1xbet ගැන

Giant

Well-known member
  • Jan 24, 2016
    7,515
    9,205
    113
    මචංලා මේක දැන් කාලෙක පටන් රන් වෙන සයිට් එකක් නේද. ස්කෑම් සයිට් එකක් ද මේක? මන් දැකලා තියෙනවා මේකේ අය සල්ලි විත්ඩ්‍රෝ කරපු එහෙම ස්ක්‍රීන් දාලා තිබුණා. කරන අය පොඩි අදහසක් දෙන්න

    අහ් එක්කම මේකේ සල්ලි ඩිපොසිට් කරන්න විදියක් කියලා දෙන්න. කොමර්ෂල් බැන්ක් කාඩ් එකකින් දිගටම ට්‍රයි කලා. හරි ගියේ නෑ හැබැයි.


    කවුරුවත් නැද්දෝ
    ------ Post added on May 16, 2022 at 11:49 PM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,515
    9,205
    113
    Mona Scam da yako mama Salli withdraw karanawa
    මචං සල්ලි ඩිපොසිට් කරන්න විදියක් කියලා දියන්කෝ

    Cyac wage ubata labada bn
    විඩියෝ 2 - 3ක් බැලුවා
    කියන තරම්ම ස්කෑමුත් නෑ වගේ බන්
    තව රිවිව් ටිකක් බැලුවා. ඒවායේත් ලොකු අවුලක් නෑ දැක්කේ
    ------ Post added on May 17, 2022 at 12:08 AM
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,547
    4,322
    113
    මචං සල්ලි ඩිපොසිට් කරන්න විදියක් කියලා දියන්කෝ


    විඩියෝ 2 - 3ක් බැලුවා
    කියන තරම්ම ස්කෑමුත් නෑ වගේ බන්
    තව රිවිව් ටිකක් බැලුවා. ඒවායේත් ලොකු අවුලක් නෑ දැක්කේ
    ------ Post added on May 17, 2022 at 12:08 AM
    Scam newe bn bet eca dana eca anuwa thama
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,515
    9,205
    113
    Scam newe bn bet eca dana eca anuwa thama
    එකෙත් පොඩි ස්ටැටජි ටිකක් තියේ මචං
    හැමදාම වින් කියන එක නෙමේ කීවේ

    Mona Scam da yako mama Salli withdraw karanawa.
    @Giant mama nam upay ekn deposit/withdraw karanne.View attachment 171641
    මචං යූපේ කියනනේ sdb බැන්ක් එකේ බැන්ක් ඇප් එක නේද
    ------ Post added on May 17, 2022 at 12:18 AM
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,133
    8,140
    113
    M-Town
    එකෙත් පොඩි ස්ටැටජි ටිකක් තියේ මචං
    හැමදාම වින් කියන එක නෙමේ කීවේ


    මචං යූපේ කියනනේ sdb බැන්ක් එකේ බැන්ක් ඇප් එක නේද
    ------ Post added on May 17, 2022 at 12:18 AM
    Ow. Ubata Onama card ekak link karanna puluwan. Mama BOC card eka link karala thiyenne. 30k kepenawa. Online register wenna.

    https://www.facebook.com/groups/782172769015424/?ref=share

    Group ekata join wela help ekak ganna puluwan