ලස්සන සාපේක්ෂයි

ERROR40

Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    porn වලට ඇඩික්ට් වෙච්ච උන්ට නෝමල් ලයිෆ් එකේ ඔය වගේ සීන් වෙනවනෙ ඒකයි ඇහුවෙ. උඹට එහෙම සීන් එකක් නෙවෙයි එහෙනන්. තව ටිකක් ඕක ගැන හොයල බලල බඳිනවද නැද්ද කියල ආයෙ හිතල බලන්න ඕන:lol:
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    හ්ම්!
    මමත් කැම්පස් ඉන්න කාලේ
    මට වඩා අවුරුදු 2 කින් විතර වැඩිමල් අක්ක කෙනෙකුට
    ඒකපාර්ශ්විකව ලව් කළා.
    ඕක කවදාවත් වෙන්නේ නැහැ කියල
    දැනිච්ච නිසා නිශ්ශබ්දව හිටියා.
    ඇත්තටම එයා කන්නාඩි හෙම දාල හිටිය නිසා
    මට හිතුනා එයාට තියෙන්නේ බුද්ධිමත් ලස්සනක් කියලා.
    ඒත් මම ඔය ගැන කියපු චෙලාවල
    යාලුවෝ දෙතුන් දෙනෙක්ම කිව්වේ
    එයා ලස්සන නැහැ කියලා.

    :-(:-(:-(:-(:-(:-(:-(:-(:-(
     
    • Wow
    Reactions: B.Chat

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ලස්සන විතරක් නෙවෙයි. ගොඩක් දේවල් එහෙමයි. මේකේ thread එකක් දැකලා කියන්න හිතුනේ. තමන් ගොඩක් ලස්සනයි කියලා හිතන කෙනා වෙන කෙනෙක්ට එච්චර ලස්සන නැති වෙන්න පුළුවන්. සමහරවිට hate කරන type එකේ වෙන්නත් පුළුවන්. සරලවම කිව්වොත් ඒක එක්කෙනාට එක එක standards තියෙන්නේ. හැබැයි ඔක්කෝම පොදුවේ ලස්සනයි කියලා පිළිගන්න ලස්සන අයත් ඉන්නවා ඉතින්. ඒත් අර තමන්ගේ range එකේ නැත්තන් standard එකේ ඇතුලේ ඉන්න කෙනෙක් දැක්කොත් ඒ කෙනාට මෙයා නම් ලස්සනයි කියලා හිතෙනවා. ඒ විදියට බැලුවොත් ඇත්තටම ගොඩක්ම ලස්සන කවුද? ලස්සන කවුද කියන එක ඇත්තටම මතයක් විදියට එක පොදු තැනකට ගෙන්න අමාරුයි. අනික වයස එක්ක ඔය ලස්සන කියන එක දකින විධිය වෙනස් වෙන්න පුළුවන් කියලා හිතෙන්නේ.

    සියල්ල සාපේක්ශයි......
    කාලය, අවකාශය, මම සහ ලෝකය මේ සියල්ල සාපේක්ශතාවය මත ගොඩනැගී පවතිනවා සේ දැනෙන හැගෙන දෙයක් පමනයි... 🙃🙃🙃🙃🙃 😁😁😁😁😁😁
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    හැමෝම ලස්සනයි. එක එකාගෙ ආකර්ශනය වෙනස්.
     
    • Like
    Reactions: B.Chat

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    porn වලට ඇඩික්ට් වෙච්ච උන්ට නෝමල් ලයිෆ් එකේ ඔය වගේ සීන් වෙනවනෙ ඒකයි ඇහුවෙ. උඹට එහෙම සීන් එකක් නෙවෙයි එහෙනන්. තව ටිකක් ඕක ගැන හොයල බලල බඳිනවද නැද්ද කියල ආයෙ හිතල බලන්න ඕන:lol:
    Marriage life eke harima definition eka kiyannam. Badala mul kale vitharai ban sex. Uba lap eke ekama eka porn ekak dagena puluwan nam daily masa 3k bala bala athe gahapan. Naginawada balanna pahu pahu weddi.

