රට තුළ පවත්නා ඩොලර් හිඟය.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    ඉස්සර ඉඳලම වැක්සීන් වලට රෙදි නැතුව හෙළුවෙන් කඩේ ගියේ ඒක හිංද වෙන්න ඇති. දැන් සැපත ? 🤣
    කොයි කාලෙද? මතක නෑනෙන්. සැප නන් ඉතින් වෙනසක් නෑ වෙනද වගේම තමා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ගියපුවා බලාගන්න ඕන ගෙන්නපු එවුන්ගෙන් මිස මගෙන් යෑ.


    වැක්සින් ගහල මොළේ මොන්ගල් වෙලා හිංද ඒක මීටර් වෙන්නෙත් නෑ. 4 වෙනි එකත් ගහගත්තද ? 😆

    Pfizer හම්බුනේ world bank ආධාර විදියට $298.07 million. ඒකට ලංකාවෙන් ඩොලර් විදියට සල්ලි ගෙවුවෙ නැහැ
    https://www.worldbank.org/en/news/p...batch-of-world-bank-financed-covid19-vaccines
     
    • Like
    Reactions: Jack_Sparrow

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    බය්යො කියන්නේ නම් රට ඉන්න උන් සල්ලි ඵවන්නේ නෑ කියල..ඵවපුව කෝ අැහුවම මාරු වෙනවා.

    View attachment 172510
    අනිත් රටවල් කොළ...ඇයි අපි රතු.... සෞභාග‍ය...දැක්ම මයෙ හිතේ...
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,068
    2,385
    113
    22
    අදහස් දැක්වූ සියලු දෙනාට ස්තූතියි. 🙏🙏