මෙන්න තවත් පස්නයක්

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මුදල් කිව්වම ප්‍රින්ට් කරන සල්ලි කොල විතරක් නෙමේලුනෙ
    virtual විදියටත් ගිණුම්වල තියෙනවලුනෙ

    එහෙම විවාසදායි විදියට තියාගන්නෙ කොහොමද?
    ඉලක්කමක් ඉරේස් වුණොත් ඔක්කොම ඉවරයිනෙ
    සල්ලි කොලනං එහෙම නෑ. ඔප්පු කරන්න පුලුවන්

    ඇත්තටම විදෙශ් සංචිත කියන්නෙ ඩොලර් කොලවලට විතරද?
    BTC walanm 0 makena eka hodai :yes:
     
    • Love
    Reactions: kevin_levin

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බම්ප්
    අඩෝ kinkon මෙහෙම වේදනා දෙන්න එපා බන්.. උඹ හැමදාම 9.30ට විතර ඇවිත් bump දදා යනවා.. මං හැමදාම notification 8,9 දැකල දුවගෙන එනවා.. ඒ හැමදාම උඹේ bump එක විතරයි යකෝ 😪😪😪
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    එතකොට ඔය සුද්දො ලන්කාවට් ගේන ඩොලර් කොලවලට මොනාද වෙන්නෙ.
    කොළ විදියට ගෙනාවොත් මහා බැංකුව , Money Changers, වාණිජ බැංකු අතර ඒවා හුවමාරු වෙනවා . තෝමස් කුක් වගේ ආයතන

    අපි පිටරට යන්න ලංකාවේ රුපියල් දීලා ඩොලර් ගන්නේ ඒ එන සල්ලි .
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,990
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අඩෝ kinkon මෙහෙම වේදනා දෙන්න එපා බන්.. උඹ හැමදාම 9.30ට විතර ඇවිත් bump දදා යනවා.. මං හැමදාම notification 8,9 දැකල දුවගෙන එනවා.. ඒ හැමදාම උඹේ bump එක විතරයි යකෝ 😪😪😪
    හැම ත්‍රෙඩ් එකකටම නොටි‍ෆිකේශන් එන එක ඩිසේබල් කරපන්..ඔෆ්ෂන්ස් තියෙන්නෙ ඒකටනෙ..උබේ ත්‍රෙඩ් නම් මම බම්ප් කරේ නෑ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබේ ත්‍රෙඩ් නම් මම බම්ප් කරේ
    මගේ thread නෙවේ මං reply කරපු thread 🥲
    හැම ත්‍රෙඩ් එකකටම නොටි‍ෆිකේශන් එන එක ඩිසේබල් කරපන්..
    එතකොට thread ඒකට වැටෙන අනිත් හොඳ reply ගැන දැනගන්න විදිහක් නෑ නෙ 🥲
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    උඹ කිසිම ගැලපිල්ලක් නැතිව අහන ප්‍රශ්ණ වලට මෙකේ උන් දෙන උත්තර ඇත්තටම උඹ ඔළුවට දා ගන්නවද
    නැත්නම් ඔටෝ කික් වෙලා අහලා ආයේ නිදා ගන්නවද
    මූ මේ ප්‍රශ්න අහන එක හරි වටිනවා. කිඹි ප්‍රශ්නයි ගොන් ආතලුයි ඇරුණම ඇත්තටම මේකෙ වැඩක් ඇති දෙයක් සාකච්චා වෙන ත්‍රෙඩ් මූගෙ ඒවා. මමනම් හරි කැමතියි මේ ප්‍රශ්න ඇහිල්ලට. මම උත්තර නොදන්නව උනත් ඉගෙනගන්න දෙයක් තියෙනවා.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    rata un salli ewanawa kiyala hithamu, e salli bankuwata giyama maru karala denawane rupiyal walata e salli godak welawata virtual moko e salli transfer karana bankuwen apita e adala currency eka plane ekaka ewan nane, ewa handle karana accounts thiyenawa banku wala wenama swift kiyala network ekak thiyenne ekata, ilakkan erase una kiyamuko ekata thama ledger system ekak thiyenne (debit saha credit), mokak hari account ekaka awlak unoth oya ledger system eka awl yanawa, ehema kawadawath wela na wenna widiyakuth na habai, bakuwala core system eke option ekak na transaction ekak delete karanna, reverse karanna witharai puluwan
     
    එතකොට ඩොලර් සංචිතය කියන්නේ මොකක්ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    එතකොට ඩොලර් සංචිතය කියන්නේ මොකක්ද?
    oya maru karana dollar bankuwala thiya ganna ba godak kal, limit ekak thiyenawa ewa virtual hari physical hari trf karanna one central bank ekata oya wena okkoma transaction hinda ape dollar sanchitha wadi wenawa, suddek awilla kibula banis ekak kana eke idan IMF eken loan eka hambuwena eka dakwa okata balapanawa, samahara ewa direct samahara ewa indirect
     
    ආ හරි..ඔය ඩොලර් සංචිත කියන්නෙ පිටින් එන ඩොලර් බැංකු හරහා මරුවෙද්දී උන් ඩොලර් තියන් අපිට රුපියල් දෙනවා.. ඊටපස්සේ අපි මෙහෙන් පිටරටකට රුපියල් වලින් ගෙවද්දී බැංකුව අපේ රු වලට හරියන ඩොලර් ටික පිටරටට යවනවා.. එහෙමනේ?

    විදේශ ණය ගෙවන seen එකත් පොඩ්ඩක් පැහැදිලි කරපං මචන්.. අර securities වලින් ණය ගෙවන seen එක.. Google search පාරකුත් දැම්ම ඒත් හරියට තේරුණේ නෑ
     
    mata wada hodata pahadili karanawa buwa
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    අඩෝ kinkon මෙහෙම වේදනා දෙන්න එපා බන්.. උඹ හැමදාම 9.30ට විතර ඇවිත් bump දදා යනවා.. මං හැමදාම notification 8,9 දැකල දුවගෙන එනවා.. ඒ හැමදාම උඹේ bump එක විතරයි යකෝ 😪😪😪
    Screenshot_20220518-083327_Chrome.jpg