    Masa 3n passe cuddling tamai ban. Eta passe yanne thanikara caring and sharing game ekak.
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    Marriage life eke harima definition eka kiyannam. Badala mul kale vitharai ban sex. Uba lap eke ekama eka porn ekak dagena puluwan nam daily masa 3k bala bala athe gahapan. Naginawada balanna pahu pahu weddi.

    Masa 3n passe cuddling tamai ban. Eta passe yanne thanikara caring and sharing game ekak.
    උඹ බැඳපු එක ගැන regret කරනවද බන්. මන් කිව්වෙ බැන්දෙ නැත්තන් ඕන වෙලාවක කැමති කෙල්ලෙක් සෙට් කරන් ගහන්න පුලුවන්. ඒත් ඉතින් බැන්දම එහෙම බෑනෙ. නැත්තන් sharing and caring ගැන හිතල සතුටු වෙනවද?
     
    • Wow
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    උඹ බැඳපු එක ගැන regret කරනවද බන්. මන් කිව්වෙ බැන්දෙ නැත්තන් ඕන වෙලාවක කැමති කෙල්ලෙක් සෙට් කරන් ගහන්න පුලුවන්. ඒත් ඉතින් බැන්දම එහෙම බෑනෙ. නැත්තන් sharing and caring ගැන හිතල සතුටු වෙනවද?
    Mix feeling ban.

    Habai ekak. Thanikada jaleta wada bandata passe fuck ekata gaanu set wenawa wadi.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    african video ekak baluwa
    ado mata nam unge ganu minissu wen karaganna ba
    kello , wayasaka ganu okkoma ekama wage
    samahara un lassanai kiyanawa. anemanda
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    african video ekak baluwa
    ado mata nam unge ganu minissu wen karaganna ba
    kello , wayasaka ganu okkoma ekama wage
    samahara un lassanai kiyanawa. anemanda
    ඒක තමයි සමහර අයගේ තෝරා ගැනීම් මාර වෙනස්

    But some certain races might have a common opinion on another race.
    ඒකට පර්ට්ලි agree. එකට හේතුත් තියෙනවා. අනිත් පැත්තට ඇගිල්ල දික් කරද්දී තමන් කරපු වැරදි සමහර කොටස් වලට පොදුවේ නොපෙනී යන එකත් වරදක්. බොහෝවිට වපුරන දේ තමයි ලැබෙන්නේ.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,560
    113
    ehema ekak ne.dan balapan hrithik ona ekekta lassanai.average looking unta thama sapeksha kathawa match wenne
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    ලස්සන සාපේක්ෂ නියමිත පරිසර තත්ත්ව යටතේදී විතරයි .සල්ලි වැනි වෙනස් පරිසර වලදී ලස්සන කියනදේ කෙල්ලෝ නොසලකාහරිනවයි කියල හොයාගෙන තියෙනෝ .:yes:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ehema ekak ne.dan balapan hrithik ona ekekta lassanai.average looking unta thama sapeksha kathawa match wenne
    මම මෙතන කිව්වේ ගෑණු ළමයි ගැන කොල්ලො හිතන විදිය ගැන බ්‍රෝ. කෙල්ලෝ කොහොමද කොල්ලො ගැන හිතන්නේ කියන එක මට හිතා ගන්න බෑ.

    ලස්සන සාපේක්ෂ නියමිත පරිසර තත්ත්ව යටතේදී විතරයි .සල්ලි වැනි වෙනස් පරිසර වලදී ලස්සන කියනදේ කෙල්ලෝ නොසලකාහරිනවයි කියල හොයාගෙන තියෙනෝ .:yes:
    50% එකඟයි 😂
    ------ Post added on May 29, 2022 at 9:22 PM