ඩොලර් එක තව අඩු වෙලා නෑ 386

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඩොලරය අඩු වෙලා තිබුණට 355 ට මම ඊයේ Com Bank Visa Debit Card එකකින් $ 5 Payment එකක් කළා කපලා තිබුනේ 386 ගානේ.

    Com Bank Card Center එකට Call එකක් අරගෙන ඇහුවා USD Rate එක කීයද කියලා ? USD Rate එක 386 කිව්වා මට Rs 1930 කපලා තිබ්බා.

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    උදේ පාන්දර මුගේ අදෝනාවත් අහන්න වුනානේ දෙයියනේ 🤐

    ShFnvUQ.png
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ඔය අඩු විම fake, rules දාලා currency control කරන්න බැ. Undial නවත්තල imports control වෙන එක vitharai වෙන්නෙ. Floating now absolute වෙන්න oni
     
    • Like
    Reactions: Nadun26

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,915
    21,153
    113
    ඩොලරය අඩු වෙලා තිබුණට 355 ට මම ඊයේ Com Bank Visa Debit Card එකකින් $ 5 Payment එකක් කළා කපලා තිබුනේ 386 ගානේ.

    Com Bank Card Center එකට Call එකක් අරගෙන ඇහුවා USD Rate එක කීයද කියලා ? USD Rate එක 386 කිව්වා මට Rs 1930 කපලා තිබ්බා.
    yako card walin pay karana kota extra 15% adi barayak danawa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,465
    75,187
    113
    ethakota mokakda bans google eke usd to lkr kiyala gahala ena ratio ekei, bank wala thiyena ekei athara venasata heythuwa?
    Google is just an indicator. Will show if the rate is going up or down. Exact values will differ from bank to bank and transaction to transaction.

    I bought something from the airport couple of months back when the SGD was 19x something. But they did the conversion to 200+. Call kalama kiwe ehema tamai sir, bank eken bank ekata wenas arakai mekai. So owa gana methana andala wadak ne.
     
    • Like
    Reactions: Nadun26

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ජංගි ඉන්දගීත් ට පොඩ්ඩක් නා ගන්න දුන්නේ හේතුවක් ඇතුව.....
    උබ $/LKR ratio එක හැදෙන්නේ කොහොමඩ් කියල දන්නේ නැත්තම් මෙන්න මේක බලපන්.....

    මේක කරන්න අපි එක්කෝ රට ඇතුලේ production එක වැඩි කර ගන්න ඕනේ. නිමි ඇදුම් 100ක් නිෂ්පාදනය කරා නම් දැන් 1000ක් එක කරන්න ඕනේ. එහම නැත්තම් quality එක වැඩි කරලා quantity එකක තියන value එක වැඩි කර ගන්න ඕනේ.

    යාලුවෝ කියල දෙයක් වෙළදාමේ නැහැ බන්. උක්රෙනයට ගැහුවට මත් විරුද්ධ තමයි එත් අපි රුසියාවේ තෙල් ගන්න ඕනේ.
    Business is business broකියල තමයි කියන්න වෙන්නේ.
    අනික රුසියන් පුටින් කරපු පිස්සු වැඩකට රුසියාවේ මුළු මිනිස්සු පාලි නැහැ.
    ඔය සම්බාදක වැඩක් නැහැ, අපිට පුළුවන් නම් මේ අවස්ථව කර ගෙන රුසියාවට හරි නිමි ඇදුම් වගේ දෙයක් මර්කෙට් කරන්න , එහම නැත්තම් රුසියන් car company ලංකාවේ හදන්න කියල ආයෝජනය කරන්නන කියල චීනය වගේ රටවලට උනත් විකුනන්න පුළුවන්. ජපනෙත් ගනියි. මොකද business is business ,

    බඩුවක් ගහන එකත් business එකක් එතන පති වත love කියන දේ බලාපොරොතු වෙන්න එපා, එක business එකක් විතරයි.
    අනේ මන්ද අපේ උන් තාමත් ඉන්නේ හිගන සෙන්ටිමෙන්ට්ල් ලෝකේ.
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    ඩොලරය අඩු වෙලා තිබුණට 355 ට මම ඊයේ Com Bank Visa Debit Card එකකින් $ 5 Payment එකක් කළා කපලා තිබුනේ 386 ගානේ.

    Com Bank Card Center එකට Call එකක් අරගෙන ඇහුවා USD Rate එක කීයද කියලා ? USD Rate එක 386 කිව්වා මට Rs 1930 කපලා තිබ්බා.
    ඩෙබිට් කාඩ් වල රේට් එක තිරනේ කරන්නේ විසා එකෙන් හරි මාස්ටර් එකෙන් හරි.... ඒ කීවේ කාඩ් එක අයිති කොම්පැනිය.... බැන්කුවේ රේට් එක අදාල නෑ
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඔය අඩු විම fake, rules දාලා currency control කරන්න බැ. Undial නවත්තල imports control වෙන එක vitharai වෙන්නෙ. Floating now absolute වෙන්න oni
    hmm
    ඔය කතාව අර ජංගියට කියන්න එපා
    :lol:
    yako card walin pay karana kota extra 15% adi barayak danawa
    Sampath, commercial වැඩි. මට pereda NTB frimi eke kapune 367.25 ගානේ. 50 usd
    Google is just an indicator. Will show if the rate is going up or down. Exact values will differ from bank to bank and transaction to transaction.

    I bought something from the airport couple of months back when the SGD was 19x something. But they did the conversion to 200+. Call kalama kiwe ehema tamai sir, bank eken bank ekata wenas arakai mekai. So owa gana methana andala wadak ne.
    hmm

    ජංගියගෙ‌ මහන්සිය අපරාදෙද
    :lol:
    ඩෙබිට් කාඩ් වල රේට් එක තිරනේ කරන්නේ විසා එකෙන් හරි මාස්ටර් එකෙන් හරි.... ඒ කීවේ කාඩ් එක අයිති කොම්පැනිය.... බැන්කුවේ රේට් එක අදාල නෑ
    hmm

    මේ ඩොලර් එක දෙන වදයක්
    ow ban
    selling rate + 7% gov tax + charges yako.
    hmm
    NTB FRIMI master card ekak.. e nisa wenna ona eyalage rates adu
    hmm

    Customers lata ape Rate eka 380 kivvama Redda ussan enawa. 355 kiyala eyala hithnna api boru kiynawa kiyala.