geothermal power plant

AEG

Well-known member
  • Jul 5, 2012
    3,481
    6,322
    113
    geothermal_plants.jpg

    geothermal power plant ගැන ලන්කාවෙ මොනවද කරල තියෙන්නෙ ... මේක හොද පිරිසිදු ශක්ති ප්‍රභවයක් ... ඇයිද දන්නෑ මේව ගැන අවදානයක් නැත්තෙ ... වියදම වැඩිද ... දන්න එකෙක් කියපන්. ..
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,804
    5,990
    113
    දන්න හැටියට ලංකාවේ ඕක කරන්න බැහැ . ගිනිකදු වගේ තියෙන රටවල් වලට තමා ලේසි
     
    • Like
    Reactions: siri_ayya

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,481
    6,322
    113
    දන්න හැටියට ලංකාවේ ඕක කරන්න බැහැ . ගිනිකදු වගේ තියෙන රටවල් වලට තමා ලේසි
    ලන්කාවෙ තැන් 9ක් අදුරගෙන තියෙනවලු හැබැයි

    https://www.thinkgeoenergy.com/nine...possible-geothermal-development-in-sri-lanka/

    “Sri Lanka is to enter a new field of power generation using geothermal power within the next few decades as studies conducted so far have been encouraging, energy experts said” as part of a recently published article in local media.

    “Preliminary studies conducted by a Sri Lankan specialist Marell Fonseka have identified nine sites with possible development for geothermal power generation.

    He added that if successful, geothermal power could replace the costly thermal power which would benefit the country immediately. Meanwhile, Institute of Fundamental Studies Director Prof. C. B. Dissanayaka said geo-thermal power was a sustainable green energy source that can be utilized for power generation.

    “It is clean and sustainable and can become a blessing for a country like Sri Lanka if properly developed,” Prof. Dissanayaka said.

    Normally, heat under the ground is much lower in countries formed with much old composition of minerals like in Sri Lanka. But several earth formations in Sri Lanka, a 350 kilometre stretch from Trincomalee to Ussangoda in Hambantota, Polonnaruwa, Udawalawa, Galwewa, Mahalelessa and Monaragala possess ample ground heat or geo –thermal power resources that can be utilized for power generation, Prof. Dissannayaka pointed out.

    Prof. Dissanayaka added that several studies have been conducted on geo-thermal power at identified sites and its exploitation as a power resource with the assistance of specialists from Canada and England and the results have been encouraging. A final report is expected in mid-2012. The sites where studies were conducted carry different temperatures. The attention has now been directed to identify those with high geothermal heat with potential to generate electricity, he said.

    Sustainable Energy Authority (SEA) Chairman Keerthi Dissanayaka said the SEA has a preliminary report prepared following several pilot projects conducted on the identified sites of geo-thermal power.

    “We will continue to conduct further studies and come up with a comprehensive report on this subject which will give a clear picture on the feasibility of making geo-thermal power a sustainable resource for energy,” he said.

    Power and Energy Minister Patali Champika Ranawaka said this was completely a new field of power generation that required modern technology and research. “New Zealand and Iceland have made progress in this technology and we also have to conduct extensive studies before putting the know how into active power generation using thermal power as a source. The plus point is that possibilities are there for geo-thermal power generation in Sri Lanka,” Minister Ranawaka stressed.”

    Source: Daily Mirror
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,680
    39,365
    113
    Homagama
    geothermal_plants.jpg

    geothermal power plant ගැන ලන්කාවෙ මොනවද කරල තියෙන්නෙ ... මේක හොද පිරිසිදු ශක්ති ප්‍රභවයක් ... ඇයිද දන්නෑ මේව ගැන අවදානයක් නැත්තෙ ... වියදම වැඩිද ... දන්න එකෙක් කියපන්. ..

