Questions Solar Panel උදවුවක්

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මචන්ලා... ප්‍රශ්නේ මේකයි.

    මම දැනට grid එකෙන් charge වෙන battery backup එකක් use කරනවා.
    මට මේක solar වලට convert කරගන්න ඕනේ.

    මේ තියෙන්නේ දැනට තියෙන දේවල්
    12V Lead Acid Battery 120AH X 1
    1600 Peak Pure sine wave inverter

    Lead acid battery නිසා capacity එකෙන් 50% use කරනවා කියලා හිතුවොත් මට available (120x12) / 2 = 720WH

    පැය 4ක් ඉර එළිය තියෙනවා කියලා හිතුවොත් battery full කරගන්න 720/4 = 180 (safe side 250W) වගේ පැනල් එකක් ඕනේ...

    1) මේ calculation එක හරිද?
    2) 250W වෙනුවට ලොකු පැනල් එකක් (450w) වගේ use කළාට ප්‍රශ්නයක් නැද්ද? (පස්සේ system එක upgrade කරන්න හිතන් ඉන්න නිසා)
    2) මම charger control එකක් තෝරගන්නේ කොහොමද? (Amps and Volts) (MPPT එකක් තමයි බලන්නේ පස්සේ 24V වලට මාරු වෙන නිසා)
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    පැය 4ක් ඉර එළිය තියෙනවා කියලා හිතුවොත් battery full කරගන්න 720/4 = 180 (safe side 250W) වගේ පැනල් එකක් ඕනේ...
    Charge wena welawe uba use karanne nada mokuth ? monahari use karanawanam akath ekathu karanna wei
     
    • Like
    Reactions: dakshinasd

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    ඔය යූසේජ් එකට පැනල් එක කැල්කියුලේට් කරපු එක හරි
    නමුත් ඉස්සරහට extend කරන්න ඉන්නවා නං ලොකු පැනල් ගන්න එකේ කිසි අවුලක් නැහැ
    සමහර MPPT charge controller මම දැකල තියනවා වෝල්ටේජ් දෙක තුනක් සපෝට් කරනවා, සමහර ඒව එක වෝල්ටේජ් එකයි. 12/24 දෙකම සපෝට් කරන එකක් ගත්තොතින් ඉස්සරහටත් ඒකම යූස් කරන්න පුලුවන්. ඉන්වර්ටර් එක 12v නං ඕක 24v කරන්න ඉන්වර්ටරේ ඉඳන්ම මාරු කරන්න වෙනවානේ
    ඊට වඩා ලාබ වෙයි 24v/Low PV hybrid inverter එකක් ගන්න එක, එතකොට පැනල් දෙකකින් වගේ යූස් කරන්න පුලුවන්, එහම කරනවා නං ලොකු සයිස් තනි පැනල් එකක් ගන්නවට වඩා පොඩි සයිස් පැනල් දෙකක් ගන්න එක හොඳයි, මොකද තනි පැනල් එකේ වෝල්ටේජ් එක මදි වෙයි low pv hybrid inverter එකකට.
    * මම ගොඩක් low pv hybrid inverter ගැන හොයල බලලා නැහැ ඒ ප්ලෑන් එකට යනවා නං ඉන්වර්ටර් ගැන හොයලා බලලා ඒව ගැනත් හිතලා පැනල් ගන්න
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Makeskyblue 30A / 60A controller ekak ganna
    250W panel eka athi battery eka charge wenna witharaknam. Upgrade ekakata yanawanam eka para loku panel ekakma danna
     
    • Like
    Reactions: dakshinasd

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,802
    6,363
    113
    ඔය යූසේජ් එකට පැනල් එක කැල්කියුලේට් කරපු එක හරි
    නමුත් ඉස්සරහට extend කරන්න ඉන්නවා නං ලොකු පැනල් ගන්න එකේ කිසි අවුලක් නැහැ
    සමහර MPPT charge controller මම දැකල තියනවා වෝල්ටේජ් දෙක තුනක් සපෝට් කරනවා, සමහර ඒව එක වෝල්ටේජ් එකයි. 12/24 දෙකම සපෝට් කරන එකක් ගත්තොතින් ඉස්සරහටත් ඒකම යූස් කරන්න පුලුවන්. ඉන්වර්ටර් එක 12v නං ඕක 24v කරන්න ඉන්වර්ටරේ ඉඳන්ම මාරු කරන්න වෙනවානේ
    ඊට වඩා ලාබ වෙයි 24v/Low PV hybrid inverter එකක් ගන්න එක, එතකොට පැනල් දෙකකින් වගේ යූස් කරන්න පුලුවන්, එහම කරනවා නං ලොකු සයිස් තනි පැනල් එකක් ගන්නවට වඩා පොඩි සයිස් පැනල් දෙකක් ගන්න එක හොඳයි, මොකද තනි පැනල් එකේ වෝල්ටේජ් එක මදි වෙයි low pv hybrid inverter එකකට.
    * මම ගොඩක් low pv hybrid inverter ගැන හොයල බලලා නැහැ ඒ ප්ලෑන් එකට යනවා නං ඉන්වර්ටර් ගැන හොයලා බලලා ඒව ගැනත් හිතලා පැනල් ගන්න

