තෙල් ගහන්න Octane 95 vs Octane 92
උඹලා කාර් එකට ගහන්නේ Octane 95ද Octane 92ද?
මම මෙච්චර කල් ගැහුවේ 92, ඒත් නිකම්ට වගේ 95 ගැහුව full tank. මගේ වෙනදට 13kmpl ක් වගේ කරන එක 95න් කලේ 8ක් 9ක් වගේ
95 ගැහුවම වාසි අවාසි මොනවද? 92ට වඩා 95දී තෙල් කරන්නේ අඩුවෙන්ද?

Euro premium 3 eka gahuwa. thel tikak wadiyen karanawa. pahadili wenasak thiyenawa. dan digatama eka thamai gahanne