ලස්සන සාපේක්ෂයි

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ලස්සන විතරක් නෙවෙයි. ගොඩක් දේවල් එහෙමයි. මේකේ thread එකක් දැකලා කියන්න හිතුනේ. තමන් ගොඩක් ලස්සනයි කියලා හිතන කෙනා වෙන කෙනෙක්ට එච්චර ලස්සන නැති වෙන්න පුළුවන්. සමහරවිට hate කරන type එකේ වෙන්නත් පුළුවන්. සරලවම කිව්වොත් ඒක එක්කෙනාට එක එක standards තියෙන්නේ. හැබැයි ඔක්කෝම පොදුවේ ලස්සනයි කියලා පිළිගන්න ලස්සන අයත් ඉන්නවා ඉතින්. ඒත් අර තමන්ගේ range එකේ නැත්තන් standard එකේ ඇතුලේ ඉන්න කෙනෙක් දැක්කොත් ඒ කෙනාට මෙයා නම් ලස්සනයි කියලා හිතෙනවා. ඒ විදියට බැලුවොත් ඇත්තටම ගොඩක්ම ලස්සන කවුද? ලස්සන කවුද කියන එක ඇත්තටම මතයක් විදියට එක පොදු තැනකට ගෙන්න අමාරුයි. අනික වයස එක්ක ඔය ලස්සන කියන එක දකින විධිය වෙනස් වෙන්න පුළුවන් කියලා හිතෙන්නේ.
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    මටත් බං. ඔය modelsලා ඇත්තටම ලස්සනයිද බං? මට නම් පට්ට කැතයි. උන් හරි කාමුකයි.

    ඒකට ඔය මල් කඩ වල ඉන්න කෙල්ලෝ බලපන්කො. හරි සිරියාවන්තයි. ඒ ඇස් හරි අහිංසකයි. මල් කඩේම ගන්න හිතෙනවා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මටත් බං. ඔය modelsලා ඇත්තටම ලස්සනයිද බං? මට නම් පට්ට කැතයි. උන් හරි කාමුකයි.

    ඒකට ඔය මල් කඩ වල ඉන්න කෙල්ලෝ බලපන්කො. හරි සිරියාවන්තයි. ඒ ඇස් හරි අහිංසකයි. මල් කඩේම ගන්න හිතෙනවා.
    මොඩ්ල්ස්ලා නම් මෙලෝ රහක් නෑ මට. නිලියොත් එහෙමයි. මාත් කැමති සාමාන්‍ය මට්ටමේ කෙල්ලන්ට.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    ඇත්ත කියහන් පට්ට කෑලි ටෝක් කරලා ටෝක් කරලා ඒවා එකක්වත් හරියන්නැතුව අන්තිමට කලු කැත බැරල් එකක් වගේ මහත කෑල්ලක් සෙට් උනා නෙහ් 😂 දැන් හිත හදාගන්න හෑලි ගහනවා 😂
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    මටත් බං. ඔය modelsලා ඇත්තටම ලස්සනයිද බං? මට නම් පට්ට කැතයි. උන් හරි කාමුකයි.

    ඒකට ඔය මල් කඩ වල ඉන්න කෙල්ලෝ බලපන්කො. හරි සිරියාවන්තයි. ඒ ඇස් හරි අහිංසකයි. මල් කඩේම ගන්න හිතෙනවා.
    මොඩ්ල්ස්ලා නම් මෙලෝ රහක් නෑ මට. නිලියොත් එහෙමයි. මාත් කැමති සාමාන්‍ය මට්ටමේ කෙල්ලන්ට.
    ඔව් models ල සමහර අය එච්චර ලස්සන නෑ එක්කෝ makeup වලින් නැත්තන් හොඳට maintain කරන හින්දා එහෙමත් නැත්තං marketing වලින් connection වලින් ආපු අයත් ඉන්නවා නේ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ඇත්ත කියහන් පට්ට කෑලි ටෝක් කරලා ටෝක් කරලා ඒවා එකක්වත් හරියන්නැතුව අන්තිමට කලු කැත බැරල් එකක් වගේ මහත කෑල්ලක් සෙට් උනා නෙහ් 😂 දැන් හිත හදාගන්න හෑලි ගහනවා 😂
    කෙල්ලෙක් ඉදලත් නෑ. තාමත් නෑ 😥 මගේ ඒකපාර්ශවික ආදරයක් විතරයි තිබ්බේ. මට එයා මාර ලස්සනයි. ඒත් එයාගේ photo එකක් පෙන්නලා යාළුවොන්ගෙන් ඇහුවම දෙන්නෙක් විතර එයා ලස්සන නෑ කිව්වා. මගේ ලස්සන ගැන තියෙන සෙන්ස් එක අනුව මට sure එයාගේ ලස්සන අනුව බහුතරය එයට average අඩුම 10න් 7ක් හෝ 8 දෙයි කියලා. අන්න එතකොට තමයි මට තේරුම් ගියේ සමහරුන්ගේ ලස්සන ගැන තියෙන සීමාව වෙනස් කියන එක.
     
    මග තොටේදි යන එන අතර මගදි බස් එකේදි කෝච්චියෙදි ත්‍රීවිල් එකේදි කොටින්ම හෑන්ඩ් පෝන් එකට ලෑන්ඩ් පෝන් එකට කෝල් කරලා ඇහුවත් ඔබ අහන්නෙ Geshi95 ලස්සනයිද කියලා නම් උත්තරේ නෑම තමයි.. :sorry::lol::angry:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මග තොටේදි යන එන අතර මගදි බස් එකේදි කෝච්චියෙදි ත්‍රීවිල් එකේදි කොටින්ම හෑන්ඩ් පෝන් එකට ලෑන්ඩ් පෝන් එකට කෝල් කරලා ඇහුවත් ඔබ අහන්නෙ Geshi95 ලස්සනයිද කියලා නම් උත්තරේ නෑම තමයි.. :sorry::lol::angry:
    මට ලස්සනයි බබා
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    එක එකා කැමති දේවල් තියනවනෙ. සමහර උන් කැමතියි කොන්ඩෙ කොට කෙල්ලන්ට, තව උන් කැමතියි කණ්නාඩි දාන කෙල්ලන්ට‍. ඒවත් එක්ක තමයි ඉතින් ලස්සන කියන දේ බලන්නෙ. මම කැමති නැචුරල් ලුක් එකක් තියන කෙල්ලන්ට‍‍. ලොකුවට මේකප් දාගෙන බොරු පොෂ් සීන් එකේ ඉන්න කෙල්ලො නන් කොහොමත් සෙට් නෑ:P

    Badapu kale daily gahuwa. Masa 3 yaddi ekama dene ban. Epa wenawa. Human nature eka wenna athi.
    උඹ ගොඩක් porn බලනවද බන්?
    ------ Post added on May 29, 2022 at 6:04 PM
     
    • Like
    Reactions: B.Chat