BTC walanm 0 makena eka hodaiමුදල් කිව්වම ප්රින්ට් කරන සල්ලි කොල විතරක් නෙමේලුනෙ
virtual විදියටත් ගිණුම්වල තියෙනවලුනෙ
එහෙම විවාසදායි විදියට තියාගන්නෙ කොහොමද?
ඉලක්කමක් ඉරේස් වුණොත් ඔක්කොම ඉවරයිනෙ
සල්ලි කොලනං එහෙම නෑ. ඔප්පු කරන්න පුලුවන්
ඇත්තටම විදෙශ් සංචිත කියන්නෙ ඩොලර් කොලවලට විතරද?

අඩෝ kinkon මෙහෙම වේදනා දෙන්න එපා බන්.. උඹ හැමදාම 9.30ට විතර ඇවිත් bump දදා යනවා.. මං හැමදාම notification 8,9 දැකල දුවගෙන එනවා.. ඒ හැමදාම උඹේ bump එක විතරයි යකෝබම්ප්
කොළ විදියට ගෙනාවොත් මහා බැංකුව , Money Changers, වාණිජ බැංකු අතර ඒවා හුවමාරු වෙනවා . තෝමස් කුක් වගේ ආයතනඑතකොට ඔය සුද්දො ලන්කාවට් ගේන ඩොලර් කොලවලට මොනාද වෙන්නෙ.
හැම ත්රෙඩ් එකකටම නොටිෆිකේශන් එන එක ඩිසේබල් කරපන්..ඔෆ්ෂන්ස් තියෙන්නෙ ඒකටනෙ..උබේ ත්රෙඩ් නම් මම බම්ප් කරේ නෑ.අඩෝ kinkon මෙහෙම වේදනා දෙන්න එපා බන්.. උඹ හැමදාම 9.30ට විතර ඇවිත් bump දදා යනවා.. මං හැමදාම notification 8,9 දැකල දුවගෙන එනවා.. ඒ හැමදාම උඹේ bump එක විතරයි යකෝ![]()
මගේ thread නෙවේ මං reply කරපු threadඋබේ ත්රෙඩ් නම් මම බම්ප් කරේ
එතකොට thread ඒකට වැටෙන අනිත් හොඳ reply ගැන දැනගන්න විදිහක් නෑ නෙහැම ත්රෙඩ් එකකටම නොටිෆිකේශන් එන එක ඩිසේබල් කරපන්..
මූ මේ ප්රශ්න අහන එක හරි වටිනවා. කිඹි ප්රශ්නයි ගොන් ආතලුයි ඇරුණම ඇත්තටම මේකෙ වැඩක් ඇති දෙයක් සාකච්චා වෙන ත්රෙඩ් මූගෙ ඒවා. මමනම් හරි කැමතියි මේ ප්රශ්න ඇහිල්ලට. මම උත්තර නොදන්නව උනත් ඉගෙනගන්න දෙයක් තියෙනවා.උඹ කිසිම ගැලපිල්ලක් නැතිව අහන ප්රශ්ණ වලට මෙකේ උන් දෙන උත්තර ඇත්තටම උඹ ඔළුවට දා ගන්නවද
නැත්නම් ඔටෝ කික් වෙලා අහලා ආයේ නිදා ගන්නවද
එතකොට ඩොලර් සංචිතය කියන්නේ මොකක්ද?rata un salli ewanawa kiyala hithamu, e salli bankuwata giyama maru karala denawane rupiyal walata e salli godak welawata virtual moko e salli transfer karana bankuwen apita e adala currency eka plane ekaka ewan nane, ewa handle karana accounts thiyenawa banku wala wenama swift kiyala network ekak thiyenne ekata, ilakkan erase una kiyamuko ekata thama ledger system ekak thiyenne (debit saha credit), mokak hari account ekaka awlak unoth oya ledger system eka awl yanawa, ehema kawadawath wela na wenna widiyakuth na habai, bakuwala core system eke option ekak na transaction ekak delete karanna, reverse karanna witharai puluwan
oya maru karana dollar bankuwala thiya ganna ba godak kal, limit ekak thiyenawa ewa virtual hari physical hari trf karanna one central bank ekata oya wena okkoma transaction hinda ape dollar sanchitha wadi wenawa, suddek awilla kibula banis ekak kana eke idan IMF eken loan eka hambuwena eka dakwa okata balapanawa, samahara ewa direct samahara ewa indirectඑතකොට ඩොලර් සංචිතය කියන්නේ මොකක්ද?
ආ හරි..ඔය ඩොලර් සංචිත කියන්නෙ පිටින් එන ඩොලර් බැංකු හරහා මරුවෙද්දී උන් ඩොලර් තියන් අපිට රුපියල් දෙනවා.. ඊටපස්සේ අපි මෙහෙන් පිටරටකට රුපියල් වලින් ගෙවද්දී බැංකුව අපේ රු වලට හරියන ඩොලර් ටික පිටරටට යවනවා.. එහෙමනේ?oya maru karana dollar bankuwala thiya ganna ba godak kal, limit ekak thiyenawa ewa virtual hari physical hari trf karanna one central bank ekata oya wena okkoma transaction hinda ape dollar sanchitha wadi wenawa, suddek awilla kibula banis ekak kana eke idan IMF eken loan eka hambuwena eka dakwa okata balapanawa, samahara ewa direct samahara ewa indirect
ආ හරි..ඔය ඩොලර් සංචිත කියන්නෙ පිටින් එන ඩොලර් බැංකු හරහා මරුවෙද්දී උන් ඩොලර් තියන් අපිට රුපියල් දෙනවා.. ඊටපස්සේ අපි මෙහෙන් පිටරටකට රුපියල් වලින් ගෙවද්දී බැංකුව අපේ රු වලට හරියන ඩොලර් ටික පිටරටට යවනවා.. එහෙමනේ?
විදේශ ණය ගෙවන seen එකත් පොඩ්ඩක් පැහැදිලි කරපං මචන්.. අර securities වලින් ණය ගෙවන seen එක.. Google search පාරකුත් දැම්ම ඒත් හරියට තේරුණේ නෑ
අඩෝ kinkon මෙහෙම වේදනා දෙන්න එපා බන්.. උඹ හැමදාම 9.30ට විතර ඇවිත් bump දදා යනවා.. මං හැමදාම notification 8,9 දැකල දුවගෙන එනවා.. ඒ හැමදාම උඹේ bump එක විතරයි යකෝ![]()
ඕන්න මගෙනුත් දෙකක්