    amazon

    PowMr 2400W Solar Inverter 24V to 230V, Off Grid Pure Sine Wave Power Inverter Bulit in 80A MPPT Charger, Max PV 3000W 450V Input, fit for 24V Lead-Acid/Lithium Battery​

    oya hybrid inverter eka awulak nadda machan. pc 2k run karanna ganne. 1.6kv wage max pc 2ta one wenne.
    okkoma 420$ wage yanne. shpipping+tax

    3kv eka 650$
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    amazon

    PowMr 2400W Solar Inverter 24V to 230V, Off Grid Pure Sine Wave Power Inverter Bulit in 80A MPPT Charger, Max PV 3000W 450V Input, fit for 24V Lead-Acid/Lithium Battery​

    oya hybrid inverter eka awulak nadda machan. pc 2k run karanna ganne. 1.6kv wage max pc 2ta one wenne.
    okkoma 420$ wage yanne. shpipping+tax

    3kv eka 650$
    powermr කියන්නෙ ගොඩක්ම හොඳ බ්‍රැන්ඩ් එකක් නෙමෙයි, ඒත් ඔය ලංකාවෙ ගොඩක් තියන SAKO වගේ ඒවට වඩා නං හොඳයි
    තව epever එහෙම කොලිටි අවුලක් නැහැ, mpp solar එහෙමත් බලන්න
    Amazon එකෙන් ගේනවට වඩා ලංකාවෙ inverter import කරන කෙනෙක්ට කියලා ඔයිට වඩා අඩුවට ගෙන්න ගන්න පුලුවන් වෙයි අර diy off grid sri lanka fb group එකේ ඉන්නවා බඩු ගෙනත් දෙන අය
    ඉන්වර්ටරේ ඔය pc වලට ඇති pc වල psu එකේ තියන වොට් ගානම යූස් වෙන්නෙ නැහැනේ.
     
    • Like
    Reactions: Amila llll

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    amazon

    PowMr 2400W Solar Inverter 24V to 230V, Off Grid Pure Sine Wave Power Inverter Bulit in 80A MPPT Charger, Max PV 3000W 450V Input, fit for 24V Lead-Acid/Lithium Battery​

    oya hybrid inverter eka awulak nadda machan. pc 2k run karanna ganne. 1.6kv wage max pc 2ta one wenne.
    okkoma 420$ wage yanne. shpipping+tax

    3kv eka 650$
    Gana wadi. Oya ganata oita wada hoda ekakma genna puluwan.
     
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,802
    6,363
    113
    powermr කියන්නෙ ගොඩක්ම හොඳ බ්‍රැන්ඩ් එකක් නෙමෙයි, ඒත් ඔය ලංකාවෙ ගොඩක් තියන SAKO වගේ ඒවට වඩා නං හොඳයි
    තව epever එහෙම කොලිටි අවුලක් නැහැ, mpp solar එහෙමත් බලන්න
    Amazon එකෙන් ගේනවට වඩා ලංකාවෙ inverter import කරන කෙනෙක්ට කියලා ඔයිට වඩා අඩුවට ගෙන්න ගන්න පුලුවන් වෙයි අර diy off grid sri lanka fb group එකේ ඉන්නවා බඩු ගෙනත් දෙන අය
    ඉන්වර්ටරේ ඔය pc වලට ඇති pc වල psu එකේ තියන වොට් ගානම යූස් වෙන්නෙ නැහැනේ.
    thanks machan.

    Gana wadi. Oya ganata oita wada hoda ekakma genna puluwan.
    mama hithuwe amazon eke tiyena hinda hoda athi kiyala bn.