ලෝන් එකකට අත්සන් කරා.. හෙල්ප්! 😥😥

Dailco

Well-known member
  • Oct 11, 2021
    2,237
    2,964
    113
    Colombo
    asanna nokara loan ekak aye damme kohomda kiyana ekai parashne. eka wiasadagana idahan sareatama kalain
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,124
    49,477
    113
    සේදවත්ත
    මෙකයි මචන් සීන් එක මගෙ යාලුවෙක් ලක්ශ 10ක ලෝන් එකක් ගත්ත LOLC එකෙන් 2017 දි.ඒකෙ එක ඇපයකට අත්සන් කරෙ මම. .මු මචන් කිසි අවුලක් නැ ලෝන් එක අවුරුදු 3 කින් සම්පුර්න්යෙන් ගෙවල ඉවර කරා.

    මු මචන් ආයෙ 2020 දි රුපියල් ලක්ශ 8 ක තව ලෝන් එකක් අරගෙන තියනවා ඒ LOLC බ්‍රාන්ච් එකෙන්ම. කොහොමහරි මූ කලින්එකේ ඇපයකට අත්සන් කරපු එවුන්ගෙ ඒවම දාල තමයි ලෝන් එක අරන් තියෙන්නෙ. මම හරියටම දන්නෙ නැ තව ලොන් එකකට මු කොහොමද මගෙ අත්සන ගත්තෙ කියල මොකද පල්වෙනි ලෝන් එකෙන් පස්සෙ මුත් එක්ක තිබ්බ ඔක්කොම සම්බන්දතා නැති උනා ජොබ් මරු උන සීන් නිසා.
    දැන් LOLC එකෙන් මට ලියුම් එවන්ව ගෙදරට ලක්ශ 7ක් ඇරියස් තියන්ව නඩු දාන්වයි අරකයි මෙකයි කියල.
    මේකට මොකද්ද කරන්නෙ ?? මම තාම උන්ට කතා කරෙ නැ යාලුවට දැන් දෙපාරක් කිව්ව ඌත් ගෙවන පාටක් නෑ
    අර පොයින්ට් එක ඇදපන්
    ලෝයර් කෙනෙක්ගෙන් අහපන්
     
    • Like
    Reactions: HmNRazor

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වෙන්න බැරි වැඩක් නෙ බන්.. එක්කෝ උඹේ යාළුවා හොරා.. නැත්නම් උඹ කතාවෙන් කෑල්ලක් හංගනවා අපිට :rolleyes:
    Ekane ba physically aru sign karanna one ne.

    loan eka top up karalada?
    1st eka gewala iwarane
    ------ Post added on Jun 3, 2022 at 1:51 AM
     
    • Like
    Reactions: HmNRazor

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    oya huttawal sign karanne nathuwa podi kale hodama yaluwek taraha una, sign karanne nam na amma tatta arenna, wena katawath. Antimata gattu ekata monahari unoth huknawa dala.
    Ekekta unlimited sign karanna ba neda. Mamanam kiyanne mama already 3 denekta apa wela thiyanne thawa ridk ganna ba kiyala. Samahara welawata rassawak na kiyalath kiyanawa
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,646
    3,366
    113
    Gewala iwarai kiyala danne kohomada palaweni aka??


    Sometimes reschedule karala athi...poddak hoyala balapan mulinma lagama branch akakata gihin ube ID no aken puluwan system aken hoyanna...mokakatawath sign karanna epa giyata ok...:)
     
    • Like
    Reactions: SK29 and HmNRazor

    HmNRazor

    Well-known member
  • පස්සට කල් යන්න දෙන්න එපා සෙනිකව හොයලා බලපන් ඔක්කොම විස්තර, ලෝන් එක හරියට ගෙවිලාද? උබේ යාලුවා බොරු කරලද? අලුත් ලෝන් එකක් නම් කොහොමද උබේ අස්සන නැතුව පාස් වෙලා තියෙන්නෙ? අරව මේවා ඔක්කොම details හොයල බලපන්. උඩින් කියලා තියනවා වගේ bank branch එකෙන් details ගන්නව නම් හරි පරිස්සමින්, අත්සන ගහන සීන් වලට එහෙම යන්න එපා කිසිම වෙලාවක
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    Ekekta unlimited sign karanna ba neda. Mamanam kiyanne mama already 3 denekta apa wela thiyanne thawa ridk ganna ba kiyala. Samahara welawata rassawak na kiyalath kiyanawa
    mama nm mage policy ekak vidiyata sign karanne na kiyala kelinma kiynwa bn, mama loan ekak danwanm tyna magulak apayata tyla danwa.

    magr loku seen nisa anthimata mokekwath nathi weida danne na, eth oya magul walata sign krpau un inne patta bayen bn.

    jobak na kiyanna bane bn,
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බෑන්ක් එකත් එක්ක කතාකරලා හිටපන් බන් මුලින්ම...උඹ කතාවෙ ඔක්කොම කියල නං තියෙන්නෙ..
     
    • Like
    Reactions: S_M_S and HmNRazor

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,515
    5,708
    113
    උබේ පැත්තෙන් ශාක්ශි හදා ගනින්.ොය කියන විදිහට 2 නි ලෝන් එකට උබ අත්සන් කලේ නැත්නම් ඒක උගේ කටින්ම වීඩියෝ ඔඩියෝ එකක ලෑස්ති කර ගනින්.
    පස්සෙ LOLC එකෙන් ගේම ඉල්ලපන් මම අත්සන් කරපු එක ඉවරයි නඩුදාන්න කියලා.
    එහෙම කරන්න කලින් යාලුවට කියපන් හොර ලියකිවිව්ලි හැදුවට උබට කෙල වෙනවා ගෙවපන් කියලා.
    උබට මතක නැතුව අත්සන් කරලනම්, සොරි තමා. ණය නොගෙවා ඉන්න උබලා මොකද ඇමති පුතාලද😜
     
    • Like
    Reactions: SK29

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @Nidarshana_k උඹට බැංකුවට ගිහින් කියන්න පුළුවන් මේ ලෝන් එකට අත්සන් කරේ නෑ අත්සන අවභාවිතා කරලා කියලා. ලෝයර් කෙනෙක් එක්ක යන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එතකොට ඔය ලෝන් approve කරපු එවුන්ටත් කෙළ වෙනවා.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,348
    6,447
    113
    අත්සන හොරට ගහලා. Lolc එකෙන් උදවු කරන්න ඇති ගහන්නත්
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,646
    3,366
    113
    mama nm mage policy ekak vidiyata sign karanne na kiyala kelinma kiynwa bn, mama loan ekak danwanm tyna magulak apayata tyla danwa.

    magr loku seen nisa anthimata mokekwath nathi weida danne na, eth oya magul walata sign krpau un inne patta bayen bn.

    jobak na kiyanna bane bn,
    E unata eka hodai...dan mamath ahema kiyanna patan gatta ada idala hehehe...

    Manasika nidahasa okkotama wada watinawa...sahodarayeknam kamak nee mee aka aka sign karala gewapanko..ita hodai taraha wena aka
     
    • Like
    Reactions: S_M_S and Mr.Thor

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,578
    18,266
    113
    යකෝ පුදුම හොරු ගොඩක්නෙ ලංකාවෙ ඉන්නෙ..

    මුන් ජීවත් වෙන්නෙ හොරකමෙන් විතරමද???
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,982
    11,759
    113
    uba kelinma adala ayathanayata katha karanna. man me gana danuwath nehe kiyanna..mage athsana awabawitha karala kiyanna...puluwan num me gana wruthiya lawyer kenek haraha sakchcha karnna. machan..don't worry
     
    • Love
    Reactions: Nidarshana_k