මුලින්ම කියන්න ඕන, එදා හුගක් අය බැන්න ස්කෑම් කළා කියල. නෑ. ඒ හැම ත්‍රෙඩ් එකකම අහල තිබුනෙ ජීවත් වෙන්නෙ කොහොමද? සල්ලි නෑ මොකද කරන්නෙ? රටට ඩොලර් ගේන්න මොකද කරන්න ඕනෙ වගේ දේවල්. ඉතින් ඒකට උත්තරයක් තමයි ඒ පෝස්ට් කළේ. එක ලඟ ඉඳගෙන ප්‍රශ්න පත්තරේකට හරියටම උත්තර ලියන දෙන්නෙක්ගෙ පේපර්ස් බලල ඒ දෙන්න කොපි කරා කියල කියනව නම්, ඒක ඒ දෙන්නගෙ වැරැද්දක් නෙමෙයි. අර කොපි කරයි කියල කියන අනුවණ මනස් වල ප්‍රශ්නයක්. කුහක, අනුවණ, හිතන්න බැරි, අවස්තාවක් කියවගන්න බැරි සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ලෝකෙට වෙන සෙතක් නෑ.
හරි අද කතාවට එනව නං, මෙච්චර දවසක් හුඟ දෙනෙක් බැන්න කාරණයක් තිබුන Subs4Subs කරනව කියල. ඒකට උත්තරය හිතලා ලියල කියල තිබුනට ඒ උත්තරේ එන්නෙ මේ වීඩියෝ එකෙන්. අපි වීව්ස් ගේනව. බයින් පවර්ස් වැඩි පිටරටවල් වලින්.
ඔන්න වොච් අවර්ස් ප්‍රශ්නෙයි, CPM කතාවයි විසඳෙනවා. මුල අල්ලල දෙමු අපේ මනුස්සයන්ට. ඊට පස්සෙ උන්ම මේ ගේම් එක ලස්සනට ප්ලේ කරගෙන යනවාමයි.
ඒ වගේම සමහර අයට කියන්න තියෙන්නෙ. තමන්ට බදු ගෙවන්න වෙයි කියල හරි, නැත්තන් අනිත් එකාට හරි යනවට කසනව වගේ වෙනව නං, මැද ඇඟිල්ල ලෑස්ති කරගන්න. මේක රට ගැන හිතන වැඩක්. ඒ නිසා මොකා හරස් වෙන්න ආවත් කට වහගෙන යන්න කියන්න විතරයි තියෙන්නෙ.
එහෙනන් හැමෝටම ආරාධනා කරනවා - අපි අපේ රට හදාගන්න පටන්ගමු.
මෙච්චර කල් කිසිම කෙනෙක් උඹ හිත හොඳ මනුස්සයෙක් කියල ගරුත්වයක් දුන්නෙ නැත්තන් මුලු ලෝකෙටම පෙන්නමු අපි කවුද කියල. ශ්‍රී ලංකාවෙ අයිකිවු ලෙවල් එක ලෝකෙටම පෙන්නමු අපි.
කරුණාකරල මේ වීඩියෝස් තුන හරි නැත්තන් මේ පනිවිඩේ හරි තව අයත් එක්ක බෙදා ගමු. එතකොට තව කෙනෙක් මේ වගේ සමූහයක් හදන්න හරි හිතයි. දිස්ත්‍රික්කෙක ඉන්නව අවම පොයින්ට් 3 මිලියන් මිනිස්සු. ඒකෙන් අපි පොයින්ට් 01ක් එඩ්‍රස් කළොත් රටම ගොඩ යනවා. මේ දේට උදව් කරපල්ල. මේ අපේම මියදෙන රට වෙනුවෙන්. එක එකාගෙ ණයෙන් නෙමේ අපේම සල්ලි වලින් මේ රට අපිම හදමු.
දෙවනි ත්‍රේඩ් එක මෙතනින් කියවන්න.
තෙරුවන් සරණයි අපේ එලකිරි පවුලෙ හැමදෙනාටම !

Last edited: