3 phase inverter එකක් ගන්න වෙනවා නැත්තන්, phase 3 ට parallel sync එකේ දුවන්න පුලුවන් inverter 3ක් දාන්න වෙනවා මම දන්න තරමින්.Machan Gedara Wiring eka 3 Phase nam Inverter walath ehema balanna deyak thiyenawada (Single or 3 Phase)? 5.5 kV ekak gaththoth 3 phase walata support da?
