Bajaj valin rocket hadanavadarange rover discovery nam petrol nathuwa athi, confused unga banga wenwane itin![]()
Bajaj valin rocket hadanavadarange rover discovery nam petrol nathuwa athi, confused unga banga wenwane itin![]()
Can you explain us more about knocking ?95 onama ewata tyna 95 tika typan. un me dawas wala 92 ghagena neh gye 95 nathi hinda. aparade nikan 92 engine ekakata 95 ghanne. 95, 92 ta wada pirisidui kiyla deyak na. compress karaddi giniganna mattama thamaa oya deke wenasa. 95 godak compress wenawa 92 ita adui. 95 ona ekakaa 92 gahapuhama piston eka medak udata yaddi ignite wenawa. eka thamaa knock wenawa kiynne.
https://elakiri.com/threads/පෙට්රොල්-ගැන-ඉගෙන-ගන්න-එන්න-නොමිලේ-පෙට්-820.1545082/Can you explain us more about knocking ?
ජෙට් එන්ජින්92+95=187
අඩෝ, ඔක්ට්න් 187 හැදෙයිද දන්නෑ ටැංකිය ඇතුලේ. මල උට්ටක් වෙන්නෙ.
ඩිස්කවරි එකට මොන 95 ද මචං. අපරාදේ. කරන්නම දෙයක් නැත්නම් දාපන්. කිසි අවුලක් නෑ.මචන්ලා මගේ බජාජ් ඩිස්කවර් බයික් එකට මෙච්චර කල් ගැහුවේ 92. ඉස්සරහට 95 ගැහුවොත් අවුලක් වෙයිද? දැනට 92 චුට්ටක් තියෙන ටැංකියට 95 ගැහුවොත් දෙක කලවම් වෙන එක කචල්ද? ඒ ගහලා කාලෙකින් ආයේ 92 මාරු වුණොත් ඒකත් කචල්ද? හිනා වෙන්න එපල්ලා බන් දැනගන්නනේ අහන්නේ.