IT field Help

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    තැන්ක්ස් මචන්.මම ගොඩක් දවස් ගත්තේ topic වලට අදාලව ගොඩක් විඩීයෝ බලන්න ගිය නිසා
    මම කියන්නේ මෙන්න මේ වගේ ස්ටඩි කරන ඉන්ඩෙක්ස් එකක් හදාගන්න එක වටිනවා කියල. එකෙන් උබ දනනවා වෙබ් ඩිවලොප්මන්ට් පැත්තේ තියෙන්නේ මොනවද කියල. මේකේ 2022 තියන අලුත්ම ත්රෙන්ඩ්ස් දැම්මේ නැ . ඊට කලින් ටක් ගාල මේවා අප්ඩේට් කරගෙන ඉන්න. මේ හැම එකම්ම මුලින් බලන්න ඉන්ට්‍රෝ එකක්.

    මචන් අද කාලේ හැම එකෙක්ම විෂයන් එකකට හෝ දෙකකට හොදට වැඩ කරුවෝ. හැබැයි ලොකු සොලුෂන් එකක් දීලා හදන්න කිව්වොත් ඔලුවට එන්නේ නැ මොකක්ද කරන්න ඕනේ කියාල එකට හේතුව මේ වගේ දේවල් හැම එකම අයිඩියා එකක් නැති කම. පරාසයක් නැති උනාම කොතනින් පටන් ගන්නද කොහොමද ඉවර කරන්නේ කියල හිතා ගන්න බැ . හැබැයි කෙනෙක් මුලික සැකිල්ල හැදුවාම එකේ මැද කැලි ගහලා දෙනව කොර වෙන්න. ඒවා ඔක්කොම ටැලන්ට් තමා . හැබැයි යන්න ඕනේ අන්තිම තැන තම ක්ලයන්ට් කෙනෙක් banking සොලුෂන් එකක් දුන්නත් එක කරන්නේ කොහොමද කියල ඔලුවට එන්න ඕනේ ගතිය. එකේ මැද තියෙන්න පුළුවන් කරන්න බැරි දේවල් .ඒවාට ඒ පැත්තේ වැඩ කාරයෝ හොයාගන්නවා.

    මමත් තාම se මචන්..මට වඩා dial මේකේ ඉන්නවා.. එක්කෝ උන් busy.. අපි වගේ නෙවෙයි පවුල් පන්සල් නඩත්තු කරන්න තියෙනවා, business තියෙනවා etc..නැත්නම් ගොඩක් වැඩ්ඩො ඒවා ගැන පිට කතා කරන්නේ නෑ වැඩිය imposter syndrome නිසා.. මටත් තාම තනියම system design කරන්න, business requirements ගැන හිතල plan කරන්න වගේ දේවල් බෑ..@HAneo නම් field එකේ හොඳ වැඩ්ඩෙක් හැබැයි..
    මම දන්නා දේ අකුරක් නැ ර අනික් උන්ට කියල දෙන එක තමා මම ටෙක් එක්ක අප් ඩු ඩෙට් ඉන්න එකේ රහස. අපි දිවලොප් කරන්න ගියාම එක පැත්තකට සිමා වෙනවා. එක්කෝ Asp.net Core / angular / react එක්කෝ node js / angular වගේ. හැබැයි මේ වගේ ස්ටාර්ට් එකෙක්ට දෙයක් කියනකොට අපේ පරණ දේවල් ඔක්කොම මතක් වෙනවා. ඒ වගේම ඒවා ගැන දැනුම පොලිෂ් වෙනවා. කෙනෙක්ට කියා දෙන එක තමා තමන්ගේ දැනුම තහවුරු වෙන හොදම දේ.

    ඒ නිසා උබලත් එක කරපන්. දන්නේ HTML නම් ඒ ගැන ත්‍රෙඩ් එකක් දාල උබේ දැනුම දෙන ගමන් පිට උන්ගන දෙයක් ඉගෙන ගනින්. වැඩ්ඩෝ කියල ජාතියක් නැ . ප්‍රැක්ටිකල් වැඩිපුර කලාද උට වැඩේ කරන්න ලේසි. උබ ඉන්ටර්න් උනත් කමක් නැ දන්නා දේ ගැන මහන්සි වෙලා ත්‍රෙඩ් එකක් දාපන්. එකෙන් උබ ඒ ගැන හොයනවා නුලටම. එකෙන් උබ දන්නා දේ 100 ගුණයක් වැඩි වෙලා උබට එනවා
    ------ Post added on May 30, 2022 at 6:33 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මම කියන්නේ මෙන්න මේ වගේ ස්ටඩි කරන ඉන්ඩෙක්ස් එකක් හදාගන්න එක වටිනවා කියල. එකෙන් උබ දනනවා වෙබ් ඩිවලොප්මන්ට් පැත්තේ තියෙන්නේ මොනවද කියල. මේකේ 2022 තියන අලුත්ම ත්රෙන්ඩ්ස් දැම්මේ නැ . ඊට කලින් ටක් ගාල මේවා අප්ඩේට් කරගෙන ඉන්න. මේ හැම එකම්ම මුලින් බලන්න ඉන්ට්‍රෝ එකක්.

    මචන් අද කාලේ හැම එකෙක්ම විෂයන් එකකට හෝ දෙකකට හොදට වැඩ කරුවෝ. හැබැයි ලොකු සොලුෂන් එකක් දීලා හදන්න කිව්වොත් ඔලුවට එන්නේ නැ මොකක්ද කරන්න ඕනේ කියාල එකට හේතුව මේ වගේ දේවල් හැම එකම අයිඩියා එකක් නැති කම. පරාසයක් නැති උනාම කොතනින් පටන් ගන්නද කොහොමද ඉවර කරන්නේ කියල හිතා ගන්න බැ . හැබැයි කෙනෙක් මුලික සැකිල්ල හැදුවාම එකේ මැද කැලි ගහලා දෙනව කොර වෙන්න. ඒවා ඔක්කොම ටැලන්ට් තමා . හැබැයි යන්න ඕනේ අන්තිම තැන තම ක්ලයන්ට් කෙනෙක් banking සොලුෂන් එකක් දුන්නත් එක කරන්නේ කොහොමද කියල ඔලුවට එන්න ඕනේ ගතිය. එකේ මැද තියෙන්න පුළුවන් කරන්න බැරි දේවල් .ඒවාට ඒ පැත්තේ වැඩ කාරයෝ හොයාගන්නවා.

    මම දන්නා දේ අකුරක් නැ ර අනික් උන්ට කියල දෙන එක තමා මම ටෙක් එක්ක අප් ඩු ඩෙට් ඉන්න එකේ රහස. අපි දිවලොප් කරන්න ගියාම එක පැත්තකට සිමා වෙනවා. එක්කෝ Asp.net Core / angular / react එක්කෝ node js / angular වගේ. හැබැයි මේ වගේ ස්ටාර්ට් එකෙක්ට දෙයක් කියනකොට අපේ පරණ දේවල් ඔක්කොම මතක් වෙනවා. ඒ වගේම ඒවා ගැන දැනුම පොලිෂ් වෙනවා. කෙනෙක්ට කියා දෙන එක තමා තමන්ගේ දැනුම තහවුරු වෙන හොදම දේ.

    ඒ නිසා උබලත් එක කරපන්. දන්නේ HTML නම් ඒ ගැන ත්‍රෙඩ් එකක් දාල උබේ දැනුම දෙන ගමන් පිට උන්ගන දෙයක් ඉගෙන ගනින්. වැඩ්ඩෝ කියල ජාතියක් නැ . ප්‍රැක්ටිකල් වැඩිපුර කලාද උට වැඩේ කරන්න ලේසි. උබ ඉන්ටර්න් උනත් කමක් නැ දන්නා දේ ගැන මහන්සි වෙලා ත්‍රෙඩ් එකක් දාපන්. එකෙන් උබ ඒ ගැන හොයනවා නුලටම. එකෙන් උබ දන්නා දේ 100 ගුණයක් වැඩි වෙලා උබට එනවා
    ------ Post added on May 30, 2022 at 6:33 PM

    ගොඩක් ස්තුතියි මචන්. ඔයානම් සුපිරි ගුරුවරයෙක් :love:මේ road map එකනම් පට්ට මට මේ field එකේ පරාසය දැන ගන්න.
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ගොඩක් ස්තුතියි මචන්. ඔයානම් සුපිරි ගුරුවරයෙක් :love:මේ road map එකනම් පට්ට මට මේ field එකේ පරාසය දැන ගන්න.
    අපි බලමු ඕක ෆලෝ කරලා මොකද වෙන්නේ කියල. සාමන්යෙන් මාසයක් ඇති ඔය ඔක්කොම උඩින් බලාගන්න. වෙන්නේ මොකක්ද කියල විතරක් බලාගෙන යන්න.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    අපි බලමු ඕක ෆලෝ කරලා මොකද වෙන්නේ කියල. සාමන්යෙන් මාසයක් ඇති ඔය ඔක්කොම උඩින් බලාගන්න. වෙන්නේ මොකක්ද කියල විතරක් බලාගෙන යන්න.
    මචන් stack,heap මෙමරි එකත් බැලුවා.තව heap flow chart වගේ ඒවත් බැලුවා.

    ඔයා දුන්න video ලිස්ට් එකනම් ඉවරයි.
     
    • Wow
    • Love
    Reactions: siri_ayya and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මචන් stack,heap මෙමරි එකත් බැලුවා.තව heap flow chart වගේ ඒවත් බැලුවා.

    ඔයා දුන්න video ලිස්ට් එකනම් ඉවරයි.
    දැන් කොහොමද උබට? මොකක්ද හිතෙන්නේ?. නෙක්ස්ට් ස්ටෙප් එක යන්න ඕනේ රෝල් එකක් බේස් කරගෙන. ඊට කලින් උබ හිතන දේ අවංකව දීපන්. හොද නරක තව උබට මගදී සෙට් උන දේවල්
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    දැන් කොහොමද උබට? මොකක්ද හිතෙන්නේ?. නෙක්ස්ට් ස්ටෙප් එක යන්න ඕනේ රෝල් එකක් බේස් කරගෙන. ඊට කලින් උබ හිතන දේ අවංකව දීපන්. හොද නරක තව උබට මගදී සෙට් උන දේවල්
    මචන් මන් මන් උබලගේ guide එක පටන් ගද්දි logic ගෙට් අහලා තිබ්බෙත් physics වලදී විතරයි.වෙන කිසි දෙයක් අහලවත් තිබ්බේ නෑ.පස්සේ උබලගේ guide එකෙන් මන් පොඩ්ඩ පොඩ්ඩ study කරන් ගියා.මම අකුරක්වත් IT වල අහලා නැති හින්දා පොඩි topic එකක් තේරුම් ගන්නත් වෙනම ආයේ ඒක study කරන්න උනා. මට ගොඩක් ආසාව තියෙන හින්දා අල්ලන් ආවා.මෙතනින් පස්සේ දෙයක් ගැන ආයේ study කරන්න කියන දේ හැම වෙලේම එනවා. ඊළග ස්ටෙප් එකට යන එක මාරම ෆීල් එකක්.ගොඩක් ස්තූතියි මචං උබලගේ guide එකට :love:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මචන් මන් මන් උබලගේ guide එක පටන් ගද්දි logic ගෙට් අහලා තිබ්බෙත් physics වලදී විතරයි.වෙන කිසි දෙයක් අහලවත් තිබ්බේ නෑ.පස්සේ උබලගේ guide එකෙන් මන් පොඩ්ඩ පොඩ්ඩ study කරන් ගියා.මම අකුරක්වත් IT වල අහලා නැති හින්දා පොඩි topic එකක් තේරුම් ගන්නත් වෙනම ආයේ ඒක study කරන්න උනා. මට ගොඩක් ආසාව තියෙන හින්දා අල්ලන් ආවා.මෙතනින් පස්සේ දෙයක් ගැන ආයේ study කරන්න කියන දේ හැම වෙලේම එනවා. ඊළග ස්ටෙප් එකට යන එක මාරම ෆීල් එකක්.ගොඩක් ස්තූතියි මචං උබලගේ guide එකට :love:
    දැන් අපි එනවා තැනකට අපිට හැම මගුලම බදාගෙන කරන්න බැ . අපි එක පාත් එකක් තෝරාගන්න ඕනේ. මට තේරෙන විදිහටේ මෙන්න මේ විදිහේ රෝල් ටිකකට මේ පැත්ත කඩන්න පුළුවන්

