It's Our Time to Build Our 🇱🇰

nidarsha91

Well-known member
  • මුලින්ම කියන්න ඕන, එදා හුගක් අය බැන්න ස්කෑම් කළා කියල. නෑ. ඒ හැම ත්‍රෙඩ් එකකම අහල තිබුනෙ ජීවත් වෙන්නෙ කොහොමද? සල්ලි නෑ මොකද කරන්නෙ? රටට ඩොලර් ගේන්න මොකද කරන්න ඕනෙ වගේ දේවල්. ඉතින් ඒකට උත්තරයක් තමයි ඒ පෝස්ට් කළේ. එක ලඟ ඉඳගෙන ප්‍රශ්න පත්තරේකට හරියටම උත්තර ලියන දෙන්නෙක්ගෙ පේපර්ස් බලල ඒ දෙන්න කොපි කරා කියල කියනව නම්, ඒක ඒ දෙන්නගෙ වැරැද්දක් නෙමෙයි. අර කොපි කරයි කියල කියන අනුවණ මනස් වල ප්‍රශ්නයක්. කුහක, අනුවණ, හිතන්න බැරි, අවස්තාවක් කියවගන්න බැරි සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ලෝකෙට වෙන සෙතක් නෑ.

    හරි අද කතාවට එනව නං, මෙච්චර දවසක් හුඟ දෙනෙක් බැන්න කාරණයක් තිබුන Subs4Subs කරනව කියල. ඒකට උත්තරය හිතලා ලියල කියල තිබුනට ඒ උත්තරේ එන්නෙ මේ වීඩියෝ එකෙන්. අපි වීව්ස් ගේනව. බයින් පවර්ස් වැඩි පිටරටවල් වලින්.





    ඔන්න වොච් අවර්ස් ප්‍රශ්නෙයි, CPM කතාවයි විසඳෙනවා. මුල අල්ලල දෙමු අපේ මනුස්සයන්ට. ඊට පස්සෙ උන්ම මේ ගේම් එක ලස්සනට ප්ලේ කරගෙන යනවාමයි.

    ඒ වගේම සමහර අයට කියන්න තියෙන්නෙ. තමන්ට බදු ගෙවන්න වෙයි කියල හරි, නැත්තන් අනිත් එකාට හරි යනවට කසනව වගේ වෙනව නං, මැද ඇඟිල්ල ලෑස්ති කරගන්න. මේක රට ගැන හිතන වැඩක්. ඒ නිසා මොකා හරස් වෙන්න ආවත් කට වහගෙන යන්න කියන්න විතරයි තියෙන්නෙ.

    එහෙනන් හැමෝටම ආරාධනා කරනවා - අපි අපේ රට හදාගන්න පටන්ගමු.

    මෙච්චර කල් කිසිම කෙනෙක් උඹ හිත හොඳ මනුස්සයෙක් කියල ගරුත්වයක් දුන්නෙ නැත්තන් මුලු ලෝකෙටම පෙන්නමු අපි කවුද කියල. ශ්‍රී ලංකාවෙ අයිකිවු ලෙවල් එක ලෝකෙටම පෙන්නමු අපි.

    කරුණාකරල මේ වීඩියෝස් තුන හරි නැත්තන් මේ පනිවිඩේ හරි තව අයත් එක්ක බෙදා ගමු. එතකොට තව කෙනෙක් මේ වගේ සමූහයක් හදන්න හරි හිතයි. දිස්ත්‍රික්කෙක ඉන්නව අවම පොයින්ට් 3 මිලියන් මිනිස්සු. ඒකෙන් අපි පොයින්ට් 01ක් එඩ්‍රස් කළොත් රටම ගොඩ යනවා. මේ දේට උදව් කරපල්ල. මේ අපේම මියදෙන රට වෙනුවෙන්. එක එකාගෙ ණයෙන් නෙමේ අපේම සල්ලි වලින් මේ රට අපිම හදමු.








    දෙවනි ත්‍රේඩ් එක මෙතනින් කියවන්න.

    තෙරුවන් සරණයි අපේ එලකිරි පවුලෙ හැමදෙනාටම !
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • ඔය මොනව කරත් තව මාස 2-3 වැටෙනවා වැටිල්ලක් හනතර් වෙන්න
    පුරුද්දට එකම දේ රිපීට් කර කර නිකන් ඉන්න ඔලු වැටෙනව. අපි වැඩ කරන ඔලු ෆෝකස් කරනවා. උන්ව නැගිට්ටවනවා. අනවශ්‍ය ජීන්ස් පූල් එකෙන් එලියට යනවා. අවශ්‍ය වටිනාම ජීන්ස් ඉතුරු වෙලා පැටව් ගහනවා.
     
    • Haha
    Reactions: niranga1989

    nidarsha91

    Well-known member
  • I'm not cheap you're the who's trynna scam desperate people off their money

    Also same shit different day

    Thank you for the video braw. I read the entire video.

    01. SLVLOG - they are doing marketing bro. They are talking about these companies. Why? Who's gonna pay for this ? It's a marketing campaign by that certain company. carefully read this video, don't watch it. The company sends a message to the society & ask society to engage with them.
    SLVLOG earns their money by that certain company & also by the Adsense. I know very well the videographer of this girly video.

    And myself,
    I help people to earn their own money. Do you know how much i wasted for this. Time, money. I completely quit my job to help others. I don't need to ask money from others bro. I need very low level of glucose to continue my life. I have dreams but I'm not thief. I know the pain of making bad things to this Nature. I'm suffering a lot from my previous lives...

