ඔව් ඔව්.. දැන් නම් ඉතින් 30හ පැනල ඇති ගොඩක් අය. පට්ට කැලි හිටිය මේකේ ඉස්සර.. පොටෝ පවා දානවා නේ සමහර උන් ගෙට්ටුගෙද වලදී....දැන් නම් ඇන්ටිලා වෙන්න ඇති නේද?
P. S: මේක බලන ඇන්ටිලා ටිපර් වෙලා මට සාප කරන්න එහෙම එපා![]()
ඔව් ඔව්.. දැන් නම් ඉතින් 30හ පැනල ඇති ගොඩක් අය. පට්ට කැලි හිටිය මේකේ ඉස්සර.. පොටෝ පවා දානවා නේ සමහර උන් ගෙට්ටුගෙද වලදී....දැන් නම් ඇන්ටිලා වෙන්න ඇති නේද?
P. S: මේක බලන ඇන්ටිලා ටිපර් වෙලා මට සාප කරන්න එහෙම එපා![]()
එකග නෑ
පෙරිලා පෙරිලා ආපු හොදම well educated, rich සෙට් එකක් ඉන්නේ
FB, Insta පොෂ් නම් නෑ ලොවෙත්, අර ගම්වල ඉන්න රස්තියාදුකාරයෝ, ගණිකාවෝ පවා ඉන්නවා ඕවගේ
මේකේ එහෙම එවුන් නෑ
අවුල කියන්නේ ගොඩක් අය forum වලට කැමති නෑ
උන් කැමති instant msg වලටයි, දවස පුරාම scroll කර කර ඉන්නයි![]()



එතකොට @erozan ???? Shemale ද ?
Gt wa banned kra mnGT Marila bn Baya Natuwa hitapan...![]()
එහෙම අයත් ඉන්නවා. හැබැයි මේකෙ ගොඩක් ගෑනු ලමයි තාම ඉන්නවා.. සමහරු කොල්ලො වගේ ඉන්නවා. සමහරු කමෙන්ට් එහෙම වැඩිය දාන්න යන්නෙ නෑ. ගොඩක්ම අය බලලා යනවා රිප්ලයි දාන්න යන්නෙ නෑ. දැන් මේකෙ අය එහෙම නෑ කියයි. හොයලා බලන්න විදියක් තියෙනවා නම් දැන ගන්න පුළුවන් වෙයි. හැබැයි fb, insta වල අර මෝඩ ජෝක් කර කර ඉන්න අය නම් මෙහෙම ඒවා තියෙනවා කියලවත් දන්නවද දන්නෙ නෑ.කිරිය ගැන දන්නෑ බන් ගොඩක් උන්.. මං කිරිය ගැන දැනගත්තේ ජොබට apply කරන්න කලින් salary එක දැනගන්න google search පාරක් දැම්මම.. අනික කිරිය fb, insta වගේ පොෂ් තැනකුත් නෙවේ නෙ බන්.. අපි මේ anonymous ඇවිත් කයියක් ගහල හිටියට උන්ට ඕනෙ ලෝකෙට පේන්න සොබනේ දාන්න.. ඉතින් කෙල්ලෝ set නැහැ තමා..
භාග්‍යා මිස්ගෙනුයි ගෙදර උන්දැගෙනුයි හම්බෙලා..රෑට කන්න නොදී මුර කරපන් කියල අගුපිලට එලෝලා...@Solo Rider භාගයා මිස් එක ලවු කරන්න ගිහින් ගුටිත් කෑවා නේද ඔයා
Solo ගේ බල්ලා මේ දවස්වල ගෙදර ඇතුලෙලු ඉන්නේභාග්යා මිස්ගෙනුයි ගෙදර උන්දැගෙනුයි හම්බෙලා..රෑට කන්න නොදී මුර කරපන් කියල අගුපිලට එලෝලා...![]()
@Arrow11 කියන්නේ උබේ කලින් ආත්මෙද බන් නිකන් ඇහුවේමගේ gf innawaa. (Virtual)
Ara guitar Gahanna kella,cdan Aussi wala inneඔව් ඔව්.. දැන් නම් ඉතින් 30හ පැනල ඇති ගොඩක් අය. පට්ට කැලි හිටිය මේකේ ඉස්සර.. පොටෝ පවා දානවා නේ සමහර උන් ගෙට්ටුගෙද වලදී....
බල්ලට වඩා, බලු බල්ල හොඳයි ද දන්නෑනෙ...Solo ගේ බල්ලා මේ දවස්වල ගෙදර ඇතුලෙලු ඉන්නේ