ජංගි ඉන්දගීත් ට පොඩ්ඩක් නා ගන්න දුන්නේ හේතුවක් ඇතුව.....
උබ $/LKR ratio එක හැදෙන්නේ කොහොමඩ් කියල දන්නේ නැත්තම් මෙන්න මේක බලපන්.....
මේක කරන්න අපි එක්කෝ රට ඇතුලේ production එක වැඩි කර ගන්න ඕනේ. නිමි ඇදුම් 100ක් නිෂ්පාදනය කරා නම් දැන් 1000ක් එක කරන්න ඕනේ. එහම නැත්තම් quality එක වැඩි කරලා quantity එකක තියන value එක වැඩි කර ගන්න ඕනේ.
යාලුවෝ කියල දෙයක් වෙළදාමේ නැහැ බන්. උක්රෙනයට ගැහුවට මත් විරුද්ධ තමයි එත් අපි රුසියාවේ තෙල් ගන්න ඕනේ.
Business is business broකියල තමයි කියන්න වෙන්නේ.
අනික රුසියන් පුටින් කරපු පිස්සු වැඩකට රුසියාවේ මුළු මිනිස්සු පාලි නැහැ.
ඔය සම්බාදක වැඩක් නැහැ, අපිට පුළුවන් නම් මේ අවස්ථව කර ගෙන රුසියාවට හරි නිමි ඇදුම් වගේ දෙයක් මර්කෙට් කරන්න , එහම නැත්තම් රුසියන් car company ලංකාවේ හදන්න කියල ආයෝජනය කරන්නන කියල චීනය වගේ රටවලට උනත් විකුනන්න පුළුවන්. ජපනෙත් ගනියි. මොකද business is business ,
බඩුවක් ගහන එකත් business එකක් එතන පති වත love කියන දේ බලාපොරොතු වෙන්න එපා, එක business එකක් විතරයි.
අනේ මන්ද අපේ උන් තාමත් ඉන්නේ හිගන සෙන්ටිමෙන්ට්ල් ලෝකේ.