බුද්ධාගමේ කියන විදියට නිතරම

AnuradhaRa

Well-known member
  • අනිත්‍ය මෙනෙහි වෙනවනං
    බටහිර මනෝවිද්‍යාවෙ ඒකට කියන්නෙ ඩිප්‍රෙෂන් කියල
    මාරයි නේ..

    හැබැයි බේත් කළාම ඔය අනං මනං හිතන්නැතුව ආතල් එකේ ඉන්නව. අනිත්‍ය left
     

    AnuradhaRa

    Well-known member
  • අත අරින්න කියලා දෙයක් කියලා නැහැ බුදුබණ තියෙන්නේ තේරුම් ගෙන ඒ විදියට හැසිරෙන්න කියලා
    බුද්ධාගමේ කියන දේවල් ඇහුවම මටනං පොල්ලෙන් ගැහුව වගේ...
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    බුද්ධාගමේ කියන දේවල් ඇහුවම මටනං පොල්ලෙන් ගැහුව වගේ...
    සරලවම කියන්නේ ජීවිතය තේරුම් අරගෙන ජීවත් වෙන්න කියලා වෙන්නේ නැත්තෙත් එකම තමයි ලංකාවේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    අනිත්‍ය මෙනෙහි වෙනවනං
    බටහිර මනෝවිද්‍යාවෙ ඒකට කියන්නෙ ඩිප්‍රෙෂන් කියල
    මාරයි නේ..

    හැබැයි බේත් කළාම ඔය අනං මනං හිතන්නැතුව ආතල් එකේ ඉන්නව. අනිත්‍ය left

    අනිත්‍ය මෙනෙහෙි කරනවා කියන්නේ අනිත්‍යයි කියලා එකේ ඇලි ගැලි ඉච්චාභංගත්වයෙන් සම්මා සතිය නැතිකරගෙන විනාශය කරා යනඑක නෙවෙයි. ඒක කොහොමත් බෙහෙත් ගන්න ඕනා කාරනවක්.
    ආගම් වල කරුනු මතුපිටින් අල්ලන්න එපා.

    උබ කතෝලික නේ. වෙන ආගමක් කතා කරනාවනම් ඒගැන හොදට හදාරන්න.නැත්තම් පල්ලිකාක්කා කියලා මිනිස්සු බනි.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අනිත්‍ය මෙනෙහි වෙනවනං
    බටහිර මනෝවිද්‍යාවෙ ඒකට කියන්නෙ ඩිප්‍රෙෂන් කියල
    මාරයි නේ..

    හැබැයි බේත් කළාම ඔය අනං මනං හිතන්නැතුව ආතල් එකේ ඉන්නව. අනිත්‍ය left
    නෑ depression කියන්නෙ ඒකට නෙවෙයි , depression කියන්නෙ දුක, පාළුව ඕනෑවට වඩා තදට නැත්තම් අසාමාන්‍ය විදියට වැඩි කාලයක් පවතින එකටයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,877
    113
    Colombo, Sri Lanka
    ඔයා @NRTG නේද :love:
    200.gif
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඉතින් ඕයි බෙහෙත් කළාම ලෙඩේ සනීප නම් ඒකෙ අදහස ලෙඩෙත් අනිත්‍යයි කියන එකනේ.
    අනිත්‍යයි කියන එක වැරදි කොනින් අල්ල ගන්න අවශ්‍ය නැහැ.
    කොටින්ම ඒක සර්ව අශුභ වාදයක් නෙවෙයි.
    ලෝකේ හැම දේම වෙනස් වෙනවය කියන දේ තේරුම් ගැනීමයි වැදගත්.
    අපි කැමති වුනත් නැතත් අපි පතන ඕනෙම දෙයක් වෙනස් වෙන නිසා ඒක දුකක්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මට හදිස්සියේ පිළිකාවක් හැදෙන්න පුළුවනි.
    මොකක් හරි නොකරපු දේකට මාව හිරේ වැටෙන්න පුළුවනි.
    නැති නම් කොච්චර කෙරුමෙක් වුනත්
    රාජපක්ෂලාට වගේ ලෙල්ලටම සමාජය ඉස්සරහ පදිරි වෙන්න පුළුවනි.
    අද කොච්චර සොමියේ හිටියත් හෙට වෙද්දී මේ දේවල් වෙනස් වෙන්න පුළුවනි.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    එහෙමෙයි කියල අපි මුස්පෙන්තුවෝ වගේ ඉන්න ඕනි නැහැ.
    සොමියේ පාටි දාගෙන ඉන්න එකේ කිසිම වරදක් නැහැ.
    ඒ නිසයි අපිට ගිහියෝ කියන්නේ.
    ඒත් අපි අර කියපු මුස්ප්පෙන්තු, හිස් ස්වභාවය ඇත්ත වශයෙන්ම සම්පූර්ණයෙන් පහ වෙන්නේ නැහැ.
    ඒ වගේ අමිහිරි දේකට මුහුණ දෙන්න වුනාම මතක් වෙන ආගමකට වඩා,

    එක හැම වෙලාවේම හිතේ තියාගන්න පුළුවන් ජීවන දර්ශනයක් උතුම්.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,710
    7,014
    113
    වදුරව
    අනිත්‍ය මෙනෙහි කරල දුක් වෙන්න කියන්නෙ නෑ බන් බුදුදහමෙ.
    අවබොදයෙන් අතහරින්න කියන්නෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    ඒ වගේ ගැබුරු දේවල් පිස්සොන්ට නෙමෙයි බන් කියල තියෙන්නේ. ඒ වගේ අයට කියවන්න කවි සින්දු කතන්දර වගේ ලපටි දේවල් ඕන තරම් තියෙනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    අනිත්‍ය මෙනෙහි වෙනවනං
    බටහිර මනෝවිද්‍යාවෙ ඒකට කියන්නෙ ඩිප්‍රෙෂන් කියල
    මාරයි නේ..

    හැබැයි බේත් කළාම ඔය අනං මනං හිතන්නැතුව ආතල් එකේ ඉන්නව. අනිත්‍ය left
    ඕක හරි සංකීර්ණ කරුණක් බන්...ඊට වඩා සෑහෙන්න භයානකයි වැරදි තැනින් අල්ලගත්තොත්...සියල්ල අනිත්‍යයි කියල බුද්ධකාලීන බෞද්ධ රජවරු රජ සැප අතෑරල අගු පිල් වල හිටියෙ නෑනෙ.සැප සම්පත් ප්‍රතික්ෂේප කරල අහකට වුනෙත් නෑනෙ..ඒක අවබෝධයෙන් කටයුතු කිරීම තමයි අනිත්‍යය වටහාගැනීම කියන්නෙ...අනිත්‍යයි කියල හැමදෙයක්ම අතෑරලදාල ,මූඩ් ගහගෙන පැත්තකට වෙලා විහින් දුක් විඳිනව කියන්නෙම අන්තවාදී වීමක්. සරලව, පැහැදිලිව, නිවැරදිව කියාදෙන්න පුළුවන් කෙනෙක්ගෙන් අහපන්...
     
    • Like
    Reactions: AnuradhaRa

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    විකාර හිතන්නෙ නැතුව ඉදපන්. සාමාන්‍ය ජීවිතේ පිස්සුවක් කරගන්න එපා බන් ආගම් වල පුක ඉබින්න ගිහින්. අනුන්ට හානියක් නොකර ජීවත් වෙයන් හැබැයි කරදර අතේ දුරින් තියාගෙන. කාටවත් කැරිකම් නොකර ජීවත් වෙන එක හොදට ම ප්‍රමාණවත්. කාගෙවත් ස්ක්‍රිප්ට් අදහන්න ඕන නෑ. උබ පල්ලි ගියත් පන්සල් ගියත් එච්චරයි. මම පන්සලකට ගියොත් ටිකක් නිස්කලන්කෙ ඉන්න මිසක් ඕවගෙන් හම්බු කරන් කන උන් කියන දේවල් අහලා ඔළුවෙ අමාරු හදන් එන්න නෙවේ. බුදු කෙනෙක් හිටිය ද නැද්ද කියලවත් දන්නෙ නෑ හිටපු කෙනා හරියට කිව්වෙ මොනවද දන්නෙත් නෑනෙ. ත්‍රිපිටකේ උනත් බුදුන් ලිව්වෙ නෑ. උබලගෙ පොතත් එච්චරයි.​
     
    • Like
    Reactions: AnuradhaRa

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    අනිත්‍ය මෙනෙහි වෙනවනං
    බටහිර මනෝවිද්‍යාවෙ ඒකට කියන්නෙ ඩිප්‍රෙෂන් කියල
    මාරයි නේ..

    හැබැයි බේත් කළාම ඔය අනං මනං හිතන්නැතුව ආතල් එකේ ඉන්නව. අනිත්‍ය left
    ඉකමනට ගිහින් නියම කරපු බෙහෙත් ගනිං !
     
    • Like
    Reactions: AnuradhaRa