කවුරුහරි එකෙක් හදපු concept paper එකක් නිසා අද හැම ඔෆිස් එකම වගේ ඕක කතා කර කර හිටියා ිලියන පහළොවක් රාජ්‍ය සේවකයන්ගේ පැයක් ඕක සාකච්ඡා කරන්න ගියානම් මිනිස් පැය බරගානක් හොය ලබ්බට නාස්ති වුණා මිසක් ඔය concept පේපර් එක නං වෙන්නේ නෑ තමා.
හරි අපි හිතමු වැරදිලා හරි ඕක හරි ගියා කියලා. එතකොට වෙන්නේ රටකට ගිහිල්ලා දුක් මහන්සි වෙලා හම්බ කරන්න පුළුවන් දැනටත් වැඩ කරන ාජ්‍ය සේවකයෝ ටික යයි. ඉතිරි ම්මැලි ත්‍රාඩ පුස්නාම්බුටික මෙහෙ ඉතිරි වෙලා උන් මෙහෙ ඉඳලා හම්බ කරල එවන ටිකෙන් පිං පඩි අරගෙන රට ඊටත් වඩා අගාධයට යවනවා මිසක් දැනට රජයේ ඔෆිස් වල ඉන්න පින් baතාලා එහෙම යයි කියලා හිතනවද