විකාර හිතන්නෙ නැතුව ඉදපන්. සාමාන්‍ය ජීවිතේ පිස්සුවක් කරගන්න එපා බන් ආගම් වල පුක ඉබින්න ගිහින්. අනුන්ට හානියක් නොකර ජීවත් වෙයන් හැබැයි කරදර අතේ දුරින් තියාගෙන. කාටවත් කැරිකම් නොකර ජීවත් වෙන එක හොදට ම ප්‍රමාණවත්. කාගෙවත් ස්ක්‍රිප්ට් අදහන්න ඕන නෑ. උබ පල්ලි ගියත් පන්සල් ගියත් එච්චරයි. මම පන්සලකට ගියොත් ටිකක් නිස්කලන්කෙ ඉන්න මිසක් ඕවගෙන් හම්බු කරන් කන උන් කියන දේවල් අහලා ඔළුවෙ අමාරු හදන් එන්න නෙවේ. බුදු කෙනෙක් හිටිය ද නැද්ද කියලවත් දන්නෙ නෑ හිටපු කෙනා හරියට කිව්වෙ මොනවද දන්නෙත් නෑනෙ. ත්‍රිපිටකේ උනත් බුදුන් ලිව්වෙ නෑ. උබලගෙ පොතත් එච්චරයි.