    Thank you again for your interesting & finally i need to tell you this. I help SRI LANKANS TO ARISE AGAIN !

    my WORD IS WORD.


    a5797e85-b117-4d65-943a-dbc6a472239a.JPG


    I have my own karma brother. I struggle with my karma. I work alone. The purpose of my life is to help others & their smiling faces fulfills me.

    මම මට මිනිස්සු කන්න කියල දුන්න ඒවත් පාරෙ ගිය මිනිස්සුන්ට බෙදල ආවෙ මචන්. මම ගෙනියන්න ආවෙ නෑ. දීල යන්න ආවෙ. ඒක නවත්තන්න ඉතින් මම මැරෙන්න වෙනවා. හැමෝම දාල යන මේ රට, වැඩක්ම නෑ කියන මේ රට, අපිට හදන්න පුලුවන් කියල පෙන්නනවාමයි. එදාට අපි කතා සෙට්වෙලා කයියක් දාමු. එලකිරි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,044
    49,380
    113
    සේදවත්ත
    පුරුද්දට එකම දේ රිපීට් කර කර නිකන් ඉන්න ඔලු වැටෙනව. අපි වැඩ කරන ඔලු ෆෝකස් කරනවා. උන්ව නැගිට්ටවනවා. අනවශ්‍ය ජීන්ස් පූල් එකෙන් එලියට යනවා. අවශ්‍ය වටිනාම ජීන්ස් ඉතුරු වෙලා පැටව් ගහනවා.
    ලංකාවේ 😂😂😂😂 පක තමා බන් . ඕකෙන් බිහිවෙන සුපිරි ජීන් එකක් නෑ
     
    • Haha
    Reactions: negombokollo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,044
    49,380
    113
    සේදවත්ත
    paw ba podi ekek :lol: :lol: :lol:
    පිස්සු බන් උන් හිතන් ඉන්නේ මේ දියසෙන් කුමාරය ඇවිත් උන්ට දැනුම දීලා උන්ව බේරගන්නවා කියලා පොසිටිව් තින්කින් සීන් එකේ හිටියම
     
    • Haha
    Reactions: negombokollo

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,253
    4,057
    113
    පිස්සු බන් උන් හිතන් ඉන්නේ මේ දියසෙන් කුමාරය ඇවිත් උන්ට දැනුම දීලා උන්ව බේරගන්නවා කියලා පොසිටිව් තින්කින් සීන් එකේ හිටියම
    me magula hadanna ba ban ,minissu awul ,adu kule un inne :lol: :lol:
     
    • Haha
    Reactions: Don GasCan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,907
    99,197
    113
    බුම්ප් බුම්ප්.
    ලොජිකලි උබේ වැඩ් අවුලක් තියෙනව කියල පෙනුන උනත් උබේ උත්සාහෙ අගය කරනව. මිනිස්සු තවත් අමාරුවෙ නොදා එකෙක් හරි ගොඩ යනව නන් එච්චරයි
     

    nidarsha91

    Well-known member
  • බුම්ප් බුම්ප්.
    ලොජිකලි උබේ වැඩ් අවුලක් තියෙනව කියල පෙනුන උනත් උබේ උත්සාහෙ අගය කරනව. මිනිස්සු තවත් අමාරුවෙ නොදා එකෙක් හරි ගොඩ යනව නන් එච්චරයි
    දැන දැන පව් කරගෙන කොහෙ ගිහින් ගෙවන්නද බ්‍රෝ. මම මේ දේ කරන්නෙ යහපත් චේතනාවෙන්.
    මම මේ වැඩේ කරනවාමයි. මං වෙනුවෙන් නෙමෙයි. අපි හැමෝම වෙනුවෙන්.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,099
    9,376
    113
    පලවෙනි එකයි , දෙවෙනි වීඩියෝ එකයි අමාරුවෙං බැලුව
    මගේ අදහස නං කන්සෙප්ට් එක අවුල් බං
    යූටියුබ් හිඟන සීන් එකක් නෙ කරන්නෙ
    යු ටියුබ් එකට මොකක් හරි දාල , විවර්ස් ලට බලන්න , 144p දාල හරි ප්ලේ වෙන්න දාල තියන්න කියල හිඟනව
    කරනව නං ජෙනුයින් කන්ටෙන්ට් හදල දාපං. ලේසි නෑ, අමාරුයි.
    ඒව මිනිස්සු බලනව - ඕන තරං කරන උං ඉන්නව ලංකාවෙ. මහන්සි වෙලා කරන, හිඟන්නෙ නෑ
    විව්ස් , වොච් අවර්ස් එනව ඕන තරන්
    ඔය ගොං පාට් නිසා අන්තිමේ ගූගල් එකෙං ලංකාව බ්ලොක් වෙලා තමා නවතින්නෙ,
    හරියට යූ ටියුබ් කරං සල්ලි හම්බ කරන උංටත් සොරි වෙන්න
     
    • Like
    Reactions: negombokollo

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,253
    4,057
    113
    දැන දැන පව් කරගෙන කොහෙ ගිහින් ගෙවන්නද බ්‍රෝ. මම මේ දේ කරන්නෙ යහපත් චේතනාවෙන්.
    මම මේ වැඩේ කරනවාමයි. මං වෙනුවෙන් නෙමෙයි. අපි හැමෝම වෙනුවෙන්.
    උබ මේ කරන්නෙ බොරුවක් නෙමේ කියල තේරෙනව ,ඒ උනත් උබ අමු ගවයා ,
    තොට සිංහලෙන් තේරෙන්න කිව්වත් උබ තේරුන් ගන්නෑ ,දාර්ශනික පොය්යවල් ගහනව
     
    • Like
    Reactions: narihashan