    ඔය හැමදේම ගැන විදුලිබල මණ්ඩලේ කරපු රිසර්ච්ස් තියනවා බං. ජියෝතමල්, නියුක්ලියර්, පම්ස් ස්ටෝරේජ් ඉදන් ඉන්දියාවෙන් කේබල් ඇදලා කරන්ට් එක ගන්න එකේ ඉදන් උබලාට හිතන්න වත් බැරි ඒවා පවා ගැන රිසර්ච් තියනවා. ඒකට ඉන්ජොන්ට් රෙස්පැට්.

    නමුත් රටේ ආර්ථික තත්ත්වය, දේශපාලුවන් ගේ අවුල හා ඔය එක එක ප්‍රභවයේ ඵලදායිතාව එක්ක ස්ටක් වෙලා
     
    මම මේ ගැන දැන ගෙන හිටියේ නැහැ මචං . ලංකාවේ පටන් ගන්නවා නම් පට්ට වටිනව. අඩු ගානකට විදුලිය ඒකකයක් හදා ගන්න පුළුවන් .අනිත් එක ගොඩ ක් පරිසර හිතකාමී යි
     
    • Like
    Reactions: AEG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,467
    113
    ඔය හැමදේම ගැන විදුලිබල මණ්ඩලේ කරපු රිසර්ච්ස් තියනවා බං. ජියෝතමල්, නියුක්ලියර්, පම්ස් ස්ටෝරේජ් ඉදන් ඉන්දියාවෙන් කේබල් ඇදලා කරන්ට් එක ගන්න එකේ ඉදන් උබලාට හිතන්න වත් බැරි ඒවා පවා ගැන රිසර්ච් තියනවා. ඒකට ඉන්ජොන්ට් රෙස්පැට්.

    නමුත් රටේ ආර්ථික තත්ත්වය, දේශපාලුවන් ගේ අවුල හා ඔය එක එක ප්‍රභවයේ ඵලදායිතාව එක්ක ස්ටක් වෙලා
    link ekak thiyenaawada machan balana
     
    • Like
    Reactions: AEG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    යන වියදමට හරියන current එකක් හදාගන්න පුලුවන්ද? අනිත් එක, මෙච්චර මේ ඇහැට පේන, use වෙන solar panel වලින් ගේමක් ගහගන්න බැරි ආණ්ඩු ඕවා කරයිද බන්
     
    • Like
    Reactions: AEG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,984
    113
    Gotland
    දන්න හැටියට ලංකාවේ ඕක කරන්න බැහැ . ගිනිකදු වගේ තියෙන රටවල් වලට තමා ලේසි

    පුළුවන්. හොඳම උදාහරනේ කින්නියා සහ සුරියවැව උණුවතුර ළිං
    හැබැයි තාක්ශනේ නෑ අපිට
    සමහරවිට ඕව ඩ්‍රිල් කරන්න බය ඇති
    කාඩාගෙන ආවොත් ඉවරයි
    තව එකක්
    මේවගේ හාරද්දී අපායට දොරටු විවුර්තවිමේ අවධානමක් තියේ කියල සිංහලු විස්වාස කරනවා
    කොහොමද ඒ අස්සෙන් යමපල්ලෝ උඩට ආවොත්
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,804
    5,990
    113
    පුළුවන්. හොඳම උදාහරනේ කින්නියා සහ සුරියවැව උණුවතුර ළිං
    හැබැයි තාක්ශනේ නෑ අපිට
    සමහරවිට ඕව ඩ්‍රිල් කරන්න බය ඇති
    කාඩාගෙන ආවොත් ඉවරයි
    තව එකක්
    මේවගේ හාරද්දී අපායට දොරටු විවුර්තවිමේ අවධානමක් තියේ කියල සිංහලු විස්වාස කරනවා
    කොහොමද ඒ අස්සෙන් යමපල්ලෝ උඩට ආවොත්
    යාමාපල්ලෝ ඔක්කොම දැන් උඩට ඇවිත් ඉවරයි . ආයේ පොළව හැරුවා කියලා එන්න යාමාපල්ලෙක් නැහැ බං 🤣🤣

    ඇතුලත වතුර inject කරන කොට Earth quick නම එනවා කියලා තිබුණා
     
    • Haha
    Reactions: koj500 and AEG