    1.Creative Professional
    2.Data Professional
    3.IT Ops
    4.Software Development

    5. Information & Cyber Security

    Creative Professional
    -----------------------------

    මේ රෝල් එකේදී වෙන්නේ පරිගණක ඉගෙන ගෙන එකෙන් ප්‍රදස්ර්ශනාත්මක දේවල් කරන එක. මේ පැත්ත ගැන වැඩි විස්තර දෙන්න ගිහින් ඉල්ලන් කන්න ඕනේ නැති නිසා ඔය ඇති. මේකේ ඉන්නවා හෙනම සෙට් එකක් මේ පැත්ත හිතන්නවත් බැරි තරම් උඩ ලෙවල් එකක ඉන්න. ඉතින් ඒ පැත්ත තෝරා ගණන්ව නම් හොද ගමනක් යන්න පුළුවන්

    මෙතනින් එහාට තියන රෝල් 4 ගැන කියන්න මම පොඩි උදාහරණයක් ගන්න. උබට තියන අව්ල ලිහන්න පුලුවන්ද බලමු අපි මුලින්. මම මේ කියන ඒවා ඉතාමත්ම සරලව යන්නේ. මේක මිට වඩා ලොකුවට යනවා කියන එක මතකේ තියාගන්න. අපි පොඩියට පටන් අරන් ඒ ලෙවල් එක අල්ලමු.

    දැන් ගන්න එලෙක්ට්‍රොනික් උපකරණ හදන සමාගමක්. ඒ අයගේ නිෂ්පාදනය වෙන්නේ චිනේ. ඒ අයගේ මාකට් එක තියනවා රටවල් ගොඩක. සෙලින්ග් වෙන්නේ වෙබ් එක හරහා. දැන් අර නිෂ්පාදනාගාරයේ හැදෙන බඩු එකේ ස්ටොක් එකකට යනවා. ඒවගේ ඔටෝමැටික් රෝ මටිරියල් ෆිදර්ස් තියෙන්නේ. ඒවගේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ එක බඩුවක් හදන්න ඕනේ කරන රෝ මටිරියල් ටික. ඒ ටික ෆීඩ් වෙලා බඩු හැදිලා වෙයා හවස් එකට යනවා. දැන් ඒවා සයිට් එක හරහා විකිනෙනවා. ඔර්දර්ස් එනවා .ඒවාට බදු යවන්න ඕනේ. වෙයාහව්ස් එක ෆුල් ඔටෝමෙට්. ඔර්ඩර් එකට බදු පැක් වෙලා ශිප්මන්ට් එක ඔටෝ යනවා. මේ වගේ උදාහරණයක් ටිකක් අමුතුයි එත් යනකොට තේරෙයි ඇයි ගත්තේ කියල.

    දැන් මේ වගේ සිස්ටම් එකකට සොලුෂන් එකක් හදලා දෙන්න කියල උබට දෙනවා. උබේ කම්පැනි එකට තමා දෙන්නේ. දැන් මොකක්ද කරන්න ඕනේ? මුලින්ම

    1. හමුදාවේ ඉදිරි පෙළ වගේ සොෆ්ට්වෙයා පැත්තේ මුලින් ඉන්නේ BA ලා. ඒ කියන්නේ බිස්නස් අනලිස්ට් ලා. උන් ටීම් එකක් අර කම්පැනි එකට බැහැලා එකේ දැනට තියන ප්‍රශ්නේ ගැන සම්පුර්ණ විස්තරයක් හොයා ගන්නවා. සරලව එහෙම හිතන්න. ඒ අය හොයාගත්ත දේවල් ඩොකියුමන්ට් ගහලා තමා තියෙන්නේ. මේ අනලිස් පාට එක තමා මුලිකම සහ වැදගත්ම දේ.

    2. දැන් මේ analysis එකෙන් එන රිසාල්ට් එක එනවා ඩිවලොප්මන්ට් කරන සෙට් එකට. එකේ ඉන්නවා නේ software Architect කෙනෙක්. හෝ දෙන්නෙක්. උන් ගන්නවා අර කරපු analysis එක. එක අරගෙන උන් බලනවා මේකට දෙන්න පුළුවන් විසදුම නැත්නම් සොලුසන් එක. Software Development කියන රෝල් එක මුලින්ම ගැවෙන එක මේක තමා. මේක කරන්න නම් සැහෙන දැනුමක් එක්ක පළපුරුද්දක් තියෙන්න ඕනේ . මේකට අපි කියන්නේ ඩිසයින් පාට එක කියල

    3. දැන් ඔය වගේ එකක් හදනකොට ඩේටා සේව් කරගන්න වෙනවා . ඒ එක්කම අර කම්පැනි වල විවිද විදිහට තියන ඩේටා (කොළ වල තියනවා , එක්සෙල් වල තියනවා ,ටෙක්ස් ෆයිල් වල තියනවා ) අරගෙන ඒවා පිළිවෙලකට හදාගන්න වෙනවා අලුතෙන් හදන සිස්ටම් එකට දාන්න මේක Data Professional කියන රෝල් එකේ වැඩක්. මෙයා තමා සිස්ටම් එකේ ඩේටා බේස් සහ ඒ සම්බන්ද ඩිසයින් එක සම්පුර්නෙන් කරලා දෙන්නේ. මේක හුගක් ලොකු රෝල් එකක් . මේ පැත්තේ ඉන්ටරස්ටින්ග් නම් තෝරාගන්න පුළුවන්

    4. දැන් ඔයාට තේරෙන්න ඕනේ මේ වැඩේ කරනකොට නියමිත ප්ලැන් එකක් තියෙන්න ඕනේ කියල. ඒ කියන්නේ මේක හදන්න ඕනේ කියල දුන්නන දවසේ ඉදන් ඉවර වෙනකන් එක එක දවසේ වෙන්න ඕනේ දේවල් ප්ලැන් කරනවා. එකට අපි යොදාගන්නේ Agile කියන මෙතඩ් එක. දැන් ඔය ප්ලැන් එක පිළිවෙලට හදලා එකේ වෙන්න ඕනේ මොනවද? ඊළගට සොෆ්ට්වෙයා එක හදනකොට සෝස් කෝඩ් තියාගන්න ගිවිහ . ඒ කෝඩ් එක ලයිව් නැත්නම් වැඩ කරන විදිහට සර්වර් වලට දාල රන් කරන ඒවා, ටෙස්ට් කරන අයට වෙනම සොෆ්ට්වෙයා එකේ කොපියක් , කම්පැනි එකේ අයට බලන්න වෙනම කොපියක් වගේ වෙනම හදලා දෙන්න ඕනේ. ඔන්න ඔය වැඩේ සංවිදානය කරන කට්ටිය තමා IT Ops ලා (DevOps) ගනෙට වැටෙන්නේ. මේකත් අද කාලේ ඉතාමත් වැදගත් රෝල් එකක්.

    5. දැන් අපි අර කම්පැනි එකේ සයිට් එක හොස්ට් කරලා එක ලෝකෙට ඕපන් කල දවසේ ඉදන් ඕක හැක් කරන්න සෙට් එක දත කනවා. ඊළගට අපේ ඩේටා එහෙම තියන cloud එකට හොරෙන් රිංගන්න යනවා. ඒ වගේ ඒවා කල්තියා බලලා සුසුදු විදිහට ඩිවලොප්මන්ට් කරන අයට උපදෙස් දෙන සෙට් එක තමා Information & Cyber Security සෙට් එක. මේකත් ඉතින් සැහෙන වැදගත් රෝල් එකක්

    අපි ඩිවලොප්මන්ට් පාට එක ලොකුවට කතා කලේ නැ . අර ඩිසයින් එකේ ඉදන් වැඩ කරන වෙබ් සයිට් එකක් / වින්ඩොව්ස් උද දුවන සොෆ්ට්වෙයා එකක්. නැත්නම් cloud එකේ රන් වෙන වෙබ් සයිට් සොෆ්ට්වෙයා වෙනකන් ඔක්කොම හදන්න වෙන්නේ Software Development රෝල් එකට. ඒ වගේම තමා පඩියත් වැඩි සහ හුගක් දෙනෙක් තෝරාගන්න පැත්ත. මේක කැලි වලට කඩන එකත් අපි කරමු. ඊට කලින් මේ රෝල් 5 ගැන වැඩි විස්තර හොයල රෙඩ් වෙන්න එක පැත්තක යන්න
     
    ගොඩක් ස්තූතියි මචං
    මන් තාම දන්නේ නෑ ඔයා කියපු detail ටික ඇරෙන්න මේවා ගැන.ඕකෙන් එකක් තෝර ගන්න කියනවනම් මට කිසිම අදහසක් නෑ කොහොම තෝර ගන්නවත්ද කියලා.මගේ තියෙන භාහිර ස්කිල් එක්ක එකක්ද තෝර ගන්න ඕනේ. නැත්තම් ආස එකද?
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ගොඩක් ස්තූතියි මචං
    මන් තාම දන්නේ නෑ ඔයා කියපු detail ටික ඇරෙන්න මේවා ගැන.ඕකෙන් එකක් තෝර ගන්න කියනවනම් මට කිසිම අදහසක් නෑ කොහොම තෝර ගන්නවත්ද කියලා.මගේ තියෙන භාහිර ස්කිල් එක්ක එකක්ද තෝර ගන්න ඕනේ. නැත්තම් ආස එකද?
    හොදයි තෝරාගන්න නෙමේ එහෙනම් ඔය පාත් ටික ජොබ් විදිහට වෙනාම තියනවා කියල හිතා ගන්න. Software Development role එක තමා ඔයා ඔය දැන් study කරමින් ඉන්නේ. මේ හදන්නේ මේ පැත්තේ ඔයාගේ තියන පැටලිල්ල ලිහන්න. ඊළගට අපි බලමු සම්පුර්ණ සිස්ටම් එකක ඔය වැඩේ වෙන්නේ කොමඩ් කියල විස්තර ඇතුව. එහෙම උනාම ඔයා ඉගෙන ගණන් ඒවා කොතෙන්ටද වැටෙන්නේ කියල තේරෙනවා.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    හොදයි තෝරාගන්න නෙමේ එහෙනම් ඔය පාත් ටික ජොබ් විදිහට වෙනාම තියනවා කියල හිතා ගන්න. Software Development role එක තමා ඔයා ඔය දැන් study කරමින් ඉන්නේ. මේ හදන්නේ මේ පැත්තේ ඔයාගේ තියන පැටලිල්ල ලිහන්න. ඊළගට අපි බලමු සම්පුර්ණ සිස්ටම් එකක ඔය වැඩේ වෙන්නේ කොමඩ් කියල විස්තර ඇතුව. එහෙම උනාම ඔයා ඉගෙන ගණන් ඒවා කොතෙන්ටද වැටෙන්නේ කියල තේරෙනවා.
    ඊළග ස්ටෙප් එක කියන එක පට්ට ෆීල් එකත් තියෙන්නේ එක ස්ටෙප් එකක් ඉවර වෙද්දි
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ඊළග ස්ටෙප් එක කියන එක පට්ට ෆීල් එකත් තියෙන්නේ එක ස්ටෙප් එකක් ඉවර වෙද්දි
    හදිස්සි වෙන්න ඕනේ නැ . ඔය ටික කියවල උඩින් ඔය ගැන හොයල සෙට් වෙන්න . අපි යමු ඊලග එකට
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    හදිස්සි වෙන්න ඕනේ නැ . ඔය ටික කියවල උඩින් ඔය ගැන හොයල සෙට් වෙන්න . අපි යමු ඊලග එකට
    ස්තූතියි මචන්
     
    DarkerThanBlack

    Active member
  • Sep 11, 2014
    120
    89
    28
    mulinma programming basics igena ganna youtube eke ona tharan thiyenava. (coding nevei, thinking patterns/ logics ehema)
    eeta passe web dev nan kamathi HTML/CSS igena ganna, ekath ekka JavaScript igena ganna. man yatin sites tikak daannan eh order ekata karagena yanna, anthimata portfolio site ekak hadaganna, ekata projects add karaganna thmaai thiyenne eeta passe. honda portfolio ekak thiyenava nan job ekak hoyaganna amaru na.

    https://w3schools.com/html/
    https://w3schools.com/css/default.asp
    https://www.freecodecamp.org/learn/responsive-web-design/
    https://www.freecodecamp.org/learn/...-projects/build-a-personal-portfolio-webpage/

    meh man kiyapu eva yanne front-end development valata, meke database kathandara na. umba front-end kamathi naththan backend try karanna puluvan. PHP/ .NET honda patan ganna. meh man kivve main categories 2 thava godak deval thiyenava karagena yanakota eva therei 😁

    aduma 1 year mahansi venna venava.

    uda eva karagena yaddi oyata set nan ethanin ehata monada karanna one kiyala danaganna or prashnayak thiyenava nan msg ekak daanna man puluvan udauvak karannan.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    සොප්ටෙයා සීන් එකේ නැති ඉලෙට්ටිකල් අපිටත් ආස හිතෙනව මචංලා මේව දැක්කම.

    Nice work @HAneo @siri_ayya
    උබලට තමා ඔකේ හොදම ප්‍රයෝජනේ ගන්න පුළුවන්. අලුත් ඩිවයිස් එකක් හදලා එකට ඩ්‍රයිවර් එකක් ගහලා වින්ඩෝස් ප්‍රෝග්‍රෑම් එකකින් ඩිවයිස් එක කන්ට්‍රෝල් කරන්න හදපන්. (මගේ එලෙක්ට්‍රික් දැනුම -100% ඉතින් ඕක කරගන්න බැ මට )
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මේ site එක jetbrains ලා කරන elearning site එකක්... ගොඩක් languages වලට step by step tutorials තියෙනවා මේකේ.. Complete කරලා certificate එකක් ගන්නත් පුළුවන්..
    #TechTutorials

    https://hyperskill.org

    ඕකේ register වෙනකොට free හම්බෙන්නේ සතියයි.. Bt progress එක මත මාසයක් වෙනකන් free ගන්න පුළුවන්.. වෙන කෙනෙක්ගේ referral link එකකින් account එක හැදුවොත් free මාස තුනක් හම්බෙනවා..මේ තියෙන්නෙ මගේ ref link එක :

    https://hyperskill.org/join/d32112550

    හාහා දැන් කියන්න එපා ref හිඟනවා කියලා 😅මගේ link එකෙන් reg වුණාම මට problem වල hints බලන්න gems හම්බෙනවා.. නැතුව සත පහක්වත් හම්බෙන්නේ නෑ... 😁

    ඔයාලත් acc එක හැදුවට පස්සේ ref link එක දන්න කෙනෙක්ට දෙන්න.. එතකොට එයටත් 3 months free හම්බෙනවා..ඔයාට gems හම්බෙනවා ✌️

    100% free and open source, programming ඉගෙනගන්න අයටම හදපු web platfrom එකක්..
    #TechTutorials

    https://exercism.org
    ------ Post added on Jun 1, 2022 at 12:23 AM
     
    topiyaa

    Well-known member
  • Jul 14, 2021
    378
    1
    769
    93
    ඕකේ register වෙනකොට free හම්බෙන්නේ සතියයි.. Bt progress එක මත මාසයක් වෙනකන් free ගන්න පුළුවන්.. වෙන කෙනෙක්ගේ referral link එකකින් account එක හැදුවොත් free මාස තුනක් හම්බෙනවා..මේ තියෙන්නෙ මගේ ref link එක :

    https://hyperskill.org/join/d32112550
    financial aid apply krla tawa +3 months ganna pluwn