රාජ්‍ය සේවකයන් විදේශ රැකියා සඳහා පිටත් කරවීමට කළ යෝජනාව

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    කවුරුහරි එකෙක් හදපු concept paper එකක් නිසා අද හැම ඔෆිස් එකම වගේ ඕක කතා කර කර හිටියා ිලියන පහළොවක් රාජ්‍ය සේවකයන්ගේ පැයක් ඕක සාකච්ඡා කරන්න ගියානම් මිනිස් පැය බරගානක් හොය ලබ්බට නාස්ති වුණා මිසක් ඔය concept පේපර් එක නං වෙන්නේ නෑ තමා.
    හරි අපි හිතමු වැරදිලා හරි ඕක හරි ගියා කියලා. එතකොට වෙන්නේ රටකට ගිහිල්ලා දුක් මහන්සි වෙලා හම්බ කරන්න පුළුවන් දැනටත් වැඩ කරන ාජ්‍ය සේවකයෝ ටික යයි. ඉතිරි ම්මැලි ත්‍රාඩ පුස්නාම්බුටික මෙහෙ ඉතිරි වෙලා උන් මෙහෙ ඉඳලා හම්බ කරල එවන ටිකෙන් පිං පඩි අරගෙන රට ඊටත් වඩා අගාධයට යවනවා මිසක් දැනට රජයේ ඔෆිස් වල ඉන්න පින් baතාලා එහෙම යයි කියලා හිතනවද
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    මෙහෙ ඉදන් නිකන් ඉදලා පිටරට වැඩ කරන උන්ටත් හෙටක් නැති වෙන වැඩක් ඕක. අනේ ඔය රාජ්‍ය සේවකයෝ ටික හොදයි දාපන් මෙහෙ චීන ෆැක්ටරියටකට
     
    • Like
    Reactions: proceso

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඉතිරි ම්මැලි ත්‍රාඩ පුස්නාම්බුටික මෙහෙ ඉතිරි වෙලා උන් මෙහෙ ඉඳලා හම්බ කරල එවන ටිකෙන් පිං පඩි අරගෙන රට ඊටත් වඩා අගාධයට යවනවා මිසක් දැනට රජයේ ඔෆිස් වල ඉන්න පින් baතාලා එහෙම යයි
    වැඩ කරන එවුන් ටික ගිහින් ඩොලර් එවනවා.. වැඩ කරන උන්ට මුවාවෙලා හැංගිලා හිටපු පින් බතාල එක්කෝ වැඩ ඉගෙනගෙන කරයි, දැනටමත් දන්නවා නම් මහන්සි වෙලා වැඩ කරයි, දෙකම නැත්නම් අස් වෙයි / කරයි.. හොඳ යෝජනාවක් වගේ පේන්නෙ.. එකම ප්‍රශ්නෙ අපේ හමුදාව ඇරෙන්න ඉතිරි රාජ්‍ය සේවකයන්ගෙන් පිටරටවලට ඇති වැඩේ මොකක්ද කියන එක...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,051
    113
    ඔය රජයේ කාර්යාලවල ඉන්න ගොබ්බයෝ නම් රට යවලා කරන්න වෙන්නේ වැසිකිලි සුද්ද කරවන එක තමයි. හරියකට රට යවනවනම් රජයේ පාසල් වල ගුරුවරුන්ව ජ්‍යාත්‍යන්තර මට්ටමකට පුහුණු කරලා යවන්න පුලුවන් දියුණු රටවලට ලක්ෂ ගාණක පඩියකට.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,136
    22,232
    113
    ගම මහනුවරයි
    ඔය රජයේ කාර්යාලවල ඉන්න ගොබ්බයෝ නම් රට යවලා කරන්න වෙන්නේ වැසිකිලි සුද්ද කරවන එක තමයි. හරියකට රට යවනවනම් රජයේ පාසල් වල ගුරුවරුන්ව ජ්‍යාත්‍යන්තර මට්ටමකට පුහුණු කරලා යවන්න පුලුවන් දියුණු රටවලට ලක්ෂ ගාණක පඩියකට.
    anthimata free ugannala. free job deela.. free rata yauwa wage thiyei 😂

    un ehe gihin ehe idi... $ nam ewanne na 😂😂
     
    • Like
    Reactions: Rankira

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    munwa yawala hambena dollars salary eken percentage ekak gov ekata kapaganna kramayak genawoth?
    lol
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    ඕකුන්ට මෙහෙ වැඩ කරන්න බැරි එකේ වැඩ කරන රටවල ගිහින් කෝම වැඩ කරන්නද හරවල ලංකාවට එවනාආ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඊට වඩා මන් කැමති @erozan @nicjosh83 වගේ උන්ගේ පවුල පිටින්ම ලිංගික වහල් සේවයේ යොදවල ඩොලර් හොයවන්න. සුද්දෙක් පුකේ ඇරලා හරි රටට ඩොලර් ටිකක් එනවා නම් මේ වෙලේ පොහොට්ටුවටත් හොඳයි. මහින්දගේ සුවිස් එකවුන්ට් වලටත් හොඳයි
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    දැන්ට 1.6 මිලියන් ඉන්නවා පොතේ හැටිය්ට ජනගහනයට සාපෙක්ශව ඉන්න ඔනේ ලක්ශ 6ක් වගේලූ
    අනේ මන්ද
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    දැන්ට 1.6 මිලියන් ඉන්නවා පොතේ හැටිය්ට ජනගහනයට සාපෙක්ශව ඉන්න ඔනේ ලක්ශ 6ක් වගේලූ
    අනේ මන්ද
    ithin rajaye gubbayam padu labana eka ahannath deyakda? lol