92 වෙනුවට 95

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා මගේ බජාජ් ඩිස්කවර් බයික් එකට මෙච්චර කල් ගැහුවේ 92. ඉස්සරහට 95 ගැහුවොත් අවුලක් වෙයිද? දැනට 92 චුට්ටක් තියෙන ටැංකියට 95 ගැහුවොත් දෙක කලවම් වෙන එක කචල්ද? ඒ ගහලා කාලෙකින් ආයේ 92 මාරු වුණොත් ඒකත් කචල්ද? හිනා වෙන්න එපල්ලා බන් දැනගන්නනේ අහන්නේ.
     
    Last edited:

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    මචන්ලා මගේ බජාජ් ඩිස්කවර් බයික් එකට මෙච්චර කල් ගැහුවේ 92. ඉස්සරහට 95 ගැහුවොත් අවුලක් වෙයිද? දැනට 92 චුට්ටක් තියෙන ටැංකියට 95 ගැහුවොත් දෙක කලවම් වෙන එක කචල්ද? ඒ ගහලා කාලෙකින් ආයේ 92 මාරු වුණොත් ඒකත් කචල්ද? හිනා වෙන්න එපල්ලා බන් දැනගන්නනේ අහන්නේ.
    Na kisima awulk wenne na, 95 gahuwama umbata wenadata wada wadi durak duwanne puluwan kiyala withrak danei and salli wiydama thama