ලස්සන විතරක් නෙවෙයි. ගොඩක් දේවල් එහෙමයි. මේකේ thread එකක් දැකලා කියන්න හිතුනේ. තමන් ගොඩක් ලස්සනයි කියලා හිතන කෙනා වෙන කෙනෙක්ට එච්චර ලස්සන නැති වෙන්න පුළුවන්. සමහරවිට hate කරන type එකේ වෙන්නත් පුළුවන්. සරලවම කිව්වොත් ඒක එක්කෙනාට එක එක standards තියෙන්නේ. හැබැයි ඔක්කෝම පොදුවේ ලස්සනයි කියලා පිළිගන්න ලස්සන අයත් ඉන්නවා ඉතින්. ඒත් අර තමන්ගේ range එකේ නැත්තන් standard එකේ ඇතුලේ ඉන්න කෙනෙක් දැක්කොත් ඒ කෙනාට මෙයා නම් ලස්සනයි කියලා හිතෙනවා. ඒ විදියට බැලුවොත් ඇත්තටම ගොඩක්ම ලස්සන කවුද? ලස්සන කවුද කියන එක ඇත්තටම මතයක් විදියට එක පොදු තැනකට ගෙන්න අමාරුයි. අනික වයස එක්ක ඔය ලස්සන කියන එක දකින විධිය වෙනස් වෙන්න පුළුවන් කියලා හිතෙන්නේ.
for your own safety 


