අපි පොඩි අලුත් වැඩක් කරමු

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හරි අපි පොඩි අලුත් වැඩක් කරමු. හරි ගියේ නැත්නම් එක්ස්පිරියන්ස් එක හරි තියනවා නේ.
    මේක අර අම්මා කෙනෙක්ට උදව් කරන එකටම සම්බන්දයි. මේ තියෙන්නේ ත්‍රෙඩ් එක.

    අම්මාට-උදව්වක්

    මේ තියෙන්නේ අපි දෙන්න ඕනේ බඩුව.
    https://www.healthguard.lk/tegaderm-plus-pad-3582

    මම දැන් හෙල්ත් ගාඩ් එකට කතා කළා. එකෙන් බඩු තියනවා. දැන් මේක තනි කෙනෙක් ගණන්ව නම් අව්ලක් නැනේ. එත් අපි කරන්න ඕනේ මේකේ ඉන්න පුළුවන් හැම කෙනෙක්ම මේකට සල්ලි දාල අරන් දෙන්න. කෙනෙක්ගේ බෑන්ක් අකවුන්ට් එකකට දාල එකෙක් අරන් දෙන සින් හරියන්නේ නැනේ. ඉතින් අපිට පුළුවන් මේකේ ඔර්ඩර් එකක් හදලා ඒ ඔර්ඩර් එකේ නම්බර් එකට හෙල්ත්ගර්ඩ් එකේ බෑන්ක් අකවුන්ට් එකට ඩිපොසිට් කරන්න. අපි හිතමු ඔර්ඩර් එක 5000 කියල . 10 දෙනෙක් 500 ගානේ අර අකවුන්ට් එකට දැම්මම ඔර්ඩර් එකේ ගාන හරි.

    ඊට පස්සේ උන් එක කුරියර් කරන්නේ නැ පොළොන්නරුවට.

    කුරියර් කරන්නේ මෙහෙමයි. මම දැන් ඩොමෙක්ස් එකට කතා කළා. අපි අර හෙල්ත් ගාඩ් එකෙන් දෙන ඕඩර් නම්බර් එක උන් ඇවිත් පිච්කප් කරලා ඕනේ ගුහාවකට ගිහින් දෙනවා. උබලට එකේ tracking නම්බර් එකෙන් බලන්න පුළුවන් බඩු යන විදිහ.
    https://www.domex.lk/

    හරි උබලගේ අදහසුත් දාපල්ලා. මිට වඩා හොද විදිහක් තියේ නම් කියන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143

    I wanted to ask someone to initiate this. Thank you machan. Let me know where to send the money.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    500 500 ගානේ අපි deposit කරන එක උන් මේ වැඩේටම deposit කරා කියලා ගන්නේ කොහොමද
    ordar number ekata deposit remark wala danna

    MihiCherub machan me wade poddak balapan yana track eka harida kiyal​

    ------ Post added on May 25, 2022 at 2:44 PM
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Donations වලට Community Fund Collecting Website එකක් හදලා ෆුල් ට්‍රාන්ස්පේරන්සි එකේ Transactions වෙන්න හදන්න ඕනි...
    එතකොට donation අවශ්‍ය අයත් Request දාන්න ඕනි... Donate කරන අය තමන් කැමති Request එකක් තෝරන් ඩොනේට් කරන්න ඕනි...ඩොනේශන් අමෞන්ට් එක කම්ප්ලීට් උනාට පස්සෙ වෙබ්සයිට් එකේ ටීම් එක මැදිහත් වෙලා ග්‍රවුන්ඩ් ලෙවල් එකෙන් ඔය ඩොනේශන් ප්‍රොසෙස් එක කන්ටිනියු කරන්න ඕනි...

    හැබයි ඕකට ලීගලි අව්ලක් තියෙනවා... මං දන්න විදියට ඒම ෆන්ඩ් කලෙක්ට් කරන්න බෑ...අවසර නැතිව...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    A kollage phone eka engage ban... Oya msg eka godak spread wela thibba.. dan hambela da danne naa water metress eka.. contact karala wena help ekak hari karamu... Im in.
    eka hambela machan. dan one oya plaster eka witharayi.
    meka dena eka loku deyak neme. but meke inna dethun denek message damma ekathu wela karamu kiyala. e nisayi me wage kattak kanna wenne machan

    Donations වලට Community Fund Collecting Website එකක් හදලා ෆුල් ට්‍රාන්ස්පේරන්සි එකේ Transactions වෙන්න හදන්න ඕනි...
    එතකොට donation අවශ්‍ය අයත් Request දාන්න ඕනි... Donate කරන අය තමන් කැමති Request එකක් තෝරන් ඩොනේට් කරන්න ඕනි...ඩොනේශන් අමෞන්ට් එක කම්ප්ලීට් උනාට පස්සෙ වෙබ්සයිට් එකේ ටීම් එක මැදිහත් වෙලා ග්‍රවුන්ඩ් ලෙවල් එකෙන් ඔය ඩොනේශන් ප්‍රොසෙස් එක කන්ටිනියු කරන්න ඕනි...

    හැබයි ඕකට ලීගලි අව්ලක් තියෙනවා... මං දන්න විදියට ඒම ෆන්ඩ් කලෙක්ට් කරන්න බෑ...අවසර නැතිව...
    Api collect karanne na machan. kelinma phamacy eke account ekata order no ekata salli danawa
    ------ Post added on May 25, 2022 at 2:58 PM
     
    • Like
    Reactions: Johnnie_Walker

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    eka hambela machan. dan one oya plaster eka witharayi.
    meka dena eka loku deyak neme. but meke inna dethun denek message damma ekathu wela karamu kiyala. e nisayi me wage kattak kanna wenne machan
    Ela ban... Ara @GoodDetective kiwwa wage ekak karoth apita issarahatath monata hari help karanna puluwan.... Haki widihata... Thattayonta kanna denawata wada hodai me wada....
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    eka hambela machan. dan one oya plaster eka witharayi.
    meka dena eka loku deyak neme. but meke inna dethun denek message damma ekathu wela karamu kiyala. e nisayi me wage kattak kanna wenne machan

    Api collect karanne na machan. kelinma phamacy eke account ekata order no ekata salli danawa
    ------ Post added on May 25, 2022 at 2:58 PM
    මං කීවෙ මේ වගේ සිස්ටම් එකක් තිබ්බනම් වැඩේ එෆිශියන්ට් කියල
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මං කීවෙ මේ වගේ සිස්ටම් එකක් තිබ්බනම් වැඩේ එෆිශියන්ට් කියල
    aniwaryen machan. ekak hadanna try karamu. owata mama atha gahanne naththe salli ekka yana nisa ban
    nathnam oka hadana eka loku gemak neme

    අපි කරන්න ඕනේ මේ බෑන්ක් අකවුන්ට් එකට කැමති ගාන දාල ස්ලිප් එක ඔය නම්බර් එකට වට්ස් ඇප් කරන එක.
    මේකට සම්බන්ද වෙන්න කැමති අය ත්‍රෙඩ් එකේ amount එක්ක දාමු. 5000 යි ඕනේ. ගාන අවාම උන්ට නම්බර් එක PM කරන්නම් නැත්නම් වැඩිය වැටෙනවා. මේකේ මම acc නම්බර් එක මාස්ක් කලේ එකයි.
    ඔර්ඩර් එක හෙට පික් අප් කරනවා

    දාන්න බැරි උන අය පැම්පස් වගේ තව ඕනේ දේවල් අරන් දෙමු. :yes: :love: (y)

    හෙල්ත්ගාඩ් වට්ස් ඇප් නම්බර් එක : 0764477222
    ඕකට දන්නා ඕනේ මෙන්න මේ ඔර්ඩර් නම්බර් එකට යන්න ඕනේ කියල. ඔර්ඩර් number එක 000052395

    මම 1000 ක් දානවා. පුළුවන් අය ත්‍රෙඩ් එකට රිප්ලය් කරන්න

    ------ Post added on May 25, 2022 at 3:39 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ubage wade hodai mamath ekathu wenawa okata salli dannam. Habai ane ara anuradha ponnayat me wade danagena business ekak patanganida dan naha🥲
    ewa karanna denne na ban. mewa me pinak karaganna karana dewal. mama ekayi iye ra idan hoyala meka karanne
    balamu anuradayata apiwa andanna puluwanda kiyala :lol: :lol:
     
    • Haha
    Reactions: spunkyisii