මචංලා මේක දැන් කාලෙක පටන් රන් වෙන සයිට් එකක් නේද. ස්කෑම් සයිට් එකක් ද මේක? මන් දැකලා තියෙනවා මේකේ අය සල්ලි විත්ඩ්‍රෝ කරපු එහෙම ස්ක්‍රීන් දාලා තිබුණා. කරන අය පොඩි අදහසක් දෙන්න
අහ් එක්කම මේකේ සල්ලි ඩිපොසිට් කරන්න විදියක් කියලා දෙන්න. කොමර්ෂල් බැන්ක් කාඩ් එකකින් දිගටම ට්‍රයි කලා. හරි ගියේ නෑ හැබැයි.
කවුරුවත් නැද්දෝ
------ Post added on May 16, 2022 at 11:49 PM