Good speach by ranil

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    :no: :no::no: 20000 ක විතර පෙට්රල් ගහන්න වෙන නිසා වාහනේ මග දාලා බස් එකේ යන්න ගත්තා මාසේ 6000-7000 කින් විතර අදින්න බලන. දැන් යකෝ 30000 විතර පෙට්රල් ගහනවා. :lol::lol: ඒ ටික යන්නත්.
    ගොන් කරත්තයක් ගනින් මේකෙන් ගොනෙක් හොයාගතහැකි :p :p :p
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර

    මූ ඊයේ රනිල්ට බැන්නනේ
    එක තමා මාත් පුදුම වුනේ


    භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50???????
    අවුරුදු 10කින් ද කොහෙද වැඩි කරලා නැ. ඩිසල් වලට වඩා ගනන් භුමිතෙල්
    ------ Post added on May 16, 2022 at 7:12 PM
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    රජයේ පරිපාලනය හා මොනිටර් කරන එක කරලා , අත්‍යවශ්‍ය ආයතන ටිකක් මොනාපොලි එක තියාගෙන ඔය තියෙන ගොඩක් ආයතන දේශීය විදේශීය ආයෝජකයන්ට කරන් යන්න දෙන්න ඕනේ .

    හැබැයි ඕකට ජාතික සම්පත් විකුණනවයි කියලා කෑගහන සෙට් එකක් ඉන්නවනෙ උන් මොනවා කියයිද දන්නෙ නම් නැහැ .
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    🔴 රජය මේ වන විට 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38, 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55, සුපර් ඩීසල් ලිටරයකින් රුපියල් 136.31 සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50 පාඩු ලබනවා. තෙල් සංස්ථාවට මෙම පාඩු තවදුරටත් දරාගැනීමට හැකියාවක් නෑ.
    Mekata anuwa lagadima aphu thel mila wadi wei neda :baffled: :baffled: :baffled:
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,448
    113
    Miami
    මූ ඊයේ රනිල්ට බැන්නනේ
    මම කවදත් විශ්වාස කරන දෙයක් තමා බන් මිනිහෙක්ට හොඳට හොඳත්, නරකට නරකත් කියන්න ඕනේ. ඇත්තටම රනිල්ගෙ කතාව මරු. වැල් වටාරම් පරණ පම්පෝරි නෑ කියන්න ඕන දේ පොයින්ට් එකට. අපි රටේ ගරු දේශපාලකයෙක්ගෙන් දකින්න කැමති කොලිටීස් ටික මුට තියෙනවා, කරුමෙට මූත් වැඩ කරන්නෙ අනික් උන් වගේමයි :(
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,102
    5,972
    113
    මහින්දලා ගේ හීනමනේ ඔය ටික දැන් අවුරුදු 2ට කලින් ඒ කාලේ තිබ්බ පාඩුව එක්ක කියලා සංචිත නෑ කියලා මිනිසුන්ට තේරුම් කරලා ආර්ථිකේ රැක ගන්න කරන්න ඕනි දේවල් කරන්නේ නැතුව තමයි මෙච්චර අමාරුවේ වැටුණේ. වෙච්ච එකම හොඳේ අරගලය හැදුන එක, රාජපක්ෂලා එපා වුන එක
    Okunge phottu conference akedi media walin Oka ahanawanene bn .UN Hina wewi answer kare war eka Kara Oka kajjak nemei kiyala.