පැසේජ් එකක් හදලා දෙන්න. මරන්න ඕනා කැරි බල්ලෙක් ඕකා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    IMG-20210623-WA0015.jpg
    4wUc.gif
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මම උබලට එකක් කියන්නද? ඕකට අග්‍රාමාත්‍ය වෙන්න දෙමු. එතකොට ගෝටා බය නැතුව යනවා .
    ඊට පස්සේ රනිලා එලවමු.
    -- එකම සින් එක රනිලා වැල්ඩින් තරම් ලොබද?
     
    • Haha
    Reactions: sakuntha1996

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,652
    113
    සංසාරය



    අරලිය ගහ මැදුරේ කළු කෝපි පාටි, හදිසියේ සිරිකොත ඉදිරිපස පාර වසා කාපට් දැමීම්, චුදිතයන්ට සාගලගේ ගෙදර ආරක්ෂාව දීම්, පාස්පෝට් 2 ක් සහිතව හසුවූ වීරවංශට නීතිය ක්‍රියාත්මක නොකිරීම්, පරාජය වුවත් එම්එස්ඩී ආරක්ෂකයන් සැපයීම් ආදී කුප්‍රකට සිදුවීම් හරහා ශ්‍රී ලංකාවේ රාජපක්ෂලා සමග ඩීල් දේශපාලනයේ කප්පිත්තෙක් ලෙස ජනතාව අතර හංවඩු ගැසුණු එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තුවේ සිදුවූ අලුත්ම ඩීල් කෙරුවාව වීඩියෝ සාක්කි ද සහිතව හෙළිදරව්වීම හේතුවෙන් අද(07) ඔහුගේ කොළඹ හතේ, 5 වන පටුමගේ පිහිටි නිවස ඉදිරිපිටට රැස්වූ විරෝධතාකරුවෝ රනිල්ට 'ගෙදර යන්න' සහ 'ගෙදර ඉන්න' (Ranil go home & Ranil stay home) යනුවෙන් සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් විරෝධය පෑහ.

    පෙරේදා (05) නියෝජ්‍ය කථානායක නිලවරණයේදී ශ්‍රීලනිපයේ රංජිත් සියඹලාපිටියට ඡන්දය දෙන ලෙස රනිල් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පොළඹවන ආකාරය දක්නට ලැබුණු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළි කිරීමෙනුත් ඒ පිළිබඳව ලංකා ඊ නිව්ස් සිද්ධිය තහවුරු කරන වීඩියෝවක් ප්‍රසිද්ධ කිරීමෙනුත් පසුව අද විරෝධතාකරුවෝ මෙලෙස රනිල්ගේ නිවස ඉදිරිපිට විරෝධතා පෑහ.
     
    • Like
    Reactions: sakuntha1996

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හොඳයි. එත් එක මන්ත්‍රී ධුරයක් තියාගෙන වැඩ කරන්න සෑහෙන අමාරු වෙයි. පොහොට්ටු තක්කඩින්ගේ පපට් එකක් විදියට තමා ඉන්න වෙන්නේ. මේ වගේ දේවල් වලට ආණ්ඩුපක්ෂය කැමති වෙන්නේ ඉලෙක්ෂන් එකක් තිව්වොත් වෙන දෙය දන්නා නිසායි. මේ අවුල්සහගත තත්වය විසඳන්න නම් ආණ්ඩුව විසුරුවල ඉලෙක්ෂන් එකක් කැඳවන එක තමා කලයුතු දෙය.
     
    • Like
    Reactions: sakuntha1996

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    Mun thawa Game deal danawa rata mechchara watila tiyeddi... Ranil PM una kiyala aith Pohottu set ekak thama ministers la widihata path karanna wenne... mokada anith un enne na ne ranil ekka wada karanna
     
    • Like
    Reactions: sakuntha1996

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113
    මම උබලට එකක් කියන්නද? ඕකට අග්‍රාමාත්‍ය වෙන්න දෙමු. එතකොට ගෝටා බය නැතුව යනවා .
    ඊට පස්සේ රනිලා එලවමු.
    -- එකම සින් එක රනිලා වැල්ඩින් තරම් ලොබද?
    ගෝඨා එළෙවුවත් රනිලා එලවනවා බොරු
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    🔴 රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
    deal ekak neethiya yatagahanawa rajapakalage horakan