මචන්ලා... ප්රශ්නේ මේකයි.
මම දැනට grid එකෙන් charge වෙන battery backup එකක් use කරනවා.
මට මේක solar වලට convert කරගන්න ඕනේ.
මේ තියෙන්නේ දැනට තියෙන දේවල්
12V Lead Acid Battery 120AH X 1
1600 Peak Pure sine wave inverter
Lead acid battery නිසා capacity එකෙන් 50% use කරනවා කියලා හිතුවොත් මට available (120x12) / 2 = 720WH
පැය 4ක් ඉර එළිය තියෙනවා කියලා හිතුවොත් battery full කරගන්න 720/4 = 180 (safe side 250W) වගේ පැනල් එකක් ඕනේ...
1) මේ calculation එක හරිද?
2) 250W වෙනුවට ලොකු පැනල් එකක් (450w) වගේ use කළාට ප්රශ්නයක් නැද්ද? (පස්සේ system එක upgrade කරන්න හිතන් ඉන්න නිසා)
2) මම charger control එකක් තෝරගන්නේ කොහොමද? (Amps and Volts) (MPPT එකක් තමයි බලන්නේ පස්සේ 24V වලට මාරු වෙන